mahindha rata asthawara karanna hadai

paralk

Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    මට හිතෙනවා සිංහලයොම ඇන කොටාගනී කියලා බං.. බලපංකො උන් වියරු වැටිලා ඉන්නෙ.. කතා කරන දේවල් පොඩ්ඩක් අහන් හිටපං..

    Meka balapako. Den me yana vidiya lassanata meke thiyenawa. Okkoma balanna. Awasaanaya bohoma bayaanaka wenawa mehama giyoth. Ikmanatama harigassaganna wenawa.

    Vada Pitiya 22-04-2014
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මට හිතෙනවා සිංහලයොම ඇන කොටාගනී කියලා බං.. බලපංකො උන් වියරු වැටිලා ඉන්නෙ.. කතා කරන දේවල් පොඩ්ඩක් අහන් හිටපං..

    මුළු සිංහලයෝම මේ වගේ නෑ මචන් ,මේ මැදමුලන හරක් ටිකක් ඉන්නේ. :yes::yes:
    ගමක් වගේ පැත්තක් නේ, ඒක නිසා නුගත් එවුන් වැඩියි. මට ඇහුනා එක ගෑණියෙක් මළගෙදරකට වගේ අඩනවා ඔය video එකක, ඒකෙන්ම හොදටම හිතාගන්න පුලුවන් මොනවගේ මෝඩයෝ ටිකක්ද ඉන්නේ කියලා ඒ පැත්තේ.
     
    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    මේ තියෙන තත්වය අනුව මම හිතන්නේ මහින්ද හදන්නේ ඊළගට අගමැති කමට එන්න වගේ, නමුත් මීට කලින් ක්‍රියත්මක වේවිද දන්නේ නෑ එහෙම වුනොත් බොහෝවෙලාවට එන්න තියෙන්නේ ජනවාරි 21 වැනිදායි පස්සේ මොකද එදා තමයි විධායක ජනාධිපතිකම අහෝසිකරන්නේ ,ඒදාම ඔක්කොම වේවිද දන්නේ නෑ නමුත් එදායින් පස්සේ තමයි ඒක පටන් ගන්නේ, එතකොට මහින්ද ගොඩක් වෙලාවට ජනවාරි අග හෝ පෙබරවාරි මුළ එන්න තියෙනවා නමුත් ඒක මාර්තු 17 ට කලින් වෙන්න ඕනේ මොකද එදා තමයි මේ පවතින ජන්ද ක්‍රමය වෙනස් කරන්නේ. මේක වෙනස් කරන්න නම් හොදම වැඩේ නිදහස් පක්ෂයෙන් මන්ත්‍රීවරුන් 28 දෙනෙක් ජනවාරි 21 ට කලින් තමන්ගේ පැත්තට ගන්න එකයි, ඕනෙනම් නිදහස් පක්ෂයට ආයි යන්නත් පුලුවන් නමුත් එහෙම ගියොත් ඔක්කොම හොරු ටිකට මෛත්‍රීට කරගන්න වෙනවා, එතකොට මහින්ද හිටියා වගේම තමයි. මම නම් කියන්නේ හොරකම් දූෂණ අඩූම මන්ත්‍රීලා සෙට් එකක් බලලා, 28 දෙනෙක් තමන්ගේ පැත්තට ගන්න එකයි ,එතකොට මහින්දගේ කුමන්ත්‍රණය ලේසියෙන්ම පරාජය කරන්න පුලුවන්.

    නමුත් 21 ට කලින් මොකුත් කරේ නැත්නම්, 21 ට පස්සේ මහින්දට පුලුවන් පාර්ලිමේන්තුවට කොහොම හරි ඇවිත් තමන්ගේ පැත්තේ වැඩි මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් ඉන්නවා කියලා අගමැති කම ගන්න එතකොට විධායක බලතල ජනාධිපතිට නැති නිසා, මහින්දට තමයි බලය එන්නේ. ඊට
    පස්සේ දින 100 ක්‍රියාත්මක කරන්න හම්බවෙන්නෙත් නෑ, මහින්දට ආයි රටත් යනවා, මෛත්‍රී නිකම් නමට පමණක් ජනාධිපති වෙනවා.

    Macan , eda chandrasiriya satana wedasatahanedi kekaragagaa keewe mekawathda danneth ne. 9, 10, 11, kiyakiya hitiye....
     
    ඔව් මට මතකයි, 9,10,11 ,20 ... වගේත් කිව්වා. :dull:
     
    Similar threads