Election Result -Breaking News

Sheenmax

Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    චන්ද පලවෙනි පාරට ගැනල ඉවර ඇති බං ඉතින් ලොක්ක දන්නවා රිසල්ට් එක.....කොහොම උනත් මහින්ද කියන්නේ මෙහෙම ගෙදර යන්න හිටපු මනුස්සයෙක් නෙවෙයි :dull:
    ඔව් බන්... වටේ ඉන්න ටික නිසා & මහින්ද මාමිගේ තණ්හාව ඉහළයාම මෙහෙම වෙන්න එක හේතුවක් !
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,867
    1
    9,637
    113
    Gampaha
    :rofl::rofl::rofl:
    ගයාන් ඉතින් පාන්දරත් හිටියා. මම මේ උදේ වෙනකන් ඇහැරන් බං ඉන්නේ දැන් ගෑණි ඇවිත් අහපි නිදා ගත්තේ නැහැ නේද කියලා බනිනවා. පැය 25 කට වඩා ඇහැරන් ඉන්නෙ දැන්.

    කෝ බං එරෝශාන්, සයිබර් නලින්, ගුනේ බායි, විදානේ, ඇතුලු ෆේක් රංචුව? තව එතකොට අර දෙපැත්තෙම වැරදි දකිනවා කියලා මරාට කඩේ ගිය රේඩියැක්ස් සහ අනුරාද මාපා කෝ? ලැජ්ජාවට හැංගිලද?
    මාත් නිදි නෑ යකෝ තාම. ආසනේ කිව්ව ගමන් නිදා ගන්නව. :yes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    කුබුක්ගැටේ අයිති වෙන්නේ හිරියාල ආසනයට........කිබුල්වානාව ඔයේ පාලම එහා පැත්තේ හිරියාල..මෙහා පැත්ත යාපහුව.... ඔයටත් මෙහා පැත්තට එනකම් කුබුක්ගැටේ තමයි කියන්නේ.......................

    හිරියාල තාම කිවුවේ නැහැ නෙව...............
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මෛත්‍රීගේ ප්‍රතිශතය තියෙන්නේ 51.53%
    මට බය මේක 50 ට අඩු වේවිද කියලයි :/
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මාරගෙපොස්ට් එකක් යනව නේද මහත්මා කතාවක් දාල අනෙ හුකේ මහත්මා බලගන්න තිබ්බ පොඩ්ඩක් හරි දිනාගෙන ආව නම් මයිත්‍රී හිරේ
    ඒකත් හැබෑව:dull:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    මෛත්‍රීගේ ප්‍රතිශතය තියෙන්නේ 51.53%
    මට බය මේක 50 ට අඩු වේවිද කියලයි :/

    හයියෝ නෑ නෑ බන් MY3 දිනලා ඉවරයි, ඔක්කොම ඉවරයි, දැන් මේ ප්‍රථිපල දීගන්න බැරුව ඉන්නෙ..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    කුබුක්ගැටේ අයිති වෙන්නේ හිරියාල ආසනයට........කිබුල්වානාව ඔයේ පාලම එහා පැත්තේ හිරියාල..මෙහා පැත්ත යාපහුව.... ඔයටත් මෙහා පැත්තට එනකම් කුබුක්ගැටේ තමයි කියන්නේ.......................

    හිරියාල තාම කිවුවේ නැහැ නෙව...............

    නෙල්ලිය් අයිති කොහාටද??
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    Mawathagama නෙ කුබුක්කැටේ තියෙන්නෙ. MS දිනුම්

    කවුද කිවුවේ?????
    කුබුක්ගැටේ අයිති වෙන්නේ හිරියාල ආසනයට........කිබුල්වානාව ඔයේ පාලම එහා පැත්තේ හිරියාල..මෙහා පැත්ත යාපහුව.... ඔයටත් මෙහා පැත්තට එනකම් කුබුක්ගැටේ තමයි කියන්නේ.......................

    හිරියාල තාම කිවුවේ නැහැ නෙව...............
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    හිටං :love: හිටං :love: හිටං :love: හිටං :love: හිටං :love: හිටං :love: හිටං :love: හිටං :love: හිටං :love: හිටං :love: හිටං :love: හිටං :love: හිටං :love: හිටං :love: හිටං :love: හිටං :love: හිටං :love: