ජයග්‍රහණය

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    10690191_893943017302920_5646056538994657617_n.jpg

    මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයත් සමගම හඬා වැටෙමින්, මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කළේ උතුරු නැගෙනහිර ඡන්දවලින් යැයි දෝෂාරෝපනය කරන, සිංහල බෞද්ධයින්යැයි කියාගන්නා මිතුරනි. මමද සිංහල බෞද්ධයෙක්මි. මට ඔබගෙන් අසන්නට ඇත්තේ.. ඇයි උතුරු නැගෙනහිර මේ රටේ කොටසක් නෙවෙයිද? ඇයි උතුරු නැගෙනහිර මිනිසුන්ට ඡන්ද අයිතියක් නැද්ද? ඇයි උතුරු නැගෙනහිර මිනිස්සු මහින්දට ඡන්දෙ දුන්නෙ නැද්ද? නිකමට හිතන්න.. සිංහල බෞද්ධ අපි, උතුරු නැගෙනහිරත් මේ රටේම කොටසක් විදිහට පිළිගනිද්දි ඔබම නේද උතුරු නැගෙනහිර, අපේ රටෙන් වෙනම කොටසක් සේ සිතා කථාකරන්නේ..? ඇයි ඔබ හඬන්නේ.. 2010 ජනාධිපතිවරණයෙන් පසුව මහින්ද රාජපක්ෂ මහතා විසින්, තමන්ට එරෙහිව මැතිවරණයකට ඉදිරිපත්වීමේ වරදට, රට බේරාගැනීමට දිවි හිමියෙන් කැපවී කටයුතු කළ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාව සිරගත කළා සේ, මෛත්‍රීපාල සිරිසේන මහතා, මහින්ද රාජපක්ෂ මහතාට අබමල් රේණුවක තරමින්වත් හිරිහැරයක් කළාද? වචනෙකින්වත් හිරිහැරයක් කළාද? නිකමට සිතන්න.. මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළානම්, අද මෛත්‍රීපාල සිරිසේන මහතාට වන්නේද එදා සරත් ෆොන්සේකා මහතාටම වූ දේම නොවේද? සිංහලද, දමිළද, මුස්ලිම්ද කියා ගැටළුවක් නැත. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වැඩි ඡන්ද ලක්ෂ හතර හමාරකින් ජයග්‍රහණය කළේ මේ රටේ ඡන්ද අයිතිය හිමි බහුතර ජනතාවගේ ඡන්දයෙනි. බෞද්ධයින් වශයෙන් අපි දිට්ඨ ධම්ම වේදනීය කර්මය විශ්වාස කරමු. ඔබට නිකමට සිතුනාද.. මීට වසර පහකට පමණ පෙර යුධ ජයග්‍රහණය හිමිකරගැනීමේදී රටේ නායකයා වූ මහින්ද රාජපක්ෂ මහතා 2010 ජනාධිපතිවරණයේදී විශිෂ්ඨ ජයග්‍රහණයක් ලැබුවද, වසර පහකින් පසු, එදා එතුමන්ට ඡන්දය දුන් රටේ ජනතාවම අද එතුමන්ව පැරදවූයේ ඇයි කියා.. එදා කිසිදු වරදක් නොමැතිව සියළු තනතුරුද අහිමිව, සිරගතවන්නට සිදුවූ සරත් ෆොන්සේකා මහතාට, අද යළි සිය ගෞරවය හිමිකරදීමට රටේ ජනතාව කටයුතු කර ඇත්තේ ඇයි කියා... දැන් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් දුන් පොරොන්දු ඉටුකරන තුරු, ඔබට මට බලාසිටින්නට හැකිය.. එතුමන් ඊයේ දිනයේදීම ආදර්ශමත් ක්‍රියා කිහිපයක්ම කළේය. එතුමන්ගේ දිවුරුම්දීම සඳහා වැය වී තිබුණේ රුපියල් 6000ක් පමණි. හිතන්න මහින්ද රාජපක්ෂ මහතාගේ දිවුරුම්දීමේ උත්සවයකට රුපියල් කෝටි කීයක්නම් වැයවනවාද..? එමෙන්ම මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ එතුමන් රටේ ජනාධිපති වශයෙන් කටයුතු කරන්නේ එක් වරක් පමණක් බවය.. අපි බලා සිටිමු.. එතුමන් දුන් පොරොන්දු ඉටු නොකළහොත් එතුමන්ටද, මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට වූ දේම සිදුවනු නොඅනුමානය...

    මෛත්‍රී දින්නේ කොටි හින්දා කියන අප අය වෙනුවෙන්..!!

    ඔබලාගේ නිගමනයට අනුව ඒ ප්‍රදේශ අයින් කල පසුත් තිබෙන ඡන්ද ප්‍රමාණ බලන්න.
    රටේ නැති ජාති වාද ප්‍රශ්න ඇති කරන එක එක පුහු මිනිසුන්ගේ උගුල් වලට නොවැටෙන්න. සිතා බලා කටයුතු කරන්න. මොකද අපි හැමෝම ඉන්නේ එකම රටේ හින්දා..

    රටේ අනාගතය උදෙසා වෛරී දේශපාලනයෙන් තොර මෛත්‍රී දේශපාලනයක් සඳහා කැපවෙමු.

    10302552_721760911265046_7184956899219232295_n.jpg
     
    • Like
    Reactions: chootyputha1

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    රටේ අනාගතය උදෙසා වෛරී දේශපාලනයෙන් තොර මෛත්‍රී දේශපාලනයක් සඳහා කැපවෙමු.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එක මේ අම්බරුවන්ට තෙරුඋම් කරන්න බැහැනේ.....උදේ ඉදල හවස් වෙනකල් එලකිරියෙයි ...fb අඩනවා මුසල කමට ගනී මැරිච්ච මිනිහා වගේ ..
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අම්මපා මුන් 4කට 5 කට විතර නෙලුවනම් මේ ඔක්කොම අමතක වෙලා පශ්චාත් ප්‍රචණ්ඩක්‍රියා කියා කියා හරි ඉන්න තිබුනා
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඒකාධිපති පාලනය පලවාහැරීමට පෙළගැසුණු සැමට ආචාරය
     
    මේ රටේ ජාතිවාදය අවුස්සන්නෙ මරාගෙ උන්ම තමයි බන්. :angry:
    රටේ බහුතරය කැමැත්ත දීලා ඉවරයි. මේ රටේ ඉන්න ඔක්කොම ලාංකිකයො නිසානෙ දකුණෙ උන්ට වගේම උතුරෙ උන්ටත් චන්ද අයිතිය තිබ්බෙ. :yes:
    බොරුවට පශ්චාත් මැතිවරණ ඇඩියාවල් ජාතිවාදය අවුස්සන තැනට නොගියොත් හොදයි.:angry:
     
    • Like
    Reactions: PMUB

    shashikaxp

    Well-known member
  • Apr 12, 2009
    813
    195
    63
    මුන්ට කියනවට අඩ හොදයි බන් කට ගලක උලා ගන්නවා
     
    • Like
    Reactions: PMUB

    chootyputha1

    Well-known member
  • rep+ මචෝ. මමත් ඊයෙ ඕක පැහැදිල කරදෙන්න හැදුව බං, කෝ මේකෙ ඉන්න පොට්ටයොන්ටයි මොලේ උඩ ඉදගෙන ඉන්න උන්ටයි මේක තේරෙන්නෑනෙ බං.:angry::angry:
     
    • Like
    Reactions: PMUB

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    කහවත්තෙ වෙඩි තිබ්බ චොකාව අල්ලල මහින්දට හිටපු මන්ත්‍රී එකෙක් පලවෙනි දවසෙම හිරේ
    ඔය වගේ මාරට ඉතුරු වෙලා ඉන දූශිථයො දවසට එකා ගානෙ දායි ඉස්සරහට
    ලැම්බොගිනි රිටන් වෙලා බලුකිරීමආරම්බ කලයුතුයි

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මමත් දැක්කා දෙමළ ,මුස්ලිම් කියකිය ගොනු රැලක් FB එකේ photos share කරනවා ,, පිස්සු හුත්තලා....
    මහින්ද අනාගතපරම්පරාවට පවා ජාති ,ආගම් බේදය බෙදලා තියෙනවා හොදට ,,
    දේශපාලකයන් තමයි මේ ජාතිබේද ආගම් බේද ඇදලා රට අස්ථාවර කරලා තමන්ගේ බලය රැක ගන්න කුහක උස්සහයක නිරිත වෙන්නේ ,, මහින්ද එදාත් එහෙමයි අදත් එහෙමයි කාලකන්ණි පරයා රටේ තියෙන සමගියට කෙලලා ආණ්ඩුව බකල්කරන වැඩපිලිවලක් තමයි ඔය ගෙනියන්නේ එත් ඕවා බංකොලොත් බන් බහුතරයක් උගත් ජනතාවක් රටේ ඉන්නවා කියලා ජනතාව 8වෙනිදා ඔප්පුකරලා තිබුනා ,, නමුත් ඔය දෙන්නෙක් 03ක් ඉන්නවා සක්කිලි හැත්ත නුගත් ගොන්නු උන්ට හිතන් තරම් මොලයක් නැ ජාතකේ වරදක් තියෙන්නේ ,,

    දෙමල මුස්ලිම් ජනතාව මහින්ද ප්‍රතික්ෂේප කලේ රටේ කැල්ලක් ගන්න නෙවේ එමිනිස්සුන්ටත් අපිට වගේම ප්‍රශ්න තියෙනවා ඒ මිනිස්සු ජිවත් වෙන්නෙත් ලංකාවේ උපත ලංකාවේ , ජිවන බර දැනෙනවා ,මහින්ද හොරා ගසාකනවා , රට එකාධිපතිපාලනයකට ගෙනියනවා , මේවා දැනෙනවා , එවගේම රැකියා ප්‍රශ්ණ , මේවා පොදු කරුණු මහින්දගේ හෙන්චයියලා නටන නැටුම් ඒ මිනිස්සුත් දන්නවා ,,, මහින්ද කයිය ගැහුවාට මහින්දට ලොකු පරතරයකින් හම්බන්තොටවත් දිනන්න බැරි උනා එකට හේතුව දෙමල , මුස්ලිම්න් ජ්න්දද ? මහින්දට අඩුම තරමේ තැපැල් ජ්න්දවත් වැටිලා තිබුනාද .. මිනිස්සු පැහැදිලිවම මහින්දගේ ක්‍රමය ප්‍රතික්ෂේප කළා මහින්ද අනිතිම කාලේ බොරුවට සහන දුන්නාට මිනිස්සු ඒවා පිළිගත්තේ නැ ... මහින්දට කෙල වෙන්න හේතුව මහින්ද යහපාලනය වෙනුවට අයතාපලනය ක්‍රියාත්මක කරන බවට මිනිස්සුන්ට දැනුන නිසා , ඒවගේම තරුණ ප්‍රජාව මහින්දව තරයේ ප්‍රතික්ෂේප කළා එකට හේතුව තරුණ පිරිස සැම විටම යැපෙන්නේ සත්‍ය තොරතුරු සහා කාලි තොරතුරු මතන නමුත් ගමේ ගොඩේ වයසක සෙට් එක යැපෙන්නේ මහින්දගේ හෙන්චයියලා ගෙන් ලැබෙන තොරතුරු මත උන්ට ඇති රටබෙදනවා කියන වචනේ ඇහුන ගමන් මහින්දට කතිරේ ගහනවා උන්ට බුද්දියක් නැ එහෙම වෙන්නේ කොහොමද ඇයි එහෙම කරන්නේ කියලා අහන්න තරම් මොලයක් නැ තමන්ගෙන්ම බුද්දියෙන් විමසන්න තරම්වත් දැනුමක් නැ අන්න එකයි වත්මන් ජනාධිපතිවරයා නගර වල ජන්ද වැඩි වැඩියෙන් දිනුවේ, මහින්ද වැඩි වැඩියෙන් දිනුවේ පිටිසර ගම්බද කොට්ටාස වල එකට හේතුව තමයි මම කියලා තියෙන්නේ දැනුමත් එක්ක හැසිරෙන මිනිස්සු බුද්දියෙන් සිතලා තීරණ අරගෙන තියෙනවා ,, මහින්ද විශාල ජන්ද ප්‍රමාණයකින් ගියවතාවේ දිනපු දිස්ත්‍රික්ක මේ පාර පරාදයි එහෙමත් නැත්නම් ඉතාම අඩු ජන්ද ප්‍රමාණයකින් තමයි දිනලා තියෙන්නේ ... මහින්දට විරුද්දව ජන්දේ බාවිතාකරන්න ඕන තරම් හේතු මේපාර ජනතාවට තිබුනා ,, මැතිවරණ සමයේ පවා මහින්ද ආණ්ඩුව මිලිජ්ජක්රියා සිදුකලා ,මාධ්‍ය වාරණය ඒවගේම සිසුන්ට පහර දීම , විපක්‍ෂයට නොයෙකුත් බලපෑම් සිදුකිරීම මේවා ලොකුවට බලපෑවා මහින්දගේ පරාදයට ඒවගේම අන්තර්ජාලය නිසිලෙස ක්‍රියා උනා මහින්දට ලොකුම පාර වැදුනේ අන්තර්ජාලය හරහා වෙන්නත් පුළුවන් ..
     
    Last edited:

    You must spread some Reputation around before giving it to LoriyaK again
     
    • Like
    Reactions: LoriyaK

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    නව ජනාධිපති ලේකම්

    නව ජනාධිපති ලේකම් ලෙස පී.බී. අබේකෝන් මහතා අද වැඩ භාරගත්තා. ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් අදාළ පත්කිරීම සිදුකෙරුණු බවයි. පී.බී. අබේකෝන් මහතා මීට පෙර අමාත්‍යංශ ලේකම්වරයෙකු ලෙස වසර ගණනාවක් කටයුතු කර තිබෙනවා.​
     
    • Like
    Reactions: Rovin

    chootyputha1

    Well-known member
  • මචං මරාගෙ මීඩියා එක තාම fb එකෙයි EK වැඩ, බලපල්ලකො හූල්ලන හීල්ලිල්ල. ජොබ් එකයි දවසට හම්බ වුන රු 2000යි නැති වීමෙ දුක තමයි.