Election Result -Breaking News

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
මහින්ද අරලිය ගහ මැදුරෙන් යයි
ජන මතයට හිස නමයි
2015 ජනවාරි මස 09 06:36:40 | තරිඳු ජයවර්ධන , අමිල දර්ශන හේරත්, අඛිල බද්දේවිතාන, ගයාන් මධුසංඛ, අරුණ ශාන්ත කුමාර

මින් මද වේලාවකට පෙර මහින්ද රාජපක්ෂ මහතා අරලිය ගහ මැදුරෙන් පිටත්ව ගිය බව දේශපාලන ආරංචි කියයි.
විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අරලිය ගහ මන්දිරයේ දී ජනපති සමග කළ සාකච්ඡාවකින් පසු ජනපති මේ තීරණයට එළඹ ඇත.
ඔහු කියා ඇත්තේ නව ජනපතිට බාධාවක් නොවන පරිදි ජනමතයට හිස නමා මෙසේ බවත්ව යන බවයි.
 
hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    1978905_873542782690438_3775952287481992339_n.jpg
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අඩො දෙරනෙ පෙන්නනවා බලපිය :rolleyes:
    පොර ගිහිල්ලද.. යකෝ මෛත්‍රී පරදිනවනේ ඕයි සිංහල උන්ගෙ චන්ද විකාරෙන්..:dull: නල්ලූර් එකත් ගැහුවා මෛත්‍රී.. හොරොව්පතාන, කළුතර, හක්මත තුනම මහින්ද..:oo:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මින් මද වේලාවකට පෙර මහින්ද රාජපක්ෂ මහතා අරලිය ගහ මැදුරෙන් පිටත්ව ගිය බව දේශපාලන ආරංචි කියයි.
    විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අරලිය ගහ මන්දිරයේ දී ජනපති සමග කළ සාකච්ඡාවකින් පසු ජනපති මේ තීරණයට එළඹ ඇත.
    ඔහු කියා ඇත්තේ නව ජනපතිට බාධාවක් නොවන පරිදි ජනමතයට හිස නමා මෙසේ බවත්ව යන බවයි.
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    චන්ද පලවෙනි පාරට ගැනල ඉවර ඇති බං ඉතින් ලොක්ක දන්නවා රිසල්ට් එක.....කොහොම උනත් මහින්ද කියන්නේ මෙහෙම ගෙදර යන්න හිටපු මනුස්සයෙක් නෙවෙයි :dull:
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    ඔක්කොම ආසන ගනන් කරල ඉවරයි. මයිත්‍රී වැඩි චන්ද ලක්ශ 4 -6 අතර ගානකින් දිනල.
    දැන් දිගටම ප්‍රතිපල එනව
    :love:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,208
    4,110
    113
    මහින්ද අරලිය ගහ මැදුරෙන් යයි
    ජන මතයට හිස නමයි
    2015 ජනවාරි මස 09 06:36:40 | තරිඳු ජයවර්ධන , අමිල දර්ශන හේරත්, අඛිල බද්දේවිතාන, ගයාන් මධුසංඛ, අරුණ ශාන්ත කුමාර

    මින් මද වේලාවකට පෙර මහින්ද රාජපක්ෂ මහතා අරලිය ගහ මැදුරෙන් පිටත්ව ගිය බව දේශපාලන ආරංචි කියයි.
    විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අරලිය ගහ මන්දිරයේ දී ජනපති සමග කළ සාකච්ඡාවකින් පසු ජනපති මේ තීරණයට එළඹ ඇත.
    ඔහු කියා ඇත්තේ නව ජනපතිට බාධාවක් නොවන පරිදි ජනමතයට හිස නමා මෙසේ බවත්ව යන බවයි.

    දෙරනේ ෆොටො නම් පෙන්නුව:yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    චන්ද පලවෙනි පාරට ගැනල ඉවර ඇති බං ඉතින් ලොක්ක දන්නවා රිසල්ට් එක.....කොහොම උනත් මහින්ද කියන්නේ මෙහෙම ගෙදර යන්න හිටපු මනුස්සයෙක් නෙවෙයි :dull:
    ඒක නම් ඇත්ත බං.. පොර තවම ඉන්නවා හරියට දේශපාලනය කලා නම්.. ගැහිල්ල වැඩියිනේ.. මිනිස්සුන්ට එපා නොවී තියෙයිද.. සංවර්ධනය කරන මුවාවෙන් කෝටි කීයක් නම් මාටිය ගහලද..:angry: