අන්න අල්ජසිරා එකේ ලන්ඩන් ඩයස්පෝරාවේ නියොජිතයෙක් දැන් කියනවා උතුරේ හමුදාව අයින් කරගන්නවා කීව නිසා 74% ජන්දය මහින්දට විරැද්ධව දුන්නා කියලා. ඒ වගේම ජාත්‍යන්තර පරීක්ෂණයක් ගැන බලාගෙන ඉන්නවාලු 40000 පමණ දෙමළ අයගේ අතුරැදහන් වීමි ගැන හොයන්න.
තව උතුරේ හමුදාව නිසා සිවිල් වැසියන්ට හිරි හැර සහ කන්තාවන්ට ලිංගික හිංසනයට මූණදීමට සිදුවෙන බවත් තවදුරටත් හමුදාව එම ප්‍රදේශවලට අවශ නැති බවත් ඔහු අවධාරණයෙන් කීවා.
මේ ගැන මොකද කියන්නේ
තව උතුරේ හමුදාව නිසා සිවිල් වැසියන්ට හිරි හැර සහ කන්තාවන්ට ලිංගික හිංසනයට මූණදීමට සිදුවෙන බවත් තවදුරටත් හමුදාව එම ප්‍රදේශවලට අවශ නැති බවත් ඔහු අවධාරණයෙන් කීවා.
මේ ගැන මොකද කියන්නේ

ඔව් ඔව් එතකොට පුළුවන්නේ මුන්ට මරාට ආවඩන්න.