Election Result -Breaking News

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
මේ දක්වා සමස්ථ චන්ද ප්‍රතිඵලය


මෛත්‍රීපාල සිරිසේන මහතා
slfp.png

858,849


මහින්ද රාජපක්ෂ මහතා
upfa.png

746,092



පරතරය : 112757

අවසාන ප්‍රතිඵලය : වැලිගම
 

waligamaya

Well-known member
  • තිස්සමහාරාම පෙරහැරේ
    ඉස්සරහම කස පුපුරන්නේ
    මගෙ බිඳුනු හිතත් කසයක් වාගේ
    ඇයි මේ තරම්ම ගිණි අවුලන්නේ
    අයියො තිස්ස, මගේ යලුවො විස්වශ කරනේනැ මෙතරම් ගැප් එකක්:(
     

    OceanInMotion

    Active member
  • Oct 7, 2011
    152
    36
    28
    Kotte seat has won by Maithripala Sirisena by 9,954 majority votes :D



    My3 ගෙ සයිට් එකේ තියෙන්නෙ මෙහෙමයිනෙ...

    මහින්ද කෝට්ටේ 9000 කින් දිනන විට මෛත්‍රී දෙහිවල 15000 කින් දිනයි.
    ප්‍රථිපල බලාපොරොත්තු වන්න..


    ???????????
     

    waligamaya

    Well-known member
  • පැටියා;17706509 said:
    මේ දක්වා සමස්ථ චන්ද ප්‍රතිඵලය


    මෛත්‍රීපාල සිරිසේන මහතා
    slfp.png

    858,849


    මහින්ද රාජපක්ෂ මහතා
    upfa.png

    746,092



    පරතරය : 112757

    අවසාන ප්‍රතිඵලය : වැලිගම
    වැලිගම මුහුදු යන කටියයි, විමල්ගේ කාස්ට් එකේ කට්ටියයි මරට දෙනව බන්:frown::frown:
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මේක තිස් වසරක කුරිරු යුද්ධය අවසන් කරන මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ගෙන යන සීඝ්ර සංවර්ධනය දිහා බලාගෙන ඉන්න බැරි බටහිර අධිරාජ්‍යයවාදී කුමන්ත්‍රණ කරුවෙක් වෙන උඹ විසින් ප්‍රචාරය කරන ලද මඩ ප්‍රකාශයක් බව මම ඉතා වගකීමෙන් ප්‍රකාශ කරනව.

    අයියො තිස්ස, මගේ යලුවො විස්වශ කරනේනැ මෙතරම් ගැප් එකක්:(
    :(:(