Election Result -Breaking News

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ තීරණයට අපි හිස නමා අචාර කරන්නෙමු. ඔහු ගෞරවාන්විත ලෙස සිය පරාජය පිළිගනිමින් නික්ම යාම මහත්මා ගුණයෙකි. මහින්ද රාජපක්ෂ මැතිදුනි ඔබට සුභ සැන්දෑ සමයක්..

    :yes::yes::yes:
     

    Asheen

    Well-known member
  • Jan 30, 2008
    914
    39
    48
    ඒක නම් ඇත්ත බං.. පොර තවම ඉන්නවා හරියට දේශපාලනය කලා නම්.. ගැහිල්ල වැඩියිනේ.. මිනිස්සුන්ට එපා නොවී තියෙයිද.. සංවර්ධනය කරන මුවාවෙන් කෝටි කීයක් නම් මාටිය ගහලද..:angry:

    එක ඇත්ත බන්, පව් මර නා ගත්ත
     

    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    10488023_775817825833424_8908029616709246933_n.png
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,867
    1
    9,637
    113
    Gampaha
    ඒක නම් ඇත්ත බං.. පොර තවම ඉන්නවා හරියට දේශපාලනය කලා නම්.. ගැහිල්ල වැඩියිනේ.. මිනිස්සුන්ට එපා නොවී තියෙයිද.. සංවර්ධනය කරන මුවාවෙන් කෝටි කීයක් නම් මාටිය ගහලද..:angry:
    අපෝ මචන් දැන් මෙතන ටෝක් දෙන්න එපා. :angry: එදා උබලට ඕක කියන්න බැරුව පැරදුනාම ටෝක් දෙන්න එපා
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මගේහ් යාලුවෙක් DS එකෙහ් ...දැන් කොල් කරලාහ් කිව්වෙහ් DS එකෙ Counting නවත්තලාහ් ගෝඨාබය ඩි එස් එකේ දැන් ඉන්නෙහ් ...
    මහින්ද දැනටමත් ලක්ස 12 කින් පැරදිලාලු .. මහින්දහ් පරාජේ බාර අරගෙනහ
    ඉලෙක්ශන් ඉවරයි ... ෆයිනලි වි වොන් :yes::yes:
     
    Last edited:
    මම මෙ කින්ඩියට නෙමෙ කියන්නෙ, මට ටිකක් දුකත් හිතෙනවා මහින්ද ගැන. එත් ඉතින් ඔබතුමාමනෙ මෙ පරාජය ඔලුව උඩ දා ගත්තෙ. හොරකන් නොකර රට ගැන පොඩ්ඩක් හිතුවනම් අැත්ත රජෙක් වෙන්නත් ඉඩ තිබ්බා. ගඩාපියට වෙච්ච දේ නොවෙවා හැබැය් ෆොන්සේකට කරපු දේටත් අනිත් හොරකම් වලටත් වගඋත්තර බඳින්න වේවා.

    :D:D:D:D:D:D:D:D:D :love:
     
    Last edited: