මට නම් යකා නගිනව.රෙපියුටඩ් මෙම්බර්ස්ලගෙන් ඔයාල අපි ඇතුලු කීප දෙනයි ඒ රිස්ක් එක අරන් රෙප් 100 ගනන් කපාගෙන කුනුහරුප බැනුම් අහගෙන විවේචනයට ආවෙ.
නමුත් පැරදුනාම විවේචනයට කට්ටිය ගොඩයි.
ජයග්රහනයට පියවරු ගොඩයි නෙ. ඒත් මෙතන දැන් ටෝක්ස් දෙන්න එන එක නම් කුජීතයි.
#පිවිතුරුහෙටක්![]()



රෙපියුටඩ් මෙම්බර්ස්ලගෙන් ඔයාල අපි ඇතුලු කීප දෙනයි ඒ රිස්ක් එක අරන් රෙප් 100 ගනන් කපාගෙන කුනුහරුප බැනුම් අහගෙන විවේචනයට ආවෙ.
නමුත් පැරදුනාම විවේචනයට කට්ටිය ගොඩයි.
ජයග්රහනයට පියවරු ගොඩයි නෙ. ඒත් මෙතන දැන් ටෝක්ස් දෙන්න එන එක නම් කුජීතයි.
1,683,449
1,851,974 




