maedhamulana sarpaya ranilta kelinnai enne

heshana

Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    hari ban paraduna manussaya giya.... dan iwaraine..... my3 wadiya dagalanna awoth okama thamai wenne.... mahinda hodai kiyanne na... but mahinda is great leader!!
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    ඔය පවුලේ එක්කෙනෙක්ගේ කුණු ටික පොඩ්ඩක් එලියට ඇද්ද නම් හැමදාම නායකත්වයේ කෙසේ වෙතත් හැමදාම හිරේ ඉන්න පුළුවන්..

    ටිකක් ඇදල පෙන්නමුද? MY3 :D:D
     
    amila1amila

    Junior member
  • Oct 30, 2013
    288
    21
    18
    ජනදිපති වරනෙනෙන් පැරදුනාට ගියෙ නති නිසා පැන්නුවා....
    පක්ස නයක කමෙනුත් යන්නෙ නෑලු
    මෙහෙමත් බල තන්හාවක් එකෙනුත් පන්න්න වෙයි

    https://www.facebook.com/video.php?v=353476444836458

    https://www.facebook.com/video.php?v=836523583056040

    agamathikamata mu illai :sorry: . minissunwa andagena inne hodatama :sorry:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,827
    98,992
    113
    ඔය පවුලේ එක්කෙනෙක්ගේ කුණු ටික පොඩ්ඩක් එලියට ඇද්ද නම් හැමදාම නායකත්වයේ කෙසේ වෙතත් හැමදාම හිරේ ඉන්න පුළුවන්..

    ටිකක් ඇදල පෙන්නමුද? MY3 :D:D
    මෛත්‍රී එහෙම කරන්නෙ නෑ සුදූ ඔළුවෙන් හිටගෙන කිව්වොත් පොඩක් ඔය ලග ඉදපු කාගෙ හරි එළියට අදී එච්චරයි.
    හේතු විදියට කියනව නන් මෛත්‍රීත් ඉදියෙ ඒ ආණ්ඩුවෙම තමා. ඇයි මම විතරක් ඔයත් කරේ මේවනෙ කියල මහින්දත් ෆයිල් ටික එළියට දායි.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    හෙළයෙක්;17719437 said:
    මෛත්‍රී එහෙම කරන්නෙ නෑ සුදූ ඔළුවෙන් හිටගෙන කිව්වොත් පොඩක් ඔය ලග ඉදපු කාගෙ හරි එළියට අදී එච්චරයි.
    හේතු විදියට කියනව නන් මෛත්‍රීත් ඉදියෙ ඒ ආණ්ඩුවෙම තමා. ඇයි මම විතරක් ඔයත් කරේ මේවනෙ කියල මහින්දත් ෆයිල් ටික එළියට දායි.

    මචෝ, එහෙම උනානම් මහින්දය ඕව එලියට දාන්නේ චන්දෙට කලින්..කරපු බලු වැඩ වල හැටියට ඕව කජ්ජක්ද මහින්දට?

    ආණ්ඩුවෙන් එලියට පැන්නේ නැත්තේ ෆයිල් වලට බය වෙච්ච උන් තමයි...ඔන්න බලපන් ඕව එළියට අදින්නේ නැත්ද කියල...

    එදාට මේ රටේ මිනිස්සුන්ට තේරෙයි, මහා රජගේ පවුලේ වංශ කතාව!
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,827
    98,992
    113
    මචෝ, එහෙම උනානම් මහින්දය ඕව එලියට දාන්නේ චන්දෙට කලින්..කරපු බලු වැඩ වල හැටියට ඕව කජ්ජක්ද මහින්දට?

    ආණ්ඩුවෙන් එලියට පැන්නේ නැත්තේ ෆයිල් වලට බය වෙච්ච උන් තමයි...ඔන්න බලපන් ඕව එළියට අදින්නේ නැත්ද කියල...

    එදාට මේ රටේ මිනිස්සුන්ට තේරෙයි, මහා රජගේ පවුලේ වංශ කතාව!
    එහෙම වෙන්න තියෙන ඉඩනන් බොහොම අඩුයි. ඉතිහාසයේ එහෙම කරේ එස් බීට විතරයි දන්න තරමින් නන්. දැනට අවුරුදු 25ක ඉදන් එහෙම කරලම නෑ අඩුම තරමෙ 88, 89 කාලෙ කරපුවටවත් දඩුවම් දීල නෑ ලොකු ලොකු අයට.පොඩි පොඩි අයට තමා කෙළවල තියෙන්නෙ.කොච්චර මජර උනත් දෙපැත්තෙන් කවුරුවත් ලිමිට් එක පනින්නෙ නෑ. ඒ දේශපාලනයේ හැටි.ඇද්දොත් කොහෙන් කෙලවර වෙයිද කියල දන්නෙ නෑ කවුරුවත්ම.මහින්ද එහෙම කරා නන් උබලගෙ සටන් පාඨය වෙන්නෙ මහින්දගෙ ආණ්ඩුවෙ ඉදිද්දි කරා කියන එකනෙ. කොහොමත් මහින්ද ගේම ගැහුවෙ තුරුම්පු අඩුවෙන් අපිට ගොඩක් වගේ පෙනුනෙ කොළ ගොඩක් තිබ්බ නිසා. කොළ ටික බාල කරෙ නෑ වෙලාවට ගන්න තියල තිබ්බ.
     
    Last edited:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,659
    3,262
    113
    apita onne mara. rata pathen apita sure oka withrai. rajithaya kiyanne elamath denna ok kiyapu ekek.ranila gana katha karala wadak na.

    මරා කියන්නේ සුපිරි නලුවෙක් බන්..තේරුම් ගනින්
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අ්මමා ගහයි. අපරාදෙ නේ මූ අරලියාගහ මන්දිරෙන් ගියා කියලා අපේ ඇන්ටිලා හොටු පෙරං ඇඩුවෙ.. ඔය ආයෙ එනවා කියන්නෙ
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mahindha Mahathmaya veerayek lesa salakanava war eka finish karapu nisa. Api MY3 Mahathatath 3-4 years vage time ekak deela balamu, country eka develop karanna ida deela. Samahara vita MY3 Mahatha country eka hodata develop kaloth Srilankikain vasayen api hamotama Sathutu venna puluwan nedha ?
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Namuth 2014 vana kam srilanka va develop country ekak kiyanna baha. Developed countries Mada peradiga [middle east countries] ratavalata vahal sevayata Gahanu aya yavanne naha.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Srilankava developed nam , Vahal sevayata Gahanu middle east countries valata yavanne why ????????
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    දෙමළ මුස්ලිම් පැත්තක දාහන්කො.. හෙට අනිද්දට සිංහලයො සිංහලයො කෙලගන්නවා.. පරාජය නිසා වියුරු වැටිලා ඉන්නෙ.. මහින්ද සහ ගෝලයො රොත්ත..
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,028
    241
    63
    හෙළයෙක්;17719437 said:
    මෛත්‍රී එහෙම කරන්නෙ නෑ සුදූ ඔළුවෙන් හිටගෙන කිව්වොත් පොඩක් ඔය ලග ඉදපු කාගෙ හරි එළියට අදී එච්චරයි.
    හේතු විදියට කියනව නන් මෛත්‍රීත් ඉදියෙ ඒ ආණ්ඩුවෙම තමා. ඇයි මම විතරක් ඔයත් කරේ මේවනෙ කියල මහින්දත් ෆයිල් ටික එළියට දායි.

    අනීවාර්යෙන්ම ...
    කාගේ කාගේ
    මලු වල
    කුනු ටික ටික
    තියෙනවා ......!!!