Election Result -Breaking News

snaptjaw

Well-known member
  • Nov 28, 2012
    988
    307
    83
    Bon Temps, Louisiana
    අද නම වෙනිදා...
    හිරු අද වෙනදට වඩා සුන්දර වෙයි...
    හිරු රශ්මිය වැඩිපුර දැනෙන දවසක් වෙන එකක් නැ..
    අලුත් දවසක්..අලුත් බලාපොරොත්තු.. අලුත් හීන...
    පක්ෂීන් නිදහසේ ඉගිලෙයි...
    නිතිය රාජකරයි..

    UPFA - A Brighter Future
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    හම්බන්තොට දිස්ත්‍රික්කය තිස්සමහාරාම ආසනය - Hambanthota District Tissamaharama Electorate
    ඡන්ද ප්‍රතිපල (නිල) - Total Votes (official)
    MS 50977
    MR 78546
     

    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    රට ත්රස්තවාදීන්ගෙන් නිදහස් කරල දුන්නු :(
    රට ත්රස්තවාදීන්ගෙන් නිදහස් කරල දුන්නු ඒ අසහාය නායකයාට මොකද මේ වෙන්නෙ :( මේ රටේ මිනිස්සු මෙච්චර ඉක්මනට මුල අමතක කලේ ඇයි ?

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤

    We_Love_Mahinda තමා කියන්නෙ..
     

    sherlock.

    Member
    Sep 28, 2010
    616
    38
    0
    221B BAKER STREET LONDON
    10897959_10204834704299384_1894628212542978992_n.jpg
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පිස්සුද බං.. තවම හැබැහින් දැකලා නෑ කෙල්ලෙක් හෙළුවෙන් ඉන්නවා.. :(

    දැකල තියෙන්නේ කොල්ලෝ හෙළුවෙන් ඉන්නවා විතරලු :rofl: