හරි මචං..
ටිවී එක බලන්න පහළට දුවන්න ඕනි බං..
සිද්ධිය කියහංකො හරියට..
හම්බන්තොටත් ඇල්ලුවා තිස්දාස් ගාණකින්..

තව ආසන 108 ක ප්රථිපල එන්න තියෙනවා සිංහලුනේ... එතනින් 7 යි දෙමළ හම්බ ආසන... සිංහලයන්ව දනින්වට්ටන බෑ බොලව්...

ජොනී බට්ට;17707267 said:ස්වර්ණවාහිනියේ ටිකකට ඉස්සෙර්ල කිව්වා
හරි මචං..
ටිවී එක බලන්න පහළට දුවන්න ඕනි බං..
සිද්ධිය කියහංකො හරියට..
හම්බන්තොටත් ඇල්ලුවා තිස්දාස් ගාණකින්..
මොකක්ද බං..?
ජොනී බට්ට;17707276 said:තමන් ජනතා මතයට හිස නමනවලු (මහින්ද)රනිල්ට කියල තියෙන්නේ
![]()
තව ආසන 108 ක ප්රථිපල එන්න තියෙනවා සිංහලුනේ... එතනින් 7 යි දෙමළ හම්බ ආසන... සිංහලයන්ව දනින්වට්ටන බෑ බොලව්...

සිරා යකුනේ..
මහින්ද අන්කල් මයිත්රීට සුබපතල අරලියගහ මන්දිරේ රනිල්ට බාර දීල අයින් වෙලා.
දෙරනෙ යනව සීන් එක බන්. මොන වුනත් පව් ඉතින්![]()

සිරා යකුනේ..
මහින්ද අන්කල් මයිත්රීට සුබපතල අරලියගහ මන්දිරේ රනිල්ට බාර දීල අයින් වෙලා.
දෙරනෙ යනව සීන් එක බන්. මොන වුනත් පව් ඉතින්![]()