Election Result -Breaking News

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    Capture730.gif
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    පුරුදු වෙලා බන්.. මාර කේස් එක.. මොකෙක් හරි ටැබෙක් ගහල හරි රෑට නිදා ගන්නව දැන් නම්.. ස්නායු එහෙම ට හිකිල ගියොත් වසල හමාරයි..

    තොට දවල්ට නින්ද යන්නෙත් නැද්ද? මමනම් දවස් දෙකක් අහරන් හිටියත් ඇති වෙන්න දවල්ට නිදාගන්නව :rolleyes:
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    ITN එකෙයි ජාතික එකෙයි කිසිම කික් එකක් නෑනේ බං.. ඡන්දෙ තිබ්බද කියලවත් ගානක් නෑනේ..
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    Ado ape amma thawa nidi ban counting gihin awith.. Tea hadanna danne na ne :baffled:

    mage wifuth budi ban mama hadaa gaththe kollek unaama tea hadanna igena ganinko. Me thread eke mula athi Creazybuddyta ara Radipactive cookery class ekak damma tea hadana eka gana ban :rofl::rofl:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    පුරුදු වෙලා බන්.. මාර කේස් එක.. මොකෙක් හරි ටැබෙක් ගහල හරි රෑට නිදා ගන්නව දැන් නම්.. ස්නායු එහෙම ට හිකිල ගියොත් වසල හමාරයි..
    අන්ගොඩදි තොව හම්බෙන්න බලාපොරොත්තු වනවා
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    පැටියා;17706923 said:
    මේකෙන් අරං දැම්මෙ බං දැං නිදි මතයි Excel වල ගගහා ඉන්න බෑ :dull:
    http://adaderana.lk/presidential-election-2015/
    එල..

    Oka hari ban uba waradi :rofl::rofl:
    දැන් 143,769යි..

    monawadha
    රිසාල්ට් බං.. එන්න තියෙන ගාණ..

    පුරුදු වෙලා බන්.. මාර කේස් එක.. මොකෙක් හරි ටැබෙක් ගහල හරි රෑට නිදා ගන්නව දැන් නම්.. ස්නායු එහෙම ට හිකිල ගියොත් වසල හමාරයි..
    ඔව්.. ඔක්කොම ඉවරයි අන්තිමේ.. නිදිමරලා හමාරයි..
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    සොරි වෙන්න ඕනි මචං. ගගේ මාළු අගේ නටනවා මුන්ගේ කතා වලට. අපි කටවහන් හිටියහා හිතන්නේ අපි නපුන්සක් කියලා

    මයිත්‍රී කරපන්, මේක දැන් මයිත්‍රී යුගයක් :rolleyes::rolleyes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ජොනී බට්ට;17706945 said:
    තොට දවල්ට නින්ද යන්නෙත් නැද්ද? මමනම් දවස් දෙකක් අහරන් හිටියත් ඇති වෙන්න දවල්ට නිදාගන්නව :rolleyes:

    රෑට නිදි මැරුවොත් ඉතින් දවල්ට කොහොමත් නිදා ගන්නව බන්.. රොබෝල යෑ.. ඒත් බන් දවල්ට නිදියගෙන තේරුමක් නෑ.. රෑ නින්ද තමයි ඕන..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ITN එකෙයි ජාතික එකෙයි කිසිම කික් එකක් නෑනේ බං.. ඡන්දෙ තිබ්බද කියලවත් ගානක් නෑනේ..

    එයාලට වෙනම කික් දෙනවා :P
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    mage wifuth budi ban mama hadaa gaththe kollek unaama tea hadanna igena ganinko. Me thread eke mula athi Creazybuddyta ara Radipactive cookery class ekak damma tea hadana eka gana ban :rofl::rofl:
    ඔව් බන් දැන් ගැනිට ඇහැර්වනවා කියන්නෙ මහින්ද දිනුවා වගෙ සීන් එකක්