news - Aljazeera 2015-01-1-10/ 1.30pm

manika75

Member
Jul 5, 2011
119
27
0
අන්න අල්ජසිරා එකේ ලන්ඩන් ඩයස්පෝරාවේ නියොජිතයෙක් දැන් කියනවා උතුරේ හමුදාව අයින් කරගන්නවා කීව නිසා 74% ජන්දය මහින්දට විරැද්ධව දුන්නා කියලා. ඒ වගේම ජාත්‍යන්තර පරීක්ෂණයක් ගැන බලාගෙන ඉන්නවාලු 40000 පමණ දෙමළ අයගේ අතුරැදහන් වීමි ගැන හොයන්න.

තව උතුරේ හමුදාව නිසා සිවිල් වැසියන්ට හිරි හැර සහ කන්තාවන්ට ලිංගික හිංසනයට මූණදීමට සිදුවෙන බවත් තවදුරටත් හමුදාව එම ප්‍රදේශවලට අවශ නැති බවත් ඔහු අවධාරණයෙන් කීවා.

මේ ගැන මොකද කියන්නේ
 
wijebahu

Well-known member
  • Apr 8, 2007
    11,756
    2,492
    113
    Kandy
    Ohoma wenna gathoth maithreeta viriddwa chande danne oya chande dunna unmai. Mahindage bath gotto wage monawa karath ane balapn ape rajage weda gaga hure danne ne. Weradi deyak karanam moka karath weredda.
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,434
    22,087
    113
    Gotland
    ඕව වෙන්නෑ බං
    මය්ට්‍රි ඕව කරන්න බෑ කිව්වා කියල පාර්ලිමන්ට් එකේ අනිත් පැත්තට පනින්නා වගේ tna එකට යන්න බෑ නේ
    දැන් අපි උරාගෙ මාළු උරාගෙම පිටේ තියල කපමු
    මොන ජාතියන්තර පරික්සනද බං රනිල ගහයි ඕවට ගැට

    යම්කිසි හෙයකින් මය්ට්‍රි ඕව කලොත් අපි එරෙහි වෙනව. බත් බැලයෝ වගේ එහෙයි කියන්නේ නම් නෑ
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    ඕකුන් ඕව එදත් කිව්ව අදත් කියනව. මට පේන්නෙ උබට කොටින්ට වඩා උවමනාවක් තියෙනව වගේ :angry:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඕකුන් ඕව එදත් කිව්ව අදත් කියනව. මට පේන්නෙ උබට කොටින්ට වඩා උවමනාවක් තියෙනව වගේ :angry:

    :rofl::yes:ඔව් ඔව් එතකොට පුළුවන්නේ මුන්ට මරාට ආවඩන්න.:rofl:
     
    manika75

    Member
    Jul 5, 2011
    119
    27
    0
    මගේ උවමනාව නෙවේ අද news වල කීවේ . මේවා දාන්නේ අපිට බලන්න නෙවේනේ. කො‍‍‍හොමත් සිංහලයා හැමදාම කියන්නේ ඔවා ඔහොම වෙන්නේ නැහැ. වෙනකමි දන්නෙත් නැහැ මොකද වුනේ කියලා.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    ඕව වෙන්නෑ බං
    මය්ට්‍රි ඕව කරන්න බෑ කිව්වා කියල පාර්ලිමන්ට් එකේ අනිත් පැත්තට පනින්නා වගේ tna එකට යන්න බෑ නේ
    දැන් අපි උරාගෙ මාළු උරාගෙම පිටේ තියල කපමු
    මොන ජාතියන්තර පරික්සනද බං රනිල ගහයි ඕවට ගැට

    යම්කිසි හෙයකින් මය්ට්‍රි ඕව කලොත් අපි එරෙහි වෙනව. බත් බැලයෝ වගේ එහෙයි කියන්නේ නම් නෑ

    රනිල තමයි බන් මේ ආණ්ඩුවෙන් ෂුවර් නැත්තේ ... අනික් කෙනා චන්ද්‍රිකා , රනිල්ගේ මොලේ හොඳ උනාට රනිල් යුරෝපීය රටවල් වලට පු# දෙනවා වැඩි.. එක උගේ පවුල් පරිසරයත් එක්ක උපතින්ම එන එකක් ... රනිල් අගමැති වෙච්ච ගමන් එරික් සෝල්හයිම් දාල තිබ්බ tweet ටික උබ දැක්කද ? එකෙන්ම දෙයක් තේරෙනව . :sorry:
     
    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    ඕකුන් ඕව එදත් කිව්ව අදත් කියනව. මට පේන්නෙ උබට කොටින්ට වඩා උවමනාවක් තියෙනව වගේ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඕව වෙන්නෑ බං
    මය්ට්‍රි ඕව කරන්න බෑ කිව්වා කියල පාර්ලිමන්ට් එකේ අනිත් පැත්තට පනින්නා වගේ tna එකට යන්න බෑ නේ
    දැන් අපි උරාගෙ මාළු උරාගෙම පිටේ තියල කපමු
    මොන ජාතියන්තර පරික්සනද බං රනිල ගහයි ඕවට ගැට

    යම්කිසි හෙයකින් මය්ට්‍රි ඕව කලොත් අපි එරෙහි වෙනව. බත් බැලයෝ වගේ එහෙයි කියන්නේ නම් නෑ

    :yes::yes:

    10435505_815834375145764_8314853141469439695_n.jpg
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,434
    22,087
    113
    Gotland
    මහින්ද විදුලි පුටුවට යන්නෙත් නෑ උතුරේ හමුදා අයින් වෙන්නෙත් නෑ අයි අව්ල්ද ?
     
    manika75

    Member
    Jul 5, 2011
    119
    27
    0
    රනිල තමයි බන් මේ ආණ්ඩුවෙන් ෂුවර් නැත්තේ ... අනික් කෙනා චන්ද්‍රිකා , රනිල්ගේ මොලේ හොඳ උනාට රනිල් යුරෝපීය රටවල් වලට පු# දෙනවා වැඩි.. එක උගේ පවුල් පරිසරයත් එක්ක උපතින්ම එන එකක් ... රනිල් අගමැති වෙච්ච ගමන් එරික් සෝල්හයිම් දාල තිබ්බ tweet ටික උබ දැක්කද ? එකෙන්ම දෙයක් තේරෙනව . :sorry:

    අද උදේ වජිර අබේවර්ධනත් කියෙවුවෙම රනිල් කියන්නේ දැනට ඉන්න හොදම උගත් ජාත්‍යන්තරයත් එක්ක හොදට ගණුදෙනු කල හැකි ඒ වගේම එයාගේ කියවිල්ලම තිබ්බේ මේක රනිල් නිසා දිනපු ජන්දයක් වගේ. අපි ජනාධිපති කලේ මයිත්‍රිපාල සිරිසේන උනාට ඒ මනුස්සයාට ඔක හරියට කරගන්න දුන්නොත් ඇති ඔය කට්ටිය. අපේ හැම නා‍යකයෙක්ටම හැමදාම උනේ ඔික තමා. ප්‍රේමදාස ජනාධිපතිතුමත් නැතිකර ගත්තේ වටේ හිටපු අයම තමා. කොහොමත් මේ රටට ජාතියට රටට අදරේ කරන පාලකයින් අවශ්‍ය නැහැ. ඔනේ බටහිරට ආවඩන රනිල්ලා වගේ එහෙයි‍යෝ තමා.
    එයාට තිබ්බ තදියමට තමා ඊයේ දිවුරැමි දීමත් තියන්න ඇත්තේ.

    එදා රනිල් අගමැති වෙලා ගුවන්තොටුපලේ ED කලේ ටැක්සි අබේව. එදා LTTE එකට කොච්චර උදව් කලාද කියලා දන්නේ එම ආයතනයේ ‍අය විතරයි.

    ඒත් අද ලැම්බෝගිනි පවා plan වලට පටවනකොටම හැමෝම දන්නවා :yes:
    අන්න ඒකයි ඔය හැමෝම රනිල් හොදයි හොදයි කියන්නේ. එදි රනිල් ගේ ඒ වැඩ ‍එක්ක චන්ද්‍රිකාවත් එකට හිටි‍යේ නැහැ. ඔය දෙන්න කී දවසක් එකට ඉදීද දන්නේ නැහැ