Election Result -Breaking News

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    RESULT : Trincomalee District - Trincomalee
    Maithripala Sirisena : 49,650 - 79.11%
    Mahinda Rajapaksa : 12,056 - 19.21%


    2010

    Sarath Fonseka 35,887 69.42%
    Mahinda Rajapaksha 13,935 26.95%
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මංගල ගහපු ගේම කොහොමද ලොවෙත් නැහැ නේ....... උ එලියටවත් අවේ නැහැ. මහින්දව ගේන්නේ ගේම ගැහුවෙත් මංගල........ එලවන්නන මයිත්රිව ගන්න ගේම ගැහුවෙත් මංගල. සොන්න්ය උනාට බලපන්කො.........

    උට මාර ප්ලේස් එකක් යකො තියෙන්නෙ මොකද මන්ද ... මහින්දගෙ ආණ්ඩුවෙත් වරාය හා ගුවන් සේවා නෙ බන් දුන්නෙ :nerd:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    RESULT : Hambantota District - Mulkirigala
    Mahinda Rajapaksa : 52,202 64.58%
    Maithripala Sirisena : 27,601 34.14%




    2010

    Mahinda Rajapaksha 48,187 66.88%
    Sarath Fonseka 22,537 31.28%
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කෑගල්ල, රත්නපුර, මොණරගල, හම්බන්තොට, මාරට, මාතලේ තවම ඔක්කොම දුන්නේ නෑ, ඒවල දුන්නම කෙළවිලා යයිද දන්නේ නෑ.
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මචං ගැප් එක දානකොට..එකට අන්තිමට එකතු කරපු මැතිවරණ බලප්‍රදේශය එක්ක දාපං..එතකොට ලේසි
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy

    මුලින්ම කෝප්පෙට සීනි තේ හැදි 2ක් දාලා ඒකට උඩින් පිටි තේ හැදි 2 ක් දාන්න ඊට පස්සෙ උනුවතුර දාලා ඉක්මනට දිය කරන්න. මේ ක්‍රමේට කලාම කැටි ගැහෙන්නෙ නෑ.පෙරන්න ඕනෙත් නෑ.

    Monawada me hadanne? Kasippu peranawada?