අඩො දෙරනෙ පෙන්නනවා බලපිය![]()
නල්ලූර් එකත් ගැහුවා මෛත්‍රී.. හොරොව්පතාන, කළුතර, හක්මත තුනම මහින්ද..
Ow ban monawa wunath mahinda ratata mona hari deyak kara. Mata epa wune mahinda newei porath ekka wate hitapu sonnalu tikata.



මහින්ද අරලිය ගහ මැදුරෙන් යයිජන මතයට හිස නමයි
2015 ජනවාරි මස 09 06:36:40 | තරිඳු ජයවර්ධන , අමිල දර්ශන හේරත්, අඛිල බද්දේවිතාන, ගයාන් මධුසංඛ, අරුණ ශාන්ත කුමාර
මින් මද වේලාවකට පෙර මහින්ද රාජපක්ෂ මහතා අරලිය ගහ මැදුරෙන් පිටත්ව ගිය බව දේශපාලන ආරංචි කියයි.
විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අරලිය ගහ මන්දිරයේ දී ජනපති සමග කළ සාකච්ඡාවකින් පසු ජනපති මේ තීරණයට එළඹ ඇත.
ඔහු කියා ඇත්තේ නව ජනපතිට බාධාවක් නොවන පරිදි ජනමතයට හිස නමා මෙසේ බවත්ව යන බවයි.

චන්ද පලවෙනි පාරට ගැනල ඉවර ඇති බං ඉතින් ලොක්ක දන්නවා රිසල්ට් එක.....කොහොම උනත් මහින්ද කියන්නේ මෙහෙම ගෙදර යන්න හිටපු මනුස්සයෙක් නෙවෙයි![]()
