Election Result -Breaking News

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
මේ දක්වා සමස්ථ චන්ද ප්‍රතිඵලය


මෛත්‍රීපාල සිරිසේන මහතා
slfp.png

1,767,899


මහින්ද රාජපක්ෂ මහතා
upfa.png

1,624,562



පරතරය : 143337

අවසාන ප්‍රතිඵලය : දෙණියාය
 

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දිගටම මයිත්‍රීට ඇල්ලිල්ලක් ඇත්තේ බන් :yes:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,719
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ තීරණයට අපි හිස නමා අචාර කරන්නෙමු. ඔහු ගෞරවාන්විත ලෙස සිය පරාජය පිළිගනිමින් නික්ම යාම මහත්මා ගුණයෙකි. මහින්ද රාජපක්ෂ මැතිදුනි ඔබට සුභ සැන්දෑ සමයක්..
    :yes::yes::yes: Monawa nethath mata nam duka hithuna ban sirawata.. Manussaya nethi une ai kiyala api hemoma dannawa ne
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    අපෝ මචන් දැන් මෙතන ටෝක් දෙන්න එපා. :angry: එදා උබලට ඕක කියන්න බැරුව පැරදුනාම ටෝක් දෙන්න එපා

    දැන් එවරයි බන්. මහින්ද පරාදයි සහෝ...... එලගට පොදු අරමුණ වෙනුවෙන් හැමෝම එකතුකරගමු.....
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    එක ඇත්ත බන්, පව් මර නා ගත්ත

    ඔව් බන් යුද්ධෙන් පස්සේ ඒ මනුස්සයට කොච්චර පිළිගැනීමක් තිබ්බද? එකෙන් හොඳ වැඩක් කරේ නැහැ නේ :dull:

    -----------

    ඔව් බං.. මහින්ද නියම නායකයෙක් හොරා කෑම නැත්තං.. පොරගෙ වටේ හිටිය සෙට් එකත් හරි නෑ බං.. ඒකයි ටහිකුනෙ..:yes: මම නම් කියන්නෙ මෛත්‍රීගෙ පුක හෝඳන්නවත් ගන්න නරකයි ඔය වේස බල්ලො ටික.. අන්තිමේ ඒ ආණ්ඩුවත් ඉවරයි..:angry:

    දිව්ලපිටිය මහින්ද දින්නා..:dull:

     

    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    මම මෙ කින්ඩියට නෙමෙ කියන්නෙ, මට ටිකක් දුකත් හිතෙනවා මහින්ද ගැන. එත් ඉතින් ඔබතුමාමනෙ මෙ පරාජය ඔලුව උඩ දා ගත්තෙ. හොරකන් නොකර රට ගැන පොඩ්ඩක් හිතුවනම් අැත්ත රජෙක් වෙන්නත් ඉඩ තිබ්බා.
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    -----------

    ඔව් බං.. මහින්ද නියම නායකයෙක් හොරා කෑම නැත්තං.. පොරගෙ වටේ හිටිය සෙට් එකත් හරි නෑ බං.. ඒකයි ටහිකුනෙ..:yes: මම නම් කියන්නෙ මෛත්‍රීගෙ පුක හෝඳන්නවත් ගන්න නරකයි ඔය වේස බල්ලො ටික.. අන්තිමේ ඒ ආණ්ඩුවත් ඉවරයි..:angry:

    දිව්ලපිටිය මහින්ද දින්නා..:dull:


    :yes::yes::yes::yes::yes::yes:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේ කියන්නේ අපේ උන්ටයි......දැන් මෙතන දිනුවයි කියල එලකිරිය තුල හෝ පිටත ගොන් ආතල් නම් ගන්න ලෑස්තිවෙන්න එපා :angry:.......අනික් දේ සටන ඉවර නෑ ඊළඟ මහමැතිවරණය තීරණාත්මකයි එකත් මතක තියාගනිල්ලා :yes:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මුළු යාපනේම ප්‍රතිඑල නිකුත් වෙලා, M3 දිනුම් උඩින්ම

    NHxT6qB.png
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අපෝ මචන් දැන් මෙතන ටෝක් දෙන්න එපා. :angry: එදා උබලට ඕක කියන්න බැරුව පැරදුනාම ටෝක් දෙන්න එපා
    :dull:
    මම මහින්දගෙ හොඳ දේවල් වලට හොඳ කිව්වා.. වැරදි දේවල් වලට වැරදි කිව්වා.. බලපිය දිල්වාලේ දාපු ත්‍රේඩ්..:yes: මං කියලා ඇති සුපිරියටම..:rofl:
     

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    මහින්දයට කෙල උනේ සාත්තරකාරයොයි, ජෝතිශ්‍යකාරයොයි, කට්ටඩියොයි, අට පාස් නැති එවුනුයි උපදේශකල විදියට තියාගත්ත එක.
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    මම මෙ කින්ඩියට නෙමෙ කියන්නෙ, මට ටිකක් දුකත් හිතෙනවා මහින්ද ගැන. එත් ඉතින් ඔබතුමාමනෙ මෙ පරාජය ඔලුව උඩ දා ගත්තෙ. හොරකන් නොකර රට ගැන පොඩ්ඩක් හිතුවනම් අැත්ත රජෙක් වෙන්නත් ඉඩ තිබ්බා.

    ඇත්ත බන්, උමයි කා ගත්තේ :baffled::baffled: