මචන් stability එකට කේස් වුනෙ නැද්ද මේ සීන් එකෙන් මොකක්ද මේ කාගෝ එක
මචන් stability එකට කේස් වුනෙ නැද්ද මේ සීන් එකෙන් මොකක්ද මේ කාගෝ එක
මචන් stability එකට කේස් වුනෙ නැද්ද මේ සීන් එකෙන් මොකක්ද මේ කාගෝ එක
මටත් අහුවුනා අන්තිමට හිටිය නැවේදි නිව් සීලන්ඩ් ඉදන් එද්දි ... කැබින් එක කනපිට ගහලා තිබුනෙමගේ batch mate කෙනෙක් sail කරපු mercantile ship management එකේ ship එකක උන case එකක්, cargo එකනම් මතක නැතෝ!!!!!!


..
ජීවිතේට නැවකට නැගලවත් නෑ කියහන්කෝ........![]()


පඩි 4 විතර නැගලා බැස්සා බයට වරායේදී ඉස්කෝලේ ට්‍රිප් එකක් ගිහින්...

යන්න නෝනා යන්නsame here....................පඩි 4 විතර නැගලා බැස්සා බයට වරායේදී ඉස්කෝලේ ට්‍රිප් එකක් ගිහින්...
![]()

හරියටම දන්නෙ නැහැ මොකක්ද කාගෝ එක කියලා... ඔක්කොමනම් වැටෙන්න නැතිව ඇති...lamir ආවම බලමුකොඅර උඩ ෆොටෝ වල ඔක්කොම අවසානේ මුහුදේ ද? මොනවද ඒ?
මෙතනට ආවොත් නිතර ෆොටෝස් එහෙම බලන්න පුළුවන්same here....................පඩි 4 විතර නැගලා බැස්සා බයට වරායේදී ඉස්කෝලේ ට්‍රිප් එකක් ගිහින්...
![]()

same here....................පඩි 4 විතර නැගලා බැස්සා බයට වරායේදී ඉස්කෝලේ ට්‍රිප් එකක් ගිහින්...
![]()

same here....................පඩි 4 විතර නැගලා බැස්සා බයට වරායේදී ඉස්කෝලේ ට්‍රිප් එකක් ගිහින්...
![]()


හරියටම දන්නෙ නැහැ මොකක්ද කාගෝ එක කියලා... ඔක්කොමනම් වැටෙන්න නැතිව ඇති...lamir ආවම බලමුකො
මෙතනට ආවොත් නිතර ෆොටෝස් එහෙම බලන්න පුළුවන්![]()


ජොනී බට්ට;17720714 said:මෙච්චර නාකි මම පඩි හතරක්වත් නැගල නැ කියහන්කෝ![]()


එහෙම වැටෙන්නේ නැහැ ඔය නිකම් උඩින් තියන් යනව වගේ පේන්න තිබුනට ලෑෂින් කරලා තියෙන්නෙow ow මන් ඒවා සේව් කරගත්තා..හරි ලස්සනයි...ඇයි එහෙම වැටෙනවා කියලා දැනගෙන දාගෙන යන්නේ....ලොකු පාඩුවක් නෙහ්..? මන් කිවුවේ නැවක් වතුරේ යද්දී පැද්දෙනවා නෙහ්..ඒවා දකිද්දී ඕන කෙනෙක්ට තේරෙනවා වැටෙනවා කියලා..ඇයි එහෙම තියද්දි දාන් යන්නේ අසෝ???![]()
එහෙම වැටෙන්නේ නැහැ ඔය නිකම් උඩින් තියන් යනව වගේ පේන්න තිබුනට ලෑෂින් කරලා තියෙන්නෙ![]()
![]()
මෙන්න මේ වගේ කොකු දාල
![]()
මෙන්න මෙහෙම කරලා තියෙන්නෙ ඔතන නොපෙනුනාට
ඒ වගේ තිබුනත් ලොකු කුණාටුවකට අහුවෙලා පැද්දුනොත් තමයි ඒවත් කඩන් ඔය ගිහින් තියෙන්නෙ ඒත් එහෙම වෙන්න තියෙන සම්භාවිතාවය ගොඩක් අඩුයි

මේ විදිහට මේවා වටේට ලණු දාලා බදින්නේ මිනිස්සු ද ?අම්මෝ මට පිස්සු වගේ හිතද්දී

එහෙමද? මන්ද ඔය කස්ටිය වීරයෝ වගේ කිවුවට මොකද පඩිපෙළ යටින් මුහුද පෙනෙද්දී කරකැවිල්ල හැදෙනවා..දැන් වැටෙයි දැන් වැටෙයි කියලා හිතුනා.මගේ අම්මෝ...මන් නම් මර හඩ දුන්නා යන්න බැහැ කියලා....අවසානේ මාව එතන හිටපු ඔෆිසර් කෙනෙක් ගාව තියලා ගියේ බිම ඉදන් බලන් ඉන්න කියලා....![]()


