Election Result -Breaking News

Harsh7046

Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    :love:ආදරෙයි:love: :love:ආදරෙයි:love: :love:හංසිකා:love: :love:ආදරෙයි:love: :love:ආදරෙයි:love: :love:හංසිකා:love::love:ආදරෙයි:love: :love:ආදරෙයි:love: :love:හංසිකා:love:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    RESULT : Jaffna District - Udupiddy
    Maithripala Sirisena - 18,137 - 78.68%
    Mahinda Rajapaksa - 3,937 - 17.08%




    2010

    Sarath Fonseka 8,974 67.20%
    Mahinda Rajapaksha 2,545 19.06%
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ටහිකේ.. මං හිතුවෙ තෝ නිදාගන්න ගියා කියලා..
    ඔහොම නිදිමැරුවොත් ඉතිං ටහිකිලා තියෙයි..
    මට වඩා අසාද්‍ය වෙනවා තොට..

    හිරු නම් සල්ලි තමයි..

    :dull::dull::dull:
     

    Dr3

    Member
    Jan 23, 2010
    196
    13
    0
    White House
    රටේ පොදු අපේක්ෂාවට සියයට 54 ක විශිෂ්ඨ ජයක්..! රටේ ජය කොල්ලාකෑමට රාජපක්ෂලා සූදානම් වේ..! සැබෑ මිනිසුනි., මෘග චෞරයන්ට එරෙහිව තම අයිතිය රැක ගැනීමට පෙරට එන්න..!-----

    (ලංකා ඊ නිව්ස් -2015.ජන.09, පෙ.ව.4.50) 2015 ජනාධිපතිවරණයේ මෙතෙක් නිකුත් වූ නිල ආසන මට්ටමේ සහ තැපැල් ඡන්ද ප්‍රතිඵල අනුව ජනතාවගේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන අති විශිෂ්ඨ ජයක් අත් කරගෙන තිබේ. මේ ලියන අවස්ථාව වන විට ඒ මෙසේය.

    මෛත්‍රීපාල සිරිසේන ඡන්ද 5,71,627 ක් ලබා ගන්නා විට මහින්ද රාජපක්ෂ ලබාගෙන ඇත්තේ ඡන්ද 4,73,546 ක් පමණි. එය ප්‍රතිශතයක් ලෙස

    මෛත්‍රීපාල සිරිසේන - 53.94 % ක්ද
    මහින්ද රාජපක්ෂ - 44.68 % කි

    එයආසන්න වශයෙන් 10%ක වැඩි ඡන්ද ප්‍රතිශතයකි.

    ජනාධිපතිවරණයක් ජය ගැනීමට අවශ්‍ය වන්නේ 50% යි එක් ඡන්දයක් පමණි. ඒ අනුව මෙය මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ සමස්ථ විපාක්ෂික නිරායුධ සිවිල් ජනතාවගේ අති දැවැන්ත ජයග්‍රහණයකි.

    මෙම ජයග්‍රහණය ජනතාවට අත් කර නොදී තවදුරටත් කුමන්ත්‍රණ ආකාරයෙන් බලයේ රැඳී සිටීමට රාජපක්ෂ තිරිසනුන් සහ සහචර ඇම්බැට්ටයන් මේ ලියන අවස්ථාවේදී පවා සැලසුම් සකස් කරමින් සිටින බව ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවයට වගකීමකින් යුතුව වාර්තා කරමු.

    ඒ අනුව මේ අවස්ථාවේදී උන්ගේ ආරක්ෂක මණ්ඩලය යයි කියා ගන්නා දූෂිත ආරක්ෂක ප්‍රධානීන්ගේ හදිසි රැස්වීමක් අරලියගහ මන්දිරයේදී පැවැත්වෙන අතර මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කිරීමට ද බාධා ඇති කළහ. මැතිවරණ කොමසාරිස් වරයා ඒ අභියෝගය යම් තාක් දුරකට සමනය කරගෙන තිබේ.

    මේ වන විට මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය අක්‍රිය කරවා ඇත. නමුත් මැතිවරණ කොමසාරිස් වරයා පවසන්නේ මේ වනවිට ඡන්ද මිනිසුන්ගේ අතින් ගණන් ගැනීම අහවර කර ඇති නිසා කිසිදු තාක්ෂණික බිඳ වැට්ටවීමකින් මැතිවරණ ප්‍රතිඵලයට හානි සිදු නොවන බවත් ප්‍රතිඵලය සුරක්ෂිත බවත්ය.

    මඳ වේලාවක් මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශය කිරීම කල් ගියද යලි එය ප්‍රකාශයට පත්කිරීම අරඹා තිබේ.

    මේ අතර කුමන්ත්‍රණ ආකාරයෙන් බලයේ රැඳී සිටීමට රාජපක්ෂ තිරිසනුන් සහ විමල් වීරවංශ ප්‍රමුඛ සහචර ඇම්බැට්ටයන් කරන උත්සාහයේ ඔවුන් නගන තර්කය නම් මහින්ද රාජපක්ෂට තව අවුරුදු දෙකක් බලයේ සිටීමට නීතිමය හැකියාවක් ඇතැයි කියා නීතිය විකෘති කිරීමයි.

    ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ සහ පාර්ලිමේන්තු කණ්ඩායමේ කැමැත්ත ලබා ගැනීමට උත්සාහ කරන අතර අද (09) උදේ 8.00 ට පාර්ලිමේන්තු කණ්ඩායමේ රැස්වීමක් කැඳවා තිබේ. හදිසි කැබිනට් මණ්ඩල රැස්වීමක්ද කැඳවා ඇත.

    නමුත් මේ වන විට නිමල් සිරිපාල ද සිල්වා, සුසිල් ප්‍රේම්ජයන්ත් ඇතුළු කැබිනට් ඇමැතිවරුන් බහුතරයක් විපක්ෂයට දන්වා ඇත්තේ ජනතාව දී ඇති තීන්දුවට පටහැනිව තමන් කිසිසේත්ම රාජපක්ෂලාගේ නීති විරෝධී පියවරකට අනුමැතිය නොදෙන බවයි. එසේ වන්නේ නම් පිරිසක් ආණ්ඩුවෙන් ඉවත්වීමටද තීරණය කර ඇත.

    ලංකා ඊ නිව්ස් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ බරපතල තත්ත්වය තේරුම් ගන්නා ලෙසත් ජනතාව ප්‍රතික්ෂේප කර ඇති රාජපක්ෂලාට බලහත්කාරයෙන් බලයේ සිටිය නොහැකි බවත් තමන්ගේ ඡන්ද අයිතිය රැක ගැනීමට පෙරට පැමිණෙන ලෙසත්ය.

    නීච සුනඛයන් කිහිප දෙනෙකුගේ ආයුධ වලට වඩා සැබෑ මිනිසුන්ගේ නිරායුධ දෑත් ශක්තිමත් බව මැදමූලන රාජපක්ෂලාට අමතක නොවන ලෙස ඉගැන්විය යුතුය.

    ජනතාවට ජය නියතය..!

    පලයන් පකෝ යන්න
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    දෙමල්ලු ඔක්කොම ඇයි බන් යහපාලනය ඉල්ලන්නේ??? හම්බයෝ නම් කමක් න කියමුකෝ.. මොකද උන්ට බොදු බලෙන් හරි ගැහුවා කියමුකෝ... ඇයි දෙමල්ලු මෛත්‍රීට???:rolleyes:
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,984
    113
    සේරුවාවිල දින්නා යකෝ... sinhala බෞද්ධ ජන්ද ජයවේවා... තව අසන 150ක් තුයෙනවා බොලව්.. ඒ හැම එකකම හම්බයෝ සහ දෙමල්ලු නෑ... මහින්ද වැඩි ජන්ද 10,000 ගානේ ඒ ආසනවලින් දින්නත් මෛත්‍රිව පාස් කරනවා යකෝ... මෝඩ unp ලෝල්ලෝ...

    අනේ පොන්නයෝ රනිල් දැන් ඉන්නේ අරලියගහ මන්දිරේ,,,මහින්ද පරාජය බාර අරගෙන..my3 වැඩි චන්ද 700000 දිනුම්