Election Result -Breaking News

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,249
    5,311
    113
    Panadura
    වැඩි චන්ද ලක්ෂ 9.5 කින් මෛත්‍රිපාල සිරිසේන මහතා ජයග්‍රහණය කළා
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මොනවා උනත් යුද්දෙ ඉවර කරන්න අර මනුස්සයා කරපු සේවය අගයන්න ඕනේ. ඒ කරුන මත මං මහින්දට රෙස්පෙක්්ට කරමි. නමුත් අනුගමනය කල ආර්ථික ප්‍රතිපත්තිය හා පවුල් පිටින් සිදු කල ගසා කෑම ගැන කිව්වොත් නං.. මහින්ද මාමි.. උයාට හොද වැඩේ..

    එකට තමයි රනිල් මහින්ද එක්ක සාකච්ඡා කරලා මහත්තයෙක් වගේ ඉවත්වෙලා යන විදිහට පත් කෙරුවේ. රනිල් උන්නේ නැත්තන් මහින්ද පැරදිලා යන්නෙත් ගූ නාගෙන.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    attachment.php
     

    Attachments

    • Capture.PNG
      Capture.PNG
      10.3 KB · Views: 142

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මාරගෙපොස්ට් එකක් යනව නේද මහත්මා කතාවක් දාල අනෙ හුකේ මහත්මා බලගන්න තිබ්බ පොඩ්ඩක් හරි දිනාගෙන ආව නම් මයිත්‍රී හිරේ
     

    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    RESULT : Badulla District - Hali-Ela
    Maithripala Sirisena : 27,797 - 51.17%
    Mahinda Rajapaksa : 25,420 - 46.8%

    2010
    official site down :oo:
    මම hack කරා ඒක :dull:
    නිදිමත යන්නත් එක්ක :P
     

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,403
    1,433
    113
    IN THE INTERNET
    මහින්ද කලින්ම ගියෙ ඊලගට එන පාර්ලිමේන්තු මැතිවරණයෙ වෙන damage එක අඩුකරගන්න තමා
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මොනවා උනත් යුද්දෙ ඉවර කරන්න අර මනුස්සයා කරපු සේවය අගයන්න ඕනේ. ඒ කරුන මත මං මහින්දට රෙස්පෙක්්ට කරමි. නමුත් අනුගමනය කල ආර්ථික ප්‍රතිපත්තිය හා පවුල් පිටින් සිදු කල ගසා කෑම ගැන කිව්වොත් නං.. මහින්ද මාමි.. උයාට හොද වැඩේ..

    මගේ නම් අදහස මල්ලි යුද්දේ ඉවර කලේ අපි හැමෝම එකතු වෙලා.....එතුමා රාජ්‍ය නායකත්වය දුන්නා කියන ඒක විතරයි මගේ අදහස...ඒක කළ යුතු දෙයක් ...මොකද අපි එතුමා ජනාධිපති කලේ එකට තමයි....

    හමුදාව සහ ලංකාවේ හිටපු සාමාන්‍ය මිනිස්සු නොවෙන්නට ඕක දිනන්න බැරි වෙනවා....මහින්ද මාමා තනියම ඒක එයාගේ එකවුන්ට් එකට දාගන්න එකට මන් තනිකරම විරුද්ධයි...මොකද ඒ කාලේ මිනිස්සුන්ට කන්න වත් සල්ලි තිබුනේ නැහැ.....මොකද ඕවා මැදමුලනෙන් ගෙනාවේ නැහැනේ....කොච්චර කොල්ලෝ අපේ මැරුණද? මේ ලොක්කා ඔක්කොම එයාගේ ගිණුමට බැර කරගත්තා නෙව......

    මිනිස්සුන්ගේ ආදරය මැද ගෙදර යන්න හිටපු මනුස්සයා චන්දෙ ප්‍රතිපල ඉවර වෙන්නත් කලින් පෑල දොරින් ගෙදර යනවා......:dull::dull::dull: