


තවම මගේ හිත පිරුණේ නැහැ බන්
මුන් කෝටි ගණන් වාහන ගෙවල් ඉඩම් ගත්තු ස්විස් බැංකුවල දාපු
මුන්ගේ හොර ඇමතියෝ ටික ගහපු
අපේ සල්ලි ඔක්කෝම ආපහු ගන්න ඕනි



රනිල්ව එලවන්න මාර නොකරපු දෙයක් නැහැ හිතන්න එපා රනිල් නැතිව වෙනින් නායකයෙක් යුඇන්පි එකේ හිටියනම් මෙහෙම ශේප් වෙලා මාරටයි බැලයොන්ටයි යන්න පුලුවන් වෙයි කියල


අන්තිමට මහින්දටත් කාත් කවුරුත් නැතුව පැරදුනාම හිටියෙ මෙන්න මේ නිහතමානී නායකයා...
![]()
කෝ බන් අර ලොරි ටෝක් දුන්න සිරිපාලලා කිබුල් ඩ්ලා ලා එක පොන්නයෙක් නෑ අන්තිමට මෙයාට කතා කරලා පාන්දර සේරම බාර දීල කොන්ද පන නෑ කියල කිවුවට කොන්දක් තියන කෙනෙක් බව ඔප්පු කලා 
තවම මගේ හිත පිරුණේ නැහැ බන්
මුන් කෝටි ගණන් වාහන ගෙවල් ඉඩම් ගත්තු ස්විස් බැංකුවල දාපු
මුන්ගේ හොර ඇමතියෝ ටික ගහපු
අපේ සල්ලි ඔක්කෝම ආපහු ගන්න ඕනි


කාලයක් තිස්සේ අපි ලියු වචන වල, ශෙයා කල ෆොටෝ වල ප්‍රතිපල ලැබී ඇත. එතරම් උඩ පැන්නේ, කාලය නාස්ති කරන් ඩේටා පුච්ච ගත්තේ අපිට පුද්ගලිකව කෙන්ගෙඩියක් ගැනීමට නොව රටකට වෙනසක් හොද වෙනසක් අවශ්‍ය වූ බැවිනි. මෙවර චන්ද සටනට මුලික අඩිතාලම දැමු දෙදෙනෙකි. ඉන් ප්‍රධානියා වන්නේ අනුර කුමාර දිසානායක මහතා බව අවිවාදයෙන්ම පිළිගත යුතුය. අනෙකා හරීන් ප්‍රනාන්දුය. එතනින් ඇරබි ජනතා රැල්ල, බොරු කන්දක්, තෑගී කන්දක් ඉදිරියේවත් හැරවීමට නොහැකි වීම ගැන අවන්කවම සතුටු වෙමි. පොදු අපේක්ෂකයා දිනීමට තවත් එක් චරිතයක් ලොකු උදව්වක් විය.ඒ සුළු ජාතික චන්ද මහින්ද මහතාගෙන් උදුරා විසි කල නානසාර හිමියන්ය. කෙසේ හෝ සටන නිමා වී ඇත. මේ ජයග්‍රහණය අප සැමගේමය. මහින්ද මහතාට චන්දය දුන් අයටද එය එසේම උරුමය. ගිනි තියා ගන්නවා කියුවන්, වෙඩි තියා ගන්නවා කියුවන් ගැන කතා දැන් අමතක කරමු. විපක්ෂයට බොරු මඩ ගැසුවන්ට අනුකම්පා කරමු. ඇත්ත යථාර්තය ඉදිරියේදී හෙලිවෙනු ඇත. ඉන් පසු මහින්ද මහතාට චන්දය දුන් පිරිස තමා කල මහා වැරැද්ද ගැන පසු තැවෙනු නොඅනුමානය. නව ජනපතිතුමා එතුමාගේ පොරොන්දු ඉටුකරන තෙක්, රට නගන තෙක් නොඉවසිල්ලෙන් බලා සිටිමි.
දැන් සමහරුන්ට මතක් වෙලා තියෙනවා ජෙනරාල් ෆොන්සේකා හිරේ දාන කොට නොතිබුණු කරුණාවක් !
තවම මගේ හිත පිරුණේ නැහැ බන්
මුන් කෝටි ගණන් වාහන ගෙවල් ඉඩම් ගත්තු ස්විස් බැංකුවල දාපු
මුන්ගේ හොර ඇමතියෝ ටික ගහපු
අපේ සල්ලි ඔක්කෝම ආපහු ගන්න ඕනි




