mahindha rata asthawara karanna hadai

katare

Junior member
  • May 31, 2008
    37
    6
    8
    මහින්ද රට අස්ථාවර කිරීමේ ක්‍රියාමාර්ගවලට සැරසේ

    ජනාධිපතිවරණයෙන් තේරී පත් වූ මෛත්‍රීපාල සිරිසේන මහතාට ධුරයේ කටයුතු කරගෙන යෑම සඳහා ඉඩ කඩ ලබාදී අරලියගහ මන්ධිරයෙන් ඉවත්ව යන බව ප්‍රකාශකරමින් බොරු රඟපෑමක යෙ‍දුණු මහින්ද රාජපක්ෂ මහතා මේ වනවිට ජනතාව රැස්කරමින් ජාතිවාදය ඉස්මතුකරන ප්‍රකාශ සහ අනුකම්පාව දිනාගන්නා සුළු ප්‍රකාශ කරමින් රට අස්තාවර කිරීමේ දේශපාලන ගමණකට සූදානම් වන බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. [FONT=&quot]ඔවුන් මේබව ප්‍රකාශ කරන්නේ 2010 ජනාධිපතිවරණය සමග සන්සන්ධනය කරමින්ය. [/FONT]
    [FONT=&quot]එම ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා සමග තරඟ කළ ප්‍රතිවාදී අපේක්ෂක සරත් ෆොන්සේකා මහතාට අභූත චෝදනා එල්ල කරමින් අත්අඩංගුවට ගත් අතර අතීතයට බලපාන පරිදි නීති අර්තකථනය කරමින් සිරගත කළේය. එසේ කළ මහින්ද රාජපක්ෂ මේ වනවිට මෛත්‍රීපාල සිරිසේන මහතාට පාලන බලය ලබාදෙන බව ප්‍රකාශ කර හොර රහසේම අරලියගහ මන්ධිරයෙන් පළා ගොස් ජනතාව ඒකරාශී කරමින් සිටී.[/FONT]
    [FONT=&quot]මේ අතර මහින්ද පිලේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් යොදවා ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වමින් මහජන මතය මහින්ද රාජපක්ෂ වෙත දිනාගැනීමේ ප්‍රයත්නයකද යෙදී සිටින බව දක්නට ලැබෙන්නේ යැයි එම විශ්ලේෂකයන් වැඩිදුරටත් පෙන්වා දෙති.[/FONT]
    [FONT=&quot]මේ වනවිටත් (රාත්‍රී 9.22) හිටපු ජනාධිපතිවරයාගේ කාල්ටන් නිවසට ජනතාව ඒකරාශීකර ගනිමින් තමන් යුද්ධය දිනූ වීරයා බව ප්‍රකාශ කරමින් ජනතා අනුකම්පාවක් දිනාගැනීමේ පහත් උත්සාහයක යෙදෙමින් සිටී.[/FONT]

    source - http://www.lankatruth.com/home/sinh...-28-57&catid=36:2011-10-17-04-27-38&Itemid=72

    https://www.facebook.com/video.php?v=704554016330051
    ___________
    ____________________________________________________

    මු කෙ.පි එහෙමත් අඩුනන නිසාඅ ආයෙ එක එක තැන් වල ජාතිවාදි ගටුම් ඇති කරයිද...?
     
    Last edited:
    • Like
    Reactions: mag123 and U-tag

    Chu Malli

    Member
    Sep 6, 2014
    843
    55
    0
    eha gedara
    10897776_10155048515280134_406571456934720359_n.jpg
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ඉක්මනින්ම සංසාරෙන් එතෙර වෙන්න ට්‍රයි කරන්න හදනවද කොහෙද. අනේ අපි සාදු කියන්නම් ඉතින් එතුමාගේ කැමැත්ත ඒක නම්. :lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අන්න මැදමුලනින් ලක්ෂයක් විතර එනවලු ඩාලි පාර වහන්න... ඒ පැත්තේ ඉන්නවා නම් ඉක්මනට උස තැනකට නගින්න.. නැත්නම් කුර වලට පෑගිලා මැරෙයි...:lol::lol::lol:
     
    • Like
    Reactions: Troop

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    අන්න මැදමුලනින් ලක්ෂයක් විතර එනවලු ඩාලි පාර වහන්න... ඒ පැත්තේ ඉන්නවා නම් ඉක්මනට උස තැනකට නගින්න.. නැත්නම් කුර වලට පෑගිලා මැරෙයි...:lol::lol::lol:

    :lol::lol::lol:
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    අන්න මැදමුලනින් ලක්ෂයක් විතර එනවලු ඩාලි පාර වහන්න... ඒ පැත්තේ ඉන්නවා නම් ඉක්මනට උස තැනකට නගින්න.. නැත්නම් කුර වලට පෑගිලා මැරෙයි...:lol::lol::lol:

    patta kathawa :lol::lol:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    සුළුතරේ ජානාධිපති?
    අනේ හුකේ මේ මිනිහාමනේ කිව්වේ කලින් දැන් සුළුතරයක් කියලා ජාතියක් නෑ කියලා, දැන් ඒ කටින්මද මේ මගුලක් කියන්නේ? :angry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මට හිතෙනවා සිංහලයොම ඇන කොටාගනී කියලා බං.. බලපංකො උන් වියරු වැටිලා ඉන්නෙ.. කතා කරන දේවල් පොඩ්ඩක් අහන් හිටපං..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    චන්දය අවසන්වී හමාරය.. හිටපු පාලක පන්තිය හා වන්දිභට්ටයින් හම්බුකරගත් මිල මුදල් රන් රිදී දේපොළ බැංකුවල ගොඩගසා හමාරය.. පත්වූ පාලකයින් කුමනාකාරයෙන් රට කරන්නේද යන්න ගැන සම්මාන සහතික දීමට තවම කල් වැඩිය. එහෙයින් සිදුවන්නේ කුමක්දැයි පරෙස්සමෙන් බලාසිටීම බුද්ධිමත් ජනතාවගේ යුතුකම වන්නේය.. ඒ අවුඅස්සේ නැවතත් ජාතිවාදයක් කරලියට කැඳවීමට අපේ ගොයියන් හෙමින් සීරුවට දඟ දමමින් සිටින්නේය..

    බුද්ධිමත් ජනතාවගේ වගකීම වන්නේ බලයෙන් පහකළ පාලකයින් ගැන කඳුළු සලීම නොවේය.. හෙට දවසේත් , අලුත් ආණ්ඩුව යටතේත් අට පන්තිය අසමත් එවුන් මන්ත්‍රීකම් දරනවාද යන්න සොයා බැලීමය.. කුඩු කාරයින්, පාතාලයින්, කොමිස් කාක්කන් ඇමතිකම් දරනවාද යන්න සොයා බැලීමය.. පාලකයින් රටේ පාලනය ජනතාවට ආර්ථිකයට හිතකර අයුරින් කරගෙන යනවාද යන්න සොයා බැලීමය.. නීතිය සැමට එක සේ ක්‍රියාත්මක වනවාදැයි සොයාබැලීමය..දරුවන්ට හෙට දවසේ අනාගතයට පියනැගීමට සුදුසු වාතාවරණයක් පාලක පන්තිය විසින් ඇතිකරනවාද යන්න සොයා බැලීමය..

    බලයට කෑදර කමින් සිටිනා අයවලුන් (හිටපු ජනාධිපති තුමිය මෙන් ) කුමනා ආකාරයෙන් හෝ බලය අල්ලාගැනීමට කුමක්හෝ රැල්ලක් නිර්මාණය කරගෙන හෙට දවසේ නැවතත් ජනතාව ගොනා කිරීමට කැසකවනු ඇත. ජාති වාදය ඉන් එකක් පමණය.. බුදු දහම සරනකොටගෙන ඉපදුනු පිනෙන් ධර්මය ජීවිතයට පහුරක් නොවෙනා තාක් සංසාරයේ විවිද ජාති ජන්ම ලබමින් සියලු සත්වයන් මේ යන ගමනේ ඊළඟ ආත්මයේ මුස්ලිම් දමිල අම්මගේ කුසේ උපදින්නට හැකියාව නැත්තේයයි කියන්නට හැකි සත්වයෙක් ඇතිනම් ඒ බෝධිසත්වයෙක් පමණය.. කර්මයට එරෙහිවන්නට නොහැකි ජගතෙක් නොමැති මේ මගුල් සක්වලෙහි පෙර පිනකට බෞද්ධ වී උපන් අපේ එවුන් තමුන්ගේම පාන් කෑල්ලේ වැලි දමාගැනීමට දඟලනු දැකීම අතිශයින් ඛේදනීයය.. දුක්ඛදායකය.. සෝචනීයය..
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මේ තියෙන තත්වය අනුව මම හිතන්නේ මහින්ද හදන්නේ ඊළගට අගමැති කමට එන්න වගේ, නමුත් මීට කලින් ක්‍රියත්මක වේවිද දන්නේ නෑ එහෙම වුනොත් බොහෝවෙලාවට එන්න තියෙන්නේ ජනවාරි 21 වැනිදායි පස්සේ මොකද එදා තමයි විධායක ජනාධිපතිකම අහෝසිකරන්නේ ,ඒදාම ඔක්කොම වේවිද දන්නේ නෑ නමුත් එදායින් පස්සේ තමයි ඒක පටන් ගන්නේ, එතකොට මහින්ද ගොඩක් වෙලාවට ජනවාරි අග හෝ පෙබරවාරි මුළ එන්න තියෙනවා නමුත් ඒක මාර්තු 17 ට කලින් වෙන්න ඕනේ මොකද එදා තමයි මේ පවතින ජන්ද ක්‍රමය වෙනස් කරන්නේ. මේක වෙනස් කරන්න නම් හොදම වැඩේ නිදහස් පක්ෂයෙන් මන්ත්‍රීවරුන් 28 දෙනෙක් ජනවාරි 21 ට කලින් තමන්ගේ පැත්තට ගන්න එකයි, ඕනෙනම් නිදහස් පක්ෂයට ආයි යන්නත් පුලුවන් නමුත් එහෙම ගියොත් ඔක්කොම හොරු ටිකට මෛත්‍රීට කරගන්න වෙනවා, එතකොට මහින්ද හිටියා වගේම තමයි. මම නම් කියන්නේ හොරකම් දූෂණ අඩූම මන්ත්‍රීලා සෙට් එකක් බලලා, 28 දෙනෙක් තමන්ගේ පැත්තට ගන්න එකයි ,එතකොට මහින්දගේ කුමන්ත්‍රණය ලේසියෙන්ම පරාජය කරන්න පුලුවන්.

    නමුත් 21 ට කලින් මොකුත් කරේ නැත්නම්, 21 ට පස්සේ මහින්දට පුලුවන් පාර්ලිමේන්තුවට කොහොම හරි ඇවිත් තමන්ගේ පැත්තේ වැඩි මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් ඉන්නවා කියලා අගමැති කම ගන්න එතකොට විධායක බලතල ජනාධිපතිට නැති නිසා, මහින්දට තමයි බලය එන්නේ. ඊට පස්සේ දින 100 ක්‍රියාත්මක කරන්න හම්බවෙන්නෙත් නෑ, මහින්දට ආයි රටත් යනවා, මෛත්‍රී නිකම් නමට පමණක් ජනාධිපති වෙනවා.
     
    • Like
    Reactions: chathu05

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&

    Dan rate minissunge oluwata jaathiwaade patawanawa. Mokada oken thamai mahindata dinanna puluwan 2015 April wala. My3 ta dunna samaharak ewun danatama ara fb eke yana post nisa bayawela. Mage hitheth bayak nathuwa newei eth oya LTTE katha boru kiyala mama mamama prathyaksha karagaththa.
    2015 ayeth Mahinda awoth Anura Kumara, Harin, Maithree, Ranil, api okkoma karapu campaign eken kisima prayojanayak nathi wenawa.

    MR kalinma temple trees walin yanakotama matath hithuna mokakhari yatin game ekak athi kiyala. Ada Mahinda kiyapu katha ahuwa ma eka confirm una. Kalinma eelama kiyala kiwwe
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,028
    241
    63
    මට හිතෙනවා සිංහලයොම ඇන කොටාගනී කියලා බං.. බලපංකො උන් වියරු වැටිලා ඉන්නෙ.. කතා කරන දේවල් පොඩ්ඩක් අහන් හිටපං..

    :yes::yes::yes:

    ඔව් බන් ....
    සිංහලයා තමයි .... අන්තිමට තැලෙන්නේ

    දෙමලයි, මුස්ලිම් එකයි
    මේ දෙවල් වලින් ලාභ ලබනවා ....
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,028
    241
    63
    මේ තියෙන තත්වය අනුව මම හිතන්නේ මහින්ද හදන්නේ ඊළගට අගමැති කමට එන්න වගේ, නමුත් මීට කලින් ක්‍රියත්මක වේවිද දන්නේ නෑ එහෙම වුනොත් බොහෝවෙලාවට එන්න තියෙන්නේ ජනවාරි 21 වැනිදායි පස්සේ මොකද එදා තමයි විධායක ජනාධිපතිකම අහෝසිකරන්නේ ,ඒදාම ඔක්කොම වේවිද දන්නේ නෑ නමුත් එදායින් පස්සේ තමයි ඒක පටන් ගන්නේ, එතකොට මහින්ද ගොඩක් වෙලාවට ජනවාරි අග හෝ පෙබරවාරි මුළ එන්න තියෙනවා නමුත් ඒක මාර්තු 17 ට කලින් වෙන්න ඕනේ මොකද එදා තමයි මේ පවතින ජන්ද ක්‍රමය වෙනස් කරන්නේ. මේක වෙනස් කරන්න නම් හොදම වැඩේ නිදහස් පක්ෂයෙන් මන්ත්‍රීවරුන් 28 දෙනෙක් ජනවාරි 21 ට කලින් තමන්ගේ පැත්තට ගන්න එකයි, ඕනෙනම් නිදහස් පක්ෂයට ආයි යන්නත් පුලුවන් නමුත් එහෙම ගියොත් ඔක්කොම හොරු ටිකට මෛත්‍රීට කරගන්න වෙනවා, එතකොට මහින්ද හිටියා වගේම තමයි. මම නම් කියන්නේ හොරකම් දූෂණ අඩූම මන්ත්‍රීලා සෙට් එකක් බලලා, 28 දෙනෙක් තමන්ගේ පැත්තට ගන්න එකයි ,එතකොට මහින්දගේ කුමන්ත්‍රණය ලේසියෙන්ම පරාජය කරන්න පුලුවන්.

    නමුත් 21 ට කලින් මොකුත් කරේ නැත්නම්, 21 ට පස්සේ මහින්දට පුලුවන් පාර්ලිමේන්තුවට කොහොම හරි ඇවිත් තමන්ගේ පැත්තේ වැඩි මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් ඉන්නවා කියලා අගමැති කම ගන්න එතකොට විධායක බලතල ජනාධිපතිට නැති නිසා, මහින්දට තමයි බලය එන්නේ. ඊට පස්සේ දින 100 ක්‍රියාත්මක කරන්න හම්බවෙන්නෙත් නෑ, මහින්දට ආයි රටත් යනවා, මෛත්‍රී නිකම් නමට පමණක් ජනාධිපති වෙනවා.

    :yes::yes::yes:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මට හිතෙනවා සිංහලයොම ඇන කොටාගනී කියලා බං.. බලපංකො උන් වියරු වැටිලා ඉන්නෙ.. කතා කරන දේවල් පොඩ්ඩක් අහන් හිටපං..

    aye yuddhayak patan gaththoth ekatath mul wenne Sinhala ape ewunmai.
    83 di wuneth oka. Tamil ewun ta hari giya dakkama onna patan gaththa unge gewal gini thiyanna kadawal walata gahanna. E kadawal wala badu ganna.
    Danuth balapanko MR paradila dan dawas ganak. Paradunama dinapu president ta congratulate karala ratak widihata issarahata yanawa wenuwata thamath mahindata worship karanawa wahallu wage
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,036
    11,988
    113
    Ohio, USA
    මේ තියෙන තත්වය අනුව මම හිතන්නේ මහින්ද හදන්නේ ඊළගට අගමැති කමට එන්න වගේ, නමුත් මීට කලින් ක්‍රියත්මක වේවිද දන්නේ නෑ එහෙම වුනොත් බොහෝවෙලාවට එන්න තියෙන්නේ ජනවාරි 21 වැනිදායි පස්සේ මොකද එදා තමයි විධායක ජනාධිපතිකම අහෝසිකරන්නේ ,ඒදාම ඔක්කොම වේවිද දන්නේ නෑ නමුත් එදායින් පස්සේ තමයි ඒක පටන් ගන්නේ, එතකොට මහින්ද ගොඩක් වෙලාවට ජනවාරි අග හෝ පෙබරවාරි මුළ එන්න තියෙනවා නමුත් ඒක මාර්තු 17 ට කලින් වෙන්න ඕනේ මොකද එදා තමයි මේ පවතින ජන්ද ක්‍රමය වෙනස් කරන්නේ. මේක වෙනස් කරන්න නම් හොදම වැඩේ නිදහස් පක්ෂයෙන් මන්ත්‍රීවරුන් 28 දෙනෙක් ජනවාරි 21 ට කලින් තමන්ගේ පැත්තට ගන්න එකයි, ඕනෙනම් නිදහස් පක්ෂයට ආයි යන්නත් පුලුවන් නමුත් එහෙම ගියොත් ඔක්කොම හොරු ටිකට මෛත්‍රීට කරගන්න වෙනවා, එතකොට මහින්ද හිටියා වගේම තමයි. මම නම් කියන්නේ හොරකම් දූෂණ අඩූම මන්ත්‍රීලා සෙට් එකක් බලලා, 28 දෙනෙක් තමන්ගේ පැත්තට ගන්න එකයි ,එතකොට මහින්දගේ කුමන්ත්‍රණය ලේසියෙන්ම පරාජය කරන්න පුලුවන්.

    නමුත් 21 ට කලින් මොකුත් කරේ නැත්නම්, 21 ට පස්සේ මහින්දට පුලුවන් පාර්ලිමේන්තුවට කොහොම හරි ඇවිත් තමන්ගේ පැත්තේ වැඩි මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් ඉන්නවා කියලා අගමැති කම ගන්න එතකොට විධායක බලතල ජනාධිපතිට නැති නිසා, මහින්දට තමයි බලය එන්නේ. ඊට පස්සේ දින 100 ක්‍රියාත්මක කරන්න හම්බවෙන්නෙත් නෑ, මහින්දට ආයි රටත් යනවා, මෛත්‍රී නිකම් නමට පමණක් ජනාධිපති වෙනවා.

    මහින්ද මැදමුලනේ සිට අලුත් ගේමක!

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (09) දිවුරුම් දීමෙන් අනතුරුව අගමැතිවරයා ලෙස පත්කරනු ලැබූ රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවේ සභානායක නිමල් සිරිපාලද සිල්වා මහතා අගමැතිවරයා ලෙස පත් කිරීමේ සුදානමක් මේ වනවිට සන්ධානය තුළ ක්‍රියාත්මක වන බව අනාවරණය වේ. රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ බහුතරය නොමැති බැවින් සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් අත්සන් ලබාගෙන එහි කතානායකවරයා වෙත ඉදිරිපත් කර අගමැතිවරයා ලෙස ඔහු පත්කිරීමේ සැලසුමක් මේ හරහා ක්‍රියාත්මක වෙමින් පවතින බව හෙළිවේ.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ පිරිසට භාරකාර ආණ්ඩුවක් පිහිටවීම සඳහා පාර්ලිමේන්තුවේ බහුතරය හිමි වීම වැලැක්වීමට පරාජයට පත්වූ මහින්ද රාජපක්ෂ මහතා සූක්ෂම සැළසුමක් බවත් දින සියයේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වුවහොත් සන්ධානයේ සිටින බහුතරයක් දූෂිත මැති ඇමතිවරුන්ට දඬුවම් වීදීමට සිදු වන අතර එසේම මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ සිදුවූ මහාපරිමාණයෙන් සිදු වූ වංචා, දූෂණ, අක්‍රමිකතා හෙළිදරව් වීම මේ හරහා වලක්වා ගැනීම උත්සාහයක්ද ක්‍රියාත්මක බව හෙළිවේ.

    කෙසේ වුවද පාර්ලිමේන්තුවේ නව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට බහුතර බලය ලබා ගැනීමට නොහැකි වුවහොත් ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට යෑමට සිදුවේ. එසේ වුවහොත් පාර්ලිමේන්තුවට අලුතින් තේරීපත් වූ මන්ත්‍රීවරුන් කිසිවෙකුටත් විශ්‍රාම වැටුප් හිමි නොවීමේ තත්වයක් උදා වන බව දේශපාලන විශ්ලේකයෝ පෙන්වා දෙති.

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    චන්දය අවසන්වී හමාරය.. හිටපු පාලක පන්තිය හා වන්දිභට්ටයින් හම්බුකරගත් මිල මුදල් රන් රිදී දේපොළ බැංකුවල ගොඩගසා හමාරය.. පත්වූ පාලකයින් කුමනාකාරයෙන් රට කරන්නේද යන්න ගැන සම්මාන සහතික දීමට තවම කල් වැඩිය. එහෙයින් සිදුවන්නේ කුමක්දැයි පරෙස්සමෙන් බලාසිටීම බුද්ධිමත් ජනතාවගේ යුතුකම වන්නේය.. ඒ අවුඅස්සේ නැවතත් ජාතිවාදයක් කරලියට කැඳවීමට අපේ ගොයියන් හෙමින් සීරුවට දඟ දමමින් සිටින්නේය..

    බුද්ධිමත් ජනතාවගේ වගකීම වන්නේ බලයෙන් පහකළ පාලකයින් ගැන කඳුළු සලීම නොවේය.. හෙට දවසේත් , අලුත් ආණ්ඩුව යටතේත් අට පන්තිය අසමත් එවුන් මන්ත්‍රීකම් දරනවාද යන්න සොයා බැලීමය.. කුඩු කාරයින්, පාතාලයින්, කොමිස් කාක්කන් ඇමතිකම් දරනවාද යන්න සොයා බැලීමය.. පාලකයින් රටේ පාලනය ජනතාවට ආර්ථිකයට හිතකර අයුරින් කරගෙන යනවාද යන්න සොයා බැලීමය.. නීතිය සැමට එක සේ ක්‍රියාත්මක වනවාදැයි සොයාබැලීමය..දරුවන්ට හෙට දවසේ අනාගතයට පියනැගීමට සුදුසු වාතාවරණයක් පාලක පන්තිය විසින් ඇතිකරනවාද යන්න සොයා බැලීමය..

    බලයට කෑදර කමින් සිටිනා අයවලුන් (හිටපු ජනාධිපති තුමිය මෙන් ) කුමනා ආකාරයෙන් හෝ බලය අල්ලාගැනීමට කුමක්හෝ රැල්ලක් නිර්මාණය කරගෙන හෙට දවසේ නැවතත් ජනතාව ගොනා කිරීමට කැසකවනු ඇත. ජාති වාදය ඉන් එකක් පමණය.. බුදු දහම සරනකොටගෙන ඉපදුනු පිනෙන් ධර්මය ජීවිතයට පහුරක් නොවෙනා තාක් සංසාරයේ විවිද ජාති ජන්ම ලබමින් සියලු සත්වයන් මේ යන ගමනේ ඊළඟ ආත්මයේ මුස්ලිම් දමිල අම්මගේ කුසේ උපදින්නට හැකියාව නැත්තේයයි කියන්නට හැකි සත්වයෙක් ඇතිනම් ඒ බෝධිසත්වයෙක් පමණය.. කර්මයට එරෙහිවන්නට නොහැකි ජගතෙක් නොමැති මේ මගුල් සක්වලෙහි පෙර පිනකට බෞද්ධ වී උපන් අපේ එවුන් තමුන්ගේම පාන් කෑල්ලේ වැලි දමාගැනීමට දඟලනු දැකීම අතිශයින් ඛේදනීයය.. දුක්ඛදායකය.. සෝචනීයය..

    TRUE
    :yes::yes::yes::yes::yes:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,036
    11,988
    113
    Ohio, USA
    මහින්ද මැදමුලනේ සිට අලුත් ගේමක!

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (09) දිවුරුම් දීමෙන් අනතුරුව අගමැතිවරයා ලෙස පත්කරනු ලැබූ රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවේ සභානායක නිමල් සිරිපාලද සිල්වා මහතා අගමැතිවරයා ලෙස පත් කිරීමේ සුදානමක් මේ වනවිට සන්ධානය තුළ ක්‍රියාත්මක වන බව අනාවරණය වේ. රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ බහුතරය නොමැති බැවින් සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් අත්සන් ලබාගෙන එහි කතානායකවරයා වෙත ඉදිරිපත් කර අගමැතිවරයා ලෙස ඔහු පත්කිරීමේ සැලසුමක් මේ හරහා ක්‍රියාත්මක වෙමින් පවතින බව හෙළිවේ.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ පිරිසට භාරකාර ආණ්ඩුවක් පිහිටවීම සඳහා පාර්ලිමේන්තුවේ බහුතරය හිමි වීම වැලැක්වීමට පරාජයට පත්වූ මහින්ද රාජපක්ෂ මහතා සූක්ෂම සැළසුමක් බවත් දින සියයේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වුවහොත් සන්ධානයේ සිටින බහුතරයක් දූෂිත මැති ඇමතිවරුන්ට දඬුවම් වීදීමට සිදු වන අතර එසේම මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ සිදුවූ මහාපරිමාණයෙන් සිදු වූ වංචා, දූෂණ, අක්‍රමිකතා හෙළිදරව් වීම මේ හරහා වලක්වා ගැනීම උත්සාහයක්ද ක්‍රියාත්මක බව හෙළිවේ.

    කෙසේ වුවද පාර්ලිමේන්තුවේ නව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට බහුතර බලය ලබා ගැනීමට නොහැකි වුවහොත් ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට යෑමට සිදුවේ. එසේ වුවහොත් පාර්ලිමේන්තුවට අලුතින් තේරීපත් වූ මන්ත්‍රීවරුන් කිසිවෙකුටත් විශ්‍රාම වැටුප් හිමි නොවීමේ තත්වයක් උදා වන බව දේශපාලන විශ්ලේකයෝ පෙන්වා දෙති.

    දැන් තියෙන්නේ අපිත් මතයක් ගෙනියන්න වෙනවා රටේ බහුතරයගේ කැමෙත්තන් පත්වුනු මෛත්‍රී ජනධිපති තුමාගේ ආන්ඩුව ස්තාවර වෙන්නට නම් දින සීයේ වැඩපිලිවෙල ක්‍රියාත්මක නොකර, විශාල මුදලක් කාලයක් වියදම් කරලා චන්දයක් තියලා රටේ බහුතර ජනතාව පත්කරපු වර්තමාන ආන්ඩුව මුලින් පාර්ලිමේන්තුවේ තමන්ගේ බලය තහවුරුකරගන්න ඕන කියන එක..
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    අන්න මැදමුලනින් ලක්ෂයක් විතර එනවලු ඩාලි පාර වහන්න... ඒ පැත්තේ ඉන්නවා නම් ඉක්මනට උස තැනකට නගින්න.. නැත්නම් කුර වලට පෑගිලා මැරෙයි...:lol::lol::lol:
    ඇත්තමයි මචන් දැන් මට හිතෙනව අපි ඉවසුව ඇති කියල මට හිතෙන්නෙ මරාට තේරෙන බාසාවෙන්න යමක් ඉක්මනට කරන්න වෙයි වගේ. තව පාරක් මෛත්‍රී කරමු ද? නොකරමු ද?
    උගේ මුලු ඇගේම තියෙන්නෙ ජාතිවදය.
     
    Similar threads