Thaththawa kapei kiyala hithan onna balapan minissunwa awussana hati.



https://www.facebook.com/cmw.anthony/posts/336205586566330



https://www.facebook.com/cmw.anthony/posts/336205586566330



කසාදේ බේර ගන්න බැරි වේසි එනවා රට බේර ගන්න....![]()



ඔව් උණ විකාරෙන් පොත් ලියනවා FB එකේ....
Thaththage job tikata thattu wei kiyala baye wikara dodawanawa


Madhavee Wathsala Anthony මේ හඬ මගේ. ඇයි මේ කාලකන්ණි ව්‍යාජ මෛත්‍රී පින්වත් නරුම මිනිස්සු පව්ලටම බනින්නෙ? අපිට දාල යන්න බැරි නිල නිවසක් නිල රථයක් නෑ. අපි තුන්දෙනා හෙටත් ඊයෙ වගේ පාරෙ බස් එකේ වැඩට යනවා. අපිට වාහන නෑ. මට තියෙන්නෙ පුද්ගලික දුකක් නෙවෙයි. මේ රට පරිහානියට යනව ඇස් පනාපිට. ඔයාල ඒකට සහය උනා. සිද්ධ වෙන මහා විලම්බෑසියට වගකිවයුතුයි. ඔයාල. මිය යන තුරු මතක තියාගන්න ඒක. මොකද කුහක සින්හලුන්ට ඉක්මනින් අමතක වෙනවා. වැඩේ වැරදුනත් මොකක් හරි හිතල හිත හදාගන්නව. අදින් පස්සෙ මං මේ ගැන කතා කරන්නෙ නෑ. බලන් ඉන්නව ඔයාල එකතු වෙලා කරපු වෙනස.
Hodatama baya wela. Ekek mekiwa hodata awussanawa.![]()
පව් බන්..පව් බන්..
වැඩක් නෑ බන් කතා කරලා..!
#Madhavee මහින්ද රාජපක්ෂ මහතා කල සේවයට අප ගරු කරන අතර අන් අයගේ දේශපාලන මතයට ගරු කරන්න නිහතමානි වන්න. ඇස් ගෙඩි වලට මෙවර හෙන නොගහපු නිසය් මෙවැනි වාතාවරණයක් අද එලබුනේ. නව චන්ද කොමසාරිස් තුමාද හිටපු ච.කෝ මෙන් ආතතියකට ලක්ව ක්‍රියා කළා නම් මෙවරද ඔබ අපේක්ෂා කරන ප්‍රතිඵලය ලබා ගන්නට තිබ්බා. 1815 උඩරට ගිවිසුම නුඹ විසින් මෙතනට අලලා සම්බන්ධ කර කතා කරන්නේ ජයග්‍රහණය මෛත්‍රී පිල හිමි කර ගත් නිසාද? මව් භුමියේ ඉඩම් වැඩි වශයෙන් චීන දේශයට හිමි වෙද්දී ඔය ඇස් එතකොට ඇරිලද තිබ්බේ? තවද සුළු ජාතියකට හිමි කම් වන නුඹ වැනි තැනැත්තියක් රටේ බහුතර ජාතිය වන සිංහල බොදු ජනතාවගෙන් අනුවන ප්‍රශ්න ඇසීම සැබැවින්ම උඩ බලා කෙල ගසනවා වැනි වැඩකි. මා උගත් මිතුරියට අමතක වූ එක් තැනක් වේ නම් ඒ යුධ ජයග්‍රහණය එක් කෙනෙකුට හිමි නොවන කරුණක් බවය, එම ජයග්‍රහණය හිමි කර දීමට වසර ගණනාවක් මුළුල්ලේ පක්ෂ විපක්ෂ නාකයකයන්සහ ත්‍රිවිධ හමුදාවට අයත් දහස් සංඛ්‍යාත සොයුරන් තම රුධිරය මේ මව් බිමට දායක කල සිහි තබා ගැනීම මැනවි. සොහොයුරියක් වන නුඹට තවත් සහෝදරයන් කුඩු වලට ඇබ්බැහි වෙනකොට නුඹ වැනිම තරුණියන් කමුකයන් විසින් බිලි බා ගනිද්දී නුඹේ ඇස පිය වෙලාද තිබුනේ? රටේ සංවර්ධනය මුවාවෙන් ගසා කෑම් සිදු වෙද්දී ඇස් ගෙඩි පියවෙලද තිබ්බේ? රටේ සංවර්ධයෙන් ඉහල පැලැන්තියක් පමණක් ප්‍රයෝජන ගනිද්දී තුන් වේල සිහිනයක් බඳු වූ ජනතාව නුඹලාගේ දෙනෙතට ගැටුනේ නැද්ද? අපි කැපුවත් පක්ෂෙක පාටක් නොවෙමු. මේ දේවල් වත්මන් නව නායකයාටද නිවැරදි කර ගත නොහැකි උවහොත් එදිනටද ඔහුට විරුද්දව ජනතා වරම භාවිතා කරන බව මතක තබා ගන්න. සුළු ජාතින් දෙමල මුස්ලිම් භේදය මෙතනට ගාව ගන්නට තරම් අඩු මානසිකත්වයකට නොවැටෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. සිංහල බුදු දහමට යම් හෙයකින් හෝ විනයක් කෙටීමට කව්රුන් හෝ උත්සහ ගන්නවා නම් එදිනට නුඹ කීවත් නොකීවත් වැදු මව සහ හැදුනු වැඩුණු , සිප් සතර හැදෑරුව ලක් මෑණියන් වෙනුවෙන් පාරට බස සටන් කරන්නට දහස් ගණන් තරුණ සිංහල බුදු පුතුන් දුවරුන් සිටිනා බවත් අවසන් වශයෙන් දන්වා සිටිමි
කසාදේ බේර ගන්න බැරි වේසි එනවා රට බේර ගන්න....![]()


ඇයි කසාදෙට මොකද උනේ? මේ කවුද බං? මම ගොසිප් බලන එකෙක් නෙමෙයි වැඩිය![]()
ජැකාගේ දුව බං...ඩොකෙක්ව බැන්දේ....හේමසිරි ලියනගේගෙ පුතා....දැන් කුරුටු ගාලා තමයි කියන්නේ....ඇයි කසාදෙට මොකද උනේ? මේ කවුද බං? මම ගොසිප් බලන එකෙක් නෙමෙයි වැඩිය![]()
ජැකාගේ දුව බං...ඩොකෙක්ව බැන්දේ....හේමසිරි ලියනගේගෙ පුතා....දැන් කුරුටු ගාලා තමයි කියන්නේ....



ඔව් ඉන්ද්‍රචාපාගෙ අයියා හරි මල්ලි හරි. කොහොමත් මෙකිත් එක්ක මිහිහෙක්ට ඉන්න බෑ පේනවනෙ දෙන talks. පන්ඩිතකම මුලු ඇඟේම. ජැකාම තමයි..![]()
okunge oya wage baila ahala thama MR paradune.thawath kiyawanawa lajja nathiwa