Election Result -Breaking News

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ජොනී බට්ට;17707467 said:
    11.gif

    මේ කියන්නේ අපේ උන්ටයි......දැන් මෙතන දිනුවයි කියල එලකිරිය තුල හෝ පිටත ගොන් ආතල් නම් ගන්න ලෑස්තිවෙන්න එපා :angry:.......අනික් දේ සටන ඉවර නෑ ඊළඟ මහමැතිවරණය තීරණාත්මකයි එකත් මතක තියාගනිල්ලා :yes:
    කැරි ජොන්ස්ටන්, රත්තරං, විමලෙ ඇතුලු සෙට් එකම නම් එලවන්න ඕනි බං..:dull:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මහින්දයට කෙල උනේ සාත්තරකාරයොයි, ජෝතිශ්‍යකාරයොයි, කට්ටඩියොයි, අට පාස් නැති එවුනුයි උපදේශකල විදියට තියාගත්ත එක.
    අරූ වෙඩිතියාගනීද බං..:rofl:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,867
    1
    9,637
    113
    Gampaha
    දැන් එවරයි බන්. මහින්ද පරාදයි සහෝ...... එලගට පොදු අරමුණ වෙනුවෙන් හැමෝම එකතුකරගමු.....
    මට නම් යකා නගිනව. :angry: රෙපියුටඩ් මෙම්බර්ස්ලගෙන් ඔයාල අපි ඇතුලු කීප දෙනයි ඒ රිස්ක් එක අරන් රෙප් 100 ගනන් කපාගෙන කුනුහරුප බැනුම් අහගෙන විවේචනයට ආවෙ. :) නමුත් පැරදුනාම විවේචනයට කට්ටිය ගොඩයි. :growl: ජයග්‍රහනයට පියවරු ගොඩයි නෙ. ඒත් මෙතන දැන් ටෝක්ස් දෙන්න එන එක නම් කුජීතයි. :dull:
    #පිවිතුරුහෙටක්
    :yes:
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    -----------

    ඔව් බං.. මහින්ද නියම නායකයෙක් හොරා කෑම නැත්තං.. පොරගෙ වටේ හිටිය සෙට් එකත් හරි නෑ බං.. ඒකයි ටහිකුනෙ..:yes: මම නම් කියන්නෙ මෛත්‍රීගෙ පුක හෝඳන්නවත් ගන්න නරකයි ඔය වේස බල්ලො ටික.. අන්තිමේ ඒ ආණ්ඩුවත් ඉවරයි..:angry:

    දිව්ලපිටිය මහින්ද දින්නා..:dull:

    සකලි.. :baffled:
    ඔව් බන් දැන් අර ඉතිරු වුන කාලකන්නි ටික මේ පැත්තට පනීද? එහෙම වුනොත් එහෙම කිසිම වැඩක් නෑ. මහින්ද හිටිය වගේමයි, කිසි වෙනසක් නෑ
     

    Asheen

    Well-known member
  • Jan 30, 2008
    914
    39
    48
    මම මෙ කින්ඩියට නෙමෙ කියන්නෙ, මට ටිකක් දුකත් හිතෙනවා මහින්ද ගැන. එත් ඉතින් ඔබතුමාමනෙ මෙ පරාජය ඔලුව උඩ දා ගත්තෙ. හොරකන් නොකර රට ගැන පොඩ්ඩක් හිතුවනම් අැත්ත රජෙක් වෙන්නත් ඉඩ තිබ්බා.

    අනිව මටත් කියන්න තියෙන්නෙ මෙ ටිකම තමය් , කොච්චර ලස්සනට ඉන්න තිබුන මිනිහෙක්ද
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    11.gif


    කැරි ජොන්ස්ටන්, රත්තරං, විමලෙ ඇතුලු සෙට් එකම නම් එලවන්න ඕනි බං..:dull:

    උන්ව එලවන්න ඕනේ මම කිව්වේ උද්දාමයට පත්වෙලා සාමාන්‍ය අපේම මිනිස්සුන්ට සොන්න පාට දාන එවුන් ගැන :yes:
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    සකලි.. :baffled:
    ඔව් බන් දැන් අර ඉතිරු වුන කාලකන්නි ටික මේ පැත්තට පනීද? එහෙම වුනොත් එහෙම කිසිම වැඩක් නෑ. මහින්ද හිටිය වගේමයි, කිසි වෙනසක් නෑ

    apo ow e sonnayo tika nan gannama hoda ne.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මගේහ් යාලුවෙක් DS එකෙහ් ...දැන් කොල් කරලාහ් කිව්වෙහ් DS එකෙ Counting නවත්තලාහ් ගෝඨාබය ඩි එස් එකේ දැන් ඉන්නෙහ් ...
    මහින්ද දැනටමත් ලක්ස 12 කින් පැරදිලාලු .. මහින්දහ් පරාජේ බාර අරගෙනහ
    ඉලෙක්ශන් ඉවරයි ... ෆයිනලි වි වොන් :yes::yes:

    මහින්ද පරදින්නෙ නෑ ඉස්සරහට ප්‍රතිපල කියන්න තියන දිස්ත්‍රික්ක ඔක්කොම වගේ මිනිහා දිනයි කොලඹ ඇර. මේක හැමදාමත් වගේ මුගෙ රංගනයක් කියලා මට හිතෙන්නෙ :angry:
     

    waligamaya

    Well-known member
  • මින් මද වේලාවකට පෙර මහින්ද රාජපක්ෂ මහතා අරලිය ගහ මැදුරෙන් පිටත්ව ගිය බව දේශපාලන ආරංචි කියයි.
    විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අරලිය ගහ මන්දිරයේ දී ජනපති සමග කළ සාකච්ඡාවකින් පසු ජනපති මේ තීරණයට එළඹ ඇත.
    ඔහු කියා ඇත්තේ නව ජනපතිට බාධාවක් නොවන පරිදි ජනමතයට හිස නමා මෙසේ බවත්ව යන බවයි.
    මචන් වැඩේ හරි වගේ නේ, දැන් තියෙන්නේ මුන්ට නස්ලනුව දාලා වැඩේ කරගන්න එක තම්යි
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මට නම් යකා නගිනව. :angry: රෙපියුටඩ් මෙම්බර්ස්ලගෙන් ඔයාල අපි ඇතුලු කීප දෙනයි ඒ රිස්ක් එක අරන් රෙප් 100 ගනන් කපාගෙන කුනුහරුප බැනුම් අහගෙන විවේචනයට ආවෙ. :) නමුත් පැරදුනාම විවේචනයට කට්ටිය ගොඩයි. :growl: ජයග්‍රහනයට පියවරු ගොඩයි නෙ. ඒත් මෙතන දැන් ටෝක්ස් දෙන්න එන එක නම් කුජීතයි. :dull:
    #පිවිතුරුහෙටක්
    :yes:

    ඔකේ ඉතින් බෙදාගන්න දෙයක් නෑ බං :dull: සටන ඉවරයි දැන් එක ගැන හිතන්න එපා :dull: