Mun thamai Minissunwa Aussane

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    කසාදේ බේර ගන්න බැරි වේසි එනවා රට බේර ගන්න....:lol:
     
    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    ජැක්සන් කාරයාගේ දුනේ. ඕකුන්ට යන එනමන් නැති වෙනවා දැන්.
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    ඉතින් බොරුද කියන්නෙ? ඇයි උඹල පොට්ටද?
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,164
    1
    6,228
    113
    Sri Lanka
    Madhavee Wathsala Anthony මාධ්‍ය නිදහස යනු: යාපනය හමුදා කඳවුරට පෙලපාලියකින් ආපු පිරිසක් ගල් ප්‍රහාරයක් එල්ල කළ බව කිසිඳු නිදහස් මාධ්‍යයකින් නොපෙන්වීමයි.

    Me mokkadda bun? Man mehema ekak danneth nane.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,164
    1
    6,228
    113
    Sri Lanka
    Madhavee Wathsala Anthony මේ හඬ මගේ. ඇයි මේ කාලකන්ණි ව්‍යාජ මෛත්‍රී පින්වත් නරුම මිනිස්සු පව්ලටම බනින්නෙ? අපිට දාල යන්න බැරි නිල නිවසක් නිල රථයක් නෑ. අපි තුන්දෙනා හෙටත් ඊයෙ වගේ පාරෙ බස් එකේ වැඩට යනවා. අපිට වාහන නෑ. මට තියෙන්නෙ පුද්ගලික දුකක් නෙවෙයි. මේ රට පරිහානියට යනව ඇස් පනාපිට. ඔයාල ඒකට සහය උනා. සිද්ධ වෙන මහා විලම්බෑසියට වගකිවයුතුයි. ඔයාල. මිය යන තුරු මතක තියාගන්න ඒක. මොකද කුහක සින්හලුන්ට ඉක්මනින් අමතක වෙනවා. වැඩේ වැරදුනත් මොකක් හරි හිතල හිත හදාගන්නව. අදින් පස්සෙ මං මේ ගැන කතා කරන්නෙ නෑ. බලන් ඉන්නව ඔයාල එකතු වෙලා කරපු වෙනස.

    Hodatama baya wela. Ekek mekiwa hodata awussanawa. :lol:
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,795
    113
    Kottawa

    :lol:පව් බන්..
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,164
    1
    6,228
    113
    Sri Lanka
    :lol:පව් බන්..

    Hoda athal ekak ganna puluwan bun. Hodatama ridila.
    වැඩක් නෑ බන් කතා කරලා..! :no::no:

    Eka kollek patta comment ekak dala thiyenawa. Man hithanne dan paya ganak yayi mokakhari baila parak gahanna.

    #Madhavee මහින්ද රාජපක්ෂ මහතා කල සේවයට අප ගරු කරන අතර අන් අයගේ දේශපාලන මතයට ගරු කරන්න නිහතමානි වන්න. ඇස් ගෙඩි වලට මෙවර හෙන නොගහපු නිසය් මෙවැනි වාතාවරණයක් අද එලබුනේ. නව චන්ද කොමසාරිස් තුමාද හිටපු ච.කෝ මෙන් ආතතියකට ලක්ව ක්‍රියා කළා නම් මෙවරද ඔබ අපේක්ෂා කරන ප්‍රතිඵලය ලබා ගන්නට තිබ්බා. 1815 උඩරට ගිවිසුම නුඹ විසින් මෙතනට අලලා සම්බන්ධ කර කතා කරන්නේ ජයග්‍රහණය මෛත්‍රී පිල හිමි කර ගත් නිසාද? මව් භුමියේ ඉඩම් වැඩි වශයෙන් චීන දේශයට හිමි වෙද්දී ඔය ඇස් එතකොට ඇරිලද තිබ්බේ? තවද සුළු ජාතියකට හිමි කම් වන නුඹ වැනි තැනැත්තියක් රටේ බහුතර ජාතිය වන සිංහල බොදු ජනතාවගෙන් අනුවන ප්‍රශ්න ඇසීම සැබැවින්ම උඩ බලා කෙල ගසනවා වැනි වැඩකි. මා උගත් මිතුරියට අමතක වූ එක් තැනක් වේ නම් ඒ යුධ ජයග්‍රහණය එක් කෙනෙකුට හිමි නොවන කරුණක් බවය, එම ජයග්‍රහණය හිමි කර දීමට වසර ගණනාවක් මුළුල්ලේ පක්ෂ විපක්ෂ නාකයකයන්සහ ත්‍රිවිධ හමුදාවට අයත් දහස් සංඛ්‍යාත සොයුරන් තම රුධිරය මේ මව් බිමට දායක කල සිහි තබා ගැනීම මැනවි. සොහොයුරියක් වන නුඹට තවත් සහෝදරයන් කුඩු වලට ඇබ්බැහි වෙනකොට නුඹ වැනිම තරුණියන් කමුකයන් විසින් බිලි බා ගනිද්දී නුඹේ ඇස පිය වෙලාද තිබුනේ? රටේ සංවර්ධනය මුවාවෙන් ගසා කෑම් සිදු වෙද්දී ඇස් ගෙඩි පියවෙලද තිබ්බේ? රටේ සංවර්ධයෙන් ඉහල පැලැන්තියක් පමණක් ප්‍රයෝජන ගනිද්දී තුන් වේල සිහිනයක් බඳු වූ ජනතාව නුඹලාගේ දෙනෙතට ගැටුනේ නැද්ද? අපි කැපුවත් පක්ෂෙක පාටක් නොවෙමු. මේ දේවල් වත්මන් නව නායකයාටද නිවැරදි කර ගත නොහැකි උවහොත් එදිනටද ඔහුට විරුද්දව ජනතා වරම භාවිතා කරන බව මතක තබා ගන්න. සුළු ජාතින් දෙමල මුස්ලිම් භේදය මෙතනට ගාව ගන්නට තරම් අඩු මානසිකත්වයකට නොවැටෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. සිංහල බුදු දහමට යම් හෙයකින් හෝ විනයක් කෙටීමට කව්රුන් හෝ උත්සහ ගන්නවා නම් එදිනට නුඹ කීවත් නොකීවත් වැදු මව සහ හැදුනු වැඩුණු , සිප් සතර හැදෑරුව ලක් මෑණියන් වෙනුවෙන් පාරට බස සටන් කරන්නට දහස් ගණන් තරුණ සිංහල බුදු පුතුන් දුවරුන් සිටිනා බවත් අවසන් වශයෙන් දන්වා සිටිමි
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    කසාදේ බේර ගන්න බැරි වේසි එනවා රට බේර ගන්න....:lol:

    ඇයි කසාදෙට මොකද උනේ? මේ කවුද බං? මම ගොසිප් බලන එකෙක් නෙමෙයි වැඩිය :eek::eek:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ඇයි කසාදෙට මොකද උනේ? මේ කවුද බං? මම ගොසිප් බලන එකෙක් නෙමෙයි වැඩිය :eek::eek:

    jackson anthonyge duwa ban,danda miniha rata giya ban wadikal inne nathi,adatath penna naha
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඇයි කසාදෙට මොකද උනේ? මේ කවුද බං? මම ගොසිප් බලන එකෙක් නෙමෙයි වැඩිය :eek::eek:
    ජැකාගේ දුව බං...ඩොකෙක්ව බැන්දේ....හේමසිරි ලියනගේගෙ පුතා....දැන් කුරුටු ගාලා තමයි කියන්නේ....
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    ජැකාගේ දුව බං...ඩොකෙක්ව බැන්දේ....හේමසිරි ලියනගේගෙ පුතා....දැන් කුරුටු ගාලා තමයි කියන්නේ....

    ඔව් ඉන්ද්‍රචාපාගෙ අයියා හරි මල්ලි හරි. කොහොමත් මෙකිත් එක්ක මිහිහෙක්ට ඉන්න බෑ පේනවනෙ දෙන talks. පන්ඩිතකම මුලු ඇඟේම. ජැකාම තමයි.. :no::no::no:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ඔව් ඉන්ද්‍රචාපාගෙ අයියා හරි මල්ලි හරි. කොහොමත් මෙකිත් එක්ක මිහිහෙක්ට ඉන්න බෑ පේනවනෙ දෙන talks. පන්ඩිතකම මුලු ඇඟේම. ජැකාම තමයි.. :no::no::no:

    ayya machan,hena ugath porak,charithe echchara hoda naha kiyala mage yaluwek kiwuwa
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,164
    1
    6,228
    113
    Sri Lanka
    okunge oya wage baila ahala thama MR paradune.thawath kiyawanawa lajja nathiwa

    Onna Dinakshith panina lakunu pennum karanawa. Heta indan balapan polimata MY3 ge guna wayagena ena pirisa. Onna man dakka kawruhari amathiyekuth paninna balan innawa kiyala. Ekekwa ganna narakai.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    එදා : සරත් ෆොන්සේකා හිර ගෙට
    අද : මහින්ද , ගරු අගමැති රනිල් සමග සාකච්ඡාවකින් පසු ආරක්ෂාව මැද තම ගමට
    :: වෙනස හඳුනාගන්න ::