



ජනදිපති වරනෙනෙන් පැරදුනාට ගියෙ නති නිසා පැන්නුවා....
පක්ස නයක කමෙනුත් යන්නෙ නෑලු
මෙහෙමත් බල තන්හාවක් එකෙනුත් පන්න්න වෙයි
https://www.facebook.com/video.php?v=353476444836458
https://www.facebook.com/video.php?v=836523583056040
. minissunwa andagena inne hodatama 
මෛත්‍රී එහෙම කරන්නෙ නෑ සුදූ ඔළුවෙන් හිටගෙන කිව්වොත් පොඩක් ඔය ලග ඉදපු කාගෙ හරි එළියට අදී එච්චරයි.ඔය පවුලේ එක්කෙනෙක්ගේ කුණු ටික පොඩ්ඩක් එලියට ඇද්ද නම් හැමදාම නායකත්වයේ කෙසේ වෙතත් හැමදාම හිරේ ඉන්න පුළුවන්..
ටිකක් ඇදල පෙන්නමුද? MY3
හෙළයෙක්;17719437 said:මෛත්‍රී එහෙම කරන්නෙ නෑ සුදූ ඔළුවෙන් හිටගෙන කිව්වොත් පොඩක් ඔය ලග ඉදපු කාගෙ හරි එළියට අදී එච්චරයි.
හේතු විදියට කියනව නන් මෛත්‍රීත් ඉදියෙ ඒ ආණ්ඩුවෙම තමා. ඇයි මම විතරක් ඔයත් කරේ මේවනෙ කියල මහින්දත් ෆයිල් ටික එළියට දායි.
එහෙම වෙන්න තියෙන ඉඩනන් බොහොම අඩුයි. ඉතිහාසයේ එහෙම කරේ එස් බීට විතරයි දන්න තරමින් නන්. දැනට අවුරුදු 25ක ඉදන් එහෙම කරලම නෑ අඩුම තරමෙ 88, 89 කාලෙ කරපුවටවත් දඩුවම් දීල නෑ ලොකු ලොකු අයට.පොඩි පොඩි අයට තමා කෙළවල තියෙන්නෙ.කොච්චර මජර උනත් දෙපැත්තෙන් කවුරුවත් ලිමිට් එක පනින්නෙ නෑ. ඒ දේශපාලනයේ හැටි.ඇද්දොත් කොහෙන් කෙලවර වෙයිද කියල දන්නෙ නෑ කවුරුවත්ම.මහින්ද එහෙම කරා නන් උබලගෙ සටන් පාඨය වෙන්නෙ මහින්දගෙ ආණ්ඩුවෙ ඉදිද්දි කරා කියන එකනෙ. කොහොමත් මහින්ද ගේම ගැහුවෙ තුරුම්පු අඩුවෙන් අපිට ගොඩක් වගේ පෙනුනෙ කොළ ගොඩක් තිබ්බ නිසා. කොළ ටික බාල කරෙ නෑ වෙලාවට ගන්න තියල තිබ්බ.මචෝ, එහෙම උනානම් මහින්දය ඕව එලියට දාන්නේ චන්දෙට කලින්..කරපු බලු වැඩ වල හැටියට ඕව කජ්ජක්ද මහින්දට?
ආණ්ඩුවෙන් එලියට පැන්නේ නැත්තේ ෆයිල් වලට බය වෙච්ච උන් තමයි...ඔන්න බලපන් ඕව එළියට අදින්නේ නැත්ද කියල...
එදාට මේ රටේ මිනිස්සුන්ට තේරෙයි, මහා රජගේ පවුලේ වංශ කතාව!
mata hituna pora meka atharinne na kiyala..
sakkili ballek mu..
rate nayakaya wela hitiya neda kiyala hithenakotath lajjai mehema minissu kotawanawa dakkama




apita onne mara. rata pathen apita sure oka withrai. rajithaya kiyanne elamath denna ok kiyapu ekek.ranila gana katha karala wadak na.
moda pako bala thanhawa tiyenne ponna raniltai wesa chandrikatai
හෙළයෙක්;17719437 said:මෛත්‍රී එහෙම කරන්නෙ නෑ සුදූ ඔළුවෙන් හිටගෙන කිව්වොත් පොඩක් ඔය ලග ඉදපු කාගෙ හරි එළියට අදී එච්චරයි.
හේතු විදියට කියනව නන් මෛත්‍රීත් ඉදියෙ ඒ ආණ්ඩුවෙම තමා. ඇයි මම විතරක් ඔයත් කරේ මේවනෙ කියල මහින්දත් ෆයිල් ටික එළියට දායි.