Election Result -Breaking News

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඒක තමා උට්ටියෙ මාත් කියන්නෙ.. ගාල්ලෙ කවද්ද කොටි හිටියෙ..:growl:


    අයියෙ ඔයා නැගිට්ටද.. යන්න යන්න.. මූණ සෝදන් එන්න ගිහින්..:yes:


    නිදා ගත්තෙ නෑ හුත්තියෙ තාම
    කෝඩ් කොටනව

    2.gif
    2.gif
    2.gif
     

    monson

    Well-known member
  • May 7, 2007
    24,997
    27,171
    113
    රටේ පොදු අපේක්ෂාවට සියයට 54 ක විශිෂ්ඨ ජයක්..! රටේ ජය කොල්ලාකෑමට රාජපක්ෂලා සූදානම් වේ..! සැබෑ මිනිසුනි., මෘග චෞරයන්ට එරෙහිව තම අයිතිය රැක ගැනීමට පෙරට එන්න..!-----

    (ලංකා ඊ නිව්ස් -2015.ජන.09, පෙ.ව.4.50) 2015 ජනාධිපතිවරණයේ මෙතෙක් නිකුත් වූ නිල ආසන මට්ටමේ සහ තැපැල් ඡන්ද ප්‍රතිඵල අනුව ජනතාවගේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන අති විශිෂ්ඨ ජයක් අත් කරගෙන තිබේ. මේ ලියන අවස්ථාව වන විට ඒ මෙසේය.

    මෛත්‍රීපාල සිරිසේන ඡන්ද 5,71,627 ක් ලබා ගන්නා විට මහින්ද රාජපක්ෂ ලබාගෙන ඇත්තේ ඡන්ද 4,73,546 ක් පමණි. එය ප්‍රතිශතයක් ලෙස

    මෛත්‍රීපාල සිරිසේන - 53.94 % ක්ද
    මහින්ද රාජපක්ෂ - 44.68 % කි

    එයආසන්න වශයෙන් 10%ක වැඩි ඡන්ද ප්‍රතිශතයකි.

    ජනාධිපතිවරණයක් ජය ගැනීමට අවශ්‍ය වන්නේ 50% යි එක් ඡන්දයක් පමණි. ඒ අනුව මෙය මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ සමස්ථ විපාක්ෂික නිරායුධ සිවිල් ජනතාවගේ අති දැවැන්ත ජයග්‍රහණයකි.

    මෙම ජයග්‍රහණය ජනතාවට අත් කර නොදී තවදුරටත් කුමන්ත්‍රණ ආකාරයෙන් බලයේ රැඳී සිටීමට රාජපක්ෂ තිරිසනුන් සහ සහචර ඇම්බැට්ටයන් මේ ලියන අවස්ථාවේදී පවා සැලසුම් සකස් කරමින් සිටින බව ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවයට වගකීමකින් යුතුව වාර්තා කරමු.

    ඒ අනුව මේ අවස්ථාවේදී උන්ගේ ආරක්ෂක මණ්ඩලය යයි කියා ගන්නා දූෂිත ආරක්ෂක ප්‍රධානීන්ගේ හදිසි රැස්වීමක් අරලියගහ මන්දිරයේදී පැවැත්වෙන අතර මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කිරීමට ද බාධා ඇති කළහ. මැතිවරණ කොමසාරිස් වරයා ඒ අභියෝගය යම් තාක් දුරකට සමනය කරගෙන තිබේ.

    මේ වන විට මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය අක්‍රිය කරවා ඇත. නමුත් මැතිවරණ කොමසාරිස් වරයා පවසන්නේ මේ වනවිට ඡන්ද මිනිසුන්ගේ අතින් ගණන් ගැනීම අහවර කර ඇති නිසා කිසිදු තාක්ෂණික බිඳ වැට්ටවීමකින් මැතිවරණ ප්‍රතිඵලයට හානි සිදු නොවන බවත් ප්‍රතිඵලය සුරක්ෂිත බවත්ය.

    මඳ වේලාවක් මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශය කිරීම කල් ගියද යලි එය ප්‍රකාශයට පත්කිරීම අරඹා තිබේ.

    මේ අතර කුමන්ත්‍රණ ආකාරයෙන් බලයේ රැඳී සිටීමට රාජපක්ෂ තිරිසනුන් සහ විමල් වීරවංශ ප්‍රමුඛ සහචර ඇම්බැට්ටයන් කරන උත්සාහයේ ඔවුන් නගන තර්කය නම් මහින්ද රාජපක්ෂට තව අවුරුදු දෙකක් බලයේ සිටීමට නීතිමය හැකියාවක් ඇතැයි කියා නීතිය විකෘති කිරීමයි.

    ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ සහ පාර්ලිමේන්තු කණ්ඩායමේ කැමැත්ත ලබා ගැනීමට උත්සාහ කරන අතර අද (09) උදේ 8.00 ට පාර්ලිමේන්තු කණ්ඩායමේ රැස්වීමක් කැඳවා තිබේ. හදිසි කැබිනට් මණ්ඩල රැස්වීමක්ද කැඳවා ඇත.

    නමුත් මේ වන විට නිමල් සිරිපාල ද සිල්වා, සුසිල් ප්‍රේම්ජයන්ත් ඇතුළු කැබිනට් ඇමැතිවරුන් බහුතරයක් විපක්ෂයට දන්වා ඇත්තේ ජනතාව දී ඇති තීන්දුවට පටහැනිව තමන් කිසිසේත්ම රාජපක්ෂලාගේ නීති විරෝධී පියවරකට අනුමැතිය නොදෙන බවයි. එසේ වන්නේ නම් පිරිසක් ආණ්ඩුවෙන් ඉවත්වීමටද තීරණය කර ඇත.

    ලංකා ඊ නිව්ස් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ බරපතල තත්ත්වය තේරුම් ගන්නා ලෙසත් ජනතාව ප්‍රතික්ෂේප කර ඇති රාජපක්ෂලාට බලහත්කාරයෙන් බලයේ සිටිය නොහැකි බවත් තමන්ගේ ඡන්ද අයිතිය රැක ගැනීමට පෙරට පැමිණෙන ලෙසත්ය.

    නීච සුනඛයන් කිහිප දෙනෙකුගේ ආයුධ වලට වඩා සැබෑ මිනිසුන්ගේ නිරායුධ දෑත් ශක්තිමත් බව මැදමූලන රාජපක්ෂලාට අමතක නොවන ලෙස ඉගැන්විය යුතුය.

    ජනතාවට ජය නියතය..!
     

    sherlock.

    Member
    Sep 28, 2010
    616
    38
    0
    221B BAKER STREET LONDON
    කුඩු,එතනෝල් දේශපාලනයත්, මැර බලය හා ප්‍රචණ්ඩත්වය වැපුරූ දේශපාලනයත් ,සත්‍ය විකෘති කොට මහජනයා නොමග යැවු ප්‍රචාරණ සංස්කෘතියටත්, තිත තබා සියලු අධර්මයන් පරදා මෛත්‍රී පාලනය උදාවන වගයි!!!

    -Patali Champika Ranawaka-
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    නිදා ගත්තෙ නෑ හුත්තියෙ තාම
    කෝඩ් කොටනව

    2.gif
    2.gif
    2.gif
    ටහිකේ.. මං හිතුවෙ තෝ නිදාගන්න ගියා කියලා..
    ඔහොම නිදිමැරුවොත් ඉතිං ටහිකිලා තියෙයි..
    මට වඩා අසාද්‍ය වෙනවා තොට..
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    RESULT : Galle District - Ambalangoda
    Mahinda Rajapaksa - 32,871 - 55.15%
    Maithripala Sirisena - 26,187 - 43.93%


    2010

    Mahinda Rajapaksha 33,488 62.79%
    Sarath Fonseka 19,191 35.98%
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ගාල්ල -බෙන්තර මහින්ද 20000 වැඩි ජන්දෙන් දින්නා... තව අසන 150ක් තුයෙනවා බොලව්.. ඒ හැම එකකම හම්බයෝ සහ දෙමල්ලු නෑ... මහින්ද වැඩි ජන්ද 10,000 ගානේ ඒ ආසනවලින් දින්නත් මෛත්‍රිව පාස් කරනවා යකෝ... මෝඩ unp ලෝල්ලෝ...
     

    monson

    Well-known member
  • May 7, 2007
    24,997
    27,171
    113
    Nuwara eliya - Maskeliya final unofficial result
    My3 - 161,565
    MR - 55,038

    - fb/slupfa