ඇතුලට වරෙන්


අලුත් නායකයෙක් අලුත් රටක්. ඒ උනාට මේක මතක තියා ගනින්.



11949855901258553456arrow-down-green_benji_p_01.svg


කවුරු ආවත් අපි හම්බ කරොත් තමයි අපි කාල බිල ඉන්නේ. අපිට කවුරුවත් දෙන්නේ නැහැ.
 

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    කට්ටඩි.ගුරුන්නා;17708077 said:
    ඇතුලට වරෙන්


    අලුත් නායකයෙක් අලුත් රටක්. ඒ උනාට මේක මතක තියා ගනින්.




    කවුරු ආවත් අපි හම්බ කරොත් තමයි අපි කාල බිල ඉන්නේ. අපිට කවුරුවත් දෙන්නේ නැහැ.

    hamba karan kannath ekata sudusu ratak thiyenna epai ban. ekai minissu wenasak illuwe :yes::yes:
     

    thanujaka

    Well-known member
  • කොහොමත් ඉතිං රටේ මිනිස්සුන්ට ආණ්ඩුවෙන් කන්න දෙන්නේ නෑනේ බං..
    කවුරු උනත් හම්බ කරන කන්න ඕනේ...
    ආණ්ඩුවකින් බලාපොරොත්තු වෙන්නේ එක නෙමෙයි නේ...
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    කොහොමත් ඉතිං රටේ මිනිස්සුන්ට ආණ්ඩුවෙන් කන්න දෙන්නේ නෑනේ බං..
    කවුරු උනත් හම්බ කරන කන්න ඕනේ...
    ආණ්ඩුවකින් බලාපොරොත්තු වෙන්නේ එක නෙමෙයි නේ...

    aniwa. api hamba kaloth api kanawa. apita politics wadak na kiyana ewun thamai lokuma modayo tika :baffled::baffled::baffled: