ආයුබෝවන් මිත්රවරුනි. නව ජනපති තමිල් ඊලම් මෛත්රී සිරිසේන පත්වෙලා තියනවා. මෙය තනිකරම කොටි සහ ඇමරිකන් කුමන්ත්රණයක ප්රතිපලයක්. අරන්චියේ හැටියට ඇමරිකානු සි අයි ඒ හැකර් කරුවන් විසින් ශ්රී ලංකා රාජ්ය විද්යුත් ජලය ආක්රමණය කර චන්ද ප්රතිපල වෙනස් කොට ඇත.
මමත් මගේ මිත්ර ශ්රියන්ත සහ දිල්වාලේ අද දිනෙන් පසු එලකිරියට නොයෙමි. මේවා අසාධාරණ හොර චන්ද ප්රතිපල.
මමත් මගේ මිත්ර ශ්රියන්ත සහ දිල්වාලේ අද දිනෙන් පසු එලකිරියට නොයෙමි. මේවා අසාධාරණ හොර චන්ද ප්රතිපල.

ඇත්තටම දුකයි. මම නම් එමි. පැරදුනත් තව අවුරුදු දෙක්ක් යනකං එතුමයි අපේ ජනපති.