Election Result -Breaking News

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,208
    4,110
    113
    මට නම් යකා නගිනව. :angry: රෙපියුටඩ් මෙම්බර්ස්ලගෙන් ඔයාල අපි ඇතුලු කීප දෙනයි ඒ රිස්ක් එක අරන් රෙප් 100 ගනන් කපාගෙන කුනුහරුප බැනුම් අහගෙන විවේචනයට ආවෙ. :) නමුත් පැරදුනාම විවේචනයට කට්ටිය ගොඩයි. :growl: ජයග්‍රහනයට පියවරු ගොඩයි නෙ. ඒත් මෙතන දැන් ටෝක්ස් දෙන්න එන එක නම් කුජීතයි. :dull:
    #පිවිතුරුහෙටක්
    :yes:
    :yes::dull::yes:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    රටේ සුළුතරය ජනාධිපතිවරයා තීරණය කල වගයි....
    කොහෙමද මුස්ලිම්/දෙමළ බලේ
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    එෆ් බී ඉන්න එකෙක් ඉරාජ් පොන්ස්ගෙ පේජ් එකට විසිට් එකක් දාල අපිටත් ආතල් එකක් අරන් වරෙල්ලකො.. අපේ කොල්ලො කුරුට්ටො අරූව විනාස කරල ඇති දැනටම :rofl::rofl:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,867
    1
    9,637
    113
    Gampaha
    මේ කියන්නේ අපේ උන්ටයි......දැන් මෙතන දිනුවයි කියල එලකිරිය තුල හෝ පිටත ගොන් ආතල් නම් ගන්න ලෑස්තිවෙන්න එපා :angry:.......අනික් දේ සටන ඉවර නෑ ඊළඟ මහමැතිවරණය තීරණාත්මකයි එකත් මතක තියාගනිල්ලා :yes:
    මචන් දැනුයි සටන පටන් ගත්තෙ. අපි තර්ක කරපු පාලනය ආව නැත්නම් මේ මිනිස්සු අපෙන් ප්‍රශ්න කරන්නෙ. සටන පටන් ගත්ත විතරයි.
    #පිවිතුරුහෙටක්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    සකලි.. :baffled:
    ඔව් බන් දැන් අර ඉතිරු වුන කාලකන්නි ටික මේ පැත්තට පනීද? එහෙම වුනොත් එහෙම කිසිම වැඩක් නෑ. මහින්ද හිටිය වගේමයි, කිසි වෙනසක් නෑ
    ඔව් අනිවා බං.. ඕකුන් දැන් පානියෙන් පනින්න බලයි මෛත්‍රීගෙ පැත්තට.. හැබැයි කරුමෙටවත් ඕකුන් ආවා කියන්නෙ ඒ පැත්තටත් සොරි ඩොට්කොම්.. හොර හුකන්නලා බං..

    mata hithenawa okata wedi thiyanna...:growl:
    කැරියා දීපු ටෝක්ස් කොහොමද.. හැබැයි මරා ඕකව මරයි බං.. කැරි මලේ ඇත්තෙ..

    ජොනී බට්ට;17707501 said:
    මමනම් ආසයි එක බලන්න :rofl::rofl:
    ඕකව ගේන්න ඕන ආයෙම සටනට.. :rofl::rofl:

    උන්ව එලවන්න ඕනේ මම කිව්වේ උද්දාමයට පත්වෙලා සාමාන්‍ය අපේම මිනිස්සුන්ට සොන්න පාට දාන එවුන් ගැන :yes:
    :yes:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    පැටියා;17707512 said:
    මහින්ද පරදින්නෙ නෑ ඉස්සරහට ප්‍රතිපල කියන්න තියන දිස්ත්‍රික්ක ඔක්කොම වගේ මිනිහා දිනයි කොලඹ ඇර. මේක හැමදාමත් වගේ මුගෙ රංගනයක් කියලා මට හිතෙන්නෙ :angry:
    :rolleyes::rolleyes::rolleyes: hmmm matath sekai
     

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    ත්‍රෛී දැනටමත් දිනලලු නේ සිංහලුනේ......
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මචන් දැනුයි සටන පටන් ගත්තෙ. අපි තර්ක කරපු පාලනය ආව නැත්නම් මේ මිනිස්සු අපෙන් ප්‍රශ්න කරන්නෙ. සටන පටන් ගත්ත විතරයි.
    #පිවිතුරුහෙටක්

    :yes::yes::yes:
     

    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    වර්ශාව නිසා තරගය අතරමග නතර කරන ලදී.

    මමත් යනව බන් නිදාගන්න....

    ඔක්කොටම
    මයිත්‍රී පාලනයක්...
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,208
    4,110
    113
    පැටියා;17707512 said:
    මහින්ද පරදින්නෙ නෑ ඉස්සරහට ප්‍රතිපල කියන්න තියන දිස්ත්‍රික්ක ඔක්කොම වගේ මිනිහා දිනයි කොලඹ ඇර. මේක හැමදාමත් වගේ මුගෙ රංගනයක් කියලා මට හිතෙන්නෙ :angry:
    :dull: