ආයුබෝවන්

EXCITE

Banned
Nov 7, 2014
325
47
0
ආයුබෝවන් මිත්‍රවරුනි. නව ජනපති තමිල් ඊලම් මෛත්‍රී සිරිසේන පත්වෙලා තියනවා. මෙය තනිකරම කොටි සහ ඇමරිකන් කුමන්ත්‍රණයක ප්‍රතිපලයක්. අරන්චියේ හැටියට ඇමරිකානු සි අයි ඒ හැකර් කරුවන් විසින් ශ්‍රී ලංකා රාජ්‍ය විද්‍යුත් ජලය ආක්‍රමණය කර චන්ද ප්‍රතිපල වෙනස් කොට ඇත.

මමත් මගේ මිත්‍ර ශ්‍රියන්ත සහ දිල්වාලේ අද දිනෙන් පසු එලකිරියට නොයෙමි. මේවා අසාධාරණ හොර චන්ද ප්‍රතිපල.
 

neonz

Member
Mar 31, 2008
1,349
55
0
10906008_1070246373001895_1566282825900894133_n.jpg
 

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
මමත් මගේ මිත්‍ර ශ්‍රියන්ත සහ දිල්වාලේ
ඔක්කොම fake ටික යන එක හොදයි, අන්න ගොට්ටත් ගියා, යාන්තම් ඇති.
 
Nov 24, 2014
789
64
0
ශ්රියන්ත අන්තිම මොහොතෙවත් මෙහෙම පැනල යයි කියල හිතුවෙ නෑ. :( ඇත්තටම දුකයි. මම නම් එමි. පැරදුනත් තව අවුරුදු දෙක්ක් යනකං එතුමයි අපේ ජනපති.

❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
 

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ශ්රියන්ත අන්තිම මොහොතෙවත් මෙහෙම පැනල යයි කියල හිතුවෙ නෑ. :( ඇත්තටම දුකයි. මම නම් එමි. පැරදුනත් තව අවුරුදු දෙක්ක් යනකං එතුමයි අපේ ජනපති.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤

    original eken waren
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    පිස්සුද යකෝ එක එකාට බයේ දාල යන්න ඔන්න ඔහේ වරෙන් :yes: