⛵⛵*** එලකිරි Seafarers Club ***⛵⛵

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    10710608_10205143831384196_8679620773781105059_n.jpg
    මචන් stability එකට කේස් වුනෙ නැද්ද මේ සීන් එකෙන් මොකක්ද මේ කාගෝ එක
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    මචන් stability එකට කේස් වුනෙ නැද්ද මේ සීන් එකෙන් මොකක්ද මේ කාගෝ එක

    මගේ batch mate කෙනෙක් sail කරපු mercantile ship management එකේ ship එකක උන case එකක්, cargo එකනම් මතක නැතෝ!!!!!!
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මගේ batch mate කෙනෙක් sail කරපු mercantile ship management එකේ ship එකක උන case එකක්, cargo එකනම් මතක නැතෝ!!!!!!
    මටත් අහුවුනා අන්තිමට හිටිය නැවේදි නිව් සීලන්ඩ් ඉදන් එද්දි ... කැබින් එක කනපිට ගහලා තිබුනෙ :D
     
    Last edited:

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    සුනාමිය මතක ඇති අයට මතක අතිනේ..:sorry::sorry:..
    වාරායේ දිය-කොවුලා කියලා Dredger එකක් තිබ්ලා, එක සුනාමියත් එක්ක ගොඩබ්මට ආවා කියලා, එක නැවත ගාල්ල වාරායෙන් repair සදහා අරන් යන ආකාරය......

    FcAHKS.jpg

    eddN8O.jpg

    o54ZGd.jpg

    fSb5Ol.jpg

    hNM6nA.jpg

    vEE5LL.jpg

    CdQQ6F.jpg
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අර උඩ ෆොටෝ වල ඔක්කොම අවසානේ මුහුදේ ද? මොනවද ඒ?
    හරියටම දන්නෙ නැහැ මොකක්ද කාගෝ එක කියලා... ඔක්කොමනම් වැටෙන්න නැතිව ඇති...lamir ආවම බලමුකො
    same here....................:baffled::baffled::baffled: පඩි 4 විතර නැගලා බැස්සා බයට වරායේදී ඉස්කෝලේ ට්‍රිප් එකක් ගිහින්...:P:P
    මෙතනට ආවොත් නිතර ෆොටෝස් එහෙම බලන්න පුළුවන් :yes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    හරියටම දන්නෙ නැහැ මොකක්ද කාගෝ එක කියලා... ඔක්කොමනම් වැටෙන්න නැතිව ඇති...lamir ආවම බලමුකො

    මෙතනට ආවොත් නිතර ෆොටෝස් එහෙම බලන්න පුළුවන් :yes:

    ow ow මන් ඒවා සේව් කරගත්තා..හරි ලස්සනයි...ඇයි එහෙම වැටෙනවා කියලා දැනගෙන දාගෙන යන්නේ....ලොකු පාඩුවක් නෙහ්..? මන් කිවුවේ නැවක් වතුරේ යද්දී පැද්දෙනවා නෙහ්..ඒවා දකිද්දී ඕන කෙනෙක්ට තේරෙනවා වැටෙනවා කියලා..ඇයි එහෙම තියද්දි දාන් යන්නේ අසෝ???:rolleyes::rolleyes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ජොනී බට්ට;17720714 said:
    මෙච්චර නාකි මම පඩි හතරක්වත් නැගල නැ කියහන්කෝ :dull::dull:

    එහෙමද? මන්ද ඔය කස්ටිය වීරයෝ වගේ කිවුවට මොකද පඩිපෙළ යටින් මුහුද පෙනෙද්දී කරකැවිල්ල හැදෙනවා..දැන් වැටෙයි දැන් වැටෙයි කියලා හිතුනා.මගේ අම්මෝ...මන් නම් මර හඩ දුන්නා යන්න බැහැ කියලා....අවසානේ මාව එතන හිටපු ඔෆිසර් කෙනෙක් ගාව තියලා ගියේ බිම ඉදන් බලන් ඉන්න කියලා....:dull::dull:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ow ow මන් ඒවා සේව් කරගත්තා..හරි ලස්සනයි...ඇයි එහෙම වැටෙනවා කියලා දැනගෙන දාගෙන යන්නේ....ලොකු පාඩුවක් නෙහ්..? මන් කිවුවේ නැවක් වතුරේ යද්දී පැද්දෙනවා නෙහ්..ඒවා දකිද්දී ඕන කෙනෙක්ට තේරෙනවා වැටෙනවා කියලා..ඇයි එහෙම තියද්දි දාන් යන්නේ අසෝ???:rolleyes::rolleyes:
    එහෙම වැටෙන්නේ නැහැ ඔය නිකම් උඩින් තියන් යනව වගේ පේන්න තිබුනට ලෑෂින් කරලා තියෙන්නෙ :)
    container-d-ring.jpg

    මෙන්න මේ වගේ කොකු දාල
    ODC-Cargo-Lashing.jpg

    මෙන්න මෙහෙම කරලා තියෙන්නෙ ඔතන නොපෙනුනාට
    ඒ වගේ තිබුනත් ලොකු කුණාටුවකට අහුවෙලා පැද්දුනොත් තමයි ඒවත් කඩන් ඔය ගිහින් තියෙන්නෙ ඒත් එහෙම වෙන්න තියෙන සම්භාවිතාවය ගොඩක් අඩුයි
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    ජීවිතේටම ගිහින් තියෙන්නේ නැව් 2ක විතරයි :D:D jetliner සහ තුර්කියේදී ටුවර් එකක් ගිය වෙලාවේ.. :rolleyes: ඉදල හිටලා youtube එකේ බලනවා නැව් ගැන තියෙන videos එහෙම ..මටනං පට්ට බයයි කුනාටු ඇවිල්ල රැල්ල ගහන විදිහ දකිද්දීත් :dull::dull: එහෙම කුණාටු සෙට් වෙලා නැද්ද මචන් ?? :baffled::baffled:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    එහෙම වැටෙන්නේ නැහැ ඔය නිකම් උඩින් තියන් යනව වගේ පේන්න තිබුනට ලෑෂින් කරලා තියෙන්නෙ :)
    container-d-ring.jpg

    මෙන්න මේ වගේ කොකු දාල
    ODC-Cargo-Lashing.jpg

    මෙන්න මෙහෙම කරලා තියෙන්නෙ ඔතන නොපෙනුනාට
    ඒ වගේ තිබුනත් ලොකු කුණාටුවකට අහුවෙලා පැද්දුනොත් තමයි ඒවත් කඩන් ඔය ගිහින් තියෙන්නෙ ඒත් එහෙම වෙන්න තියෙන සම්භාවිතාවය ගොඩක් අඩුයි

    හා එහෙමද? ඒ ෆොටෝ වල පැහැදිලි නැහැ එකයි...දැනුයි මට තේරුනේ....:rolleyes::rolleyes: මේ විදිහට මේවා වටේට ලණු දාලා බදින්නේ මිනිස්සු ද ?අම්මෝ මට පිස්සු වගේ හිතද්දී:rolleyes::rolleyes:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    එහෙමද? මන්ද ඔය කස්ටිය වීරයෝ වගේ කිවුවට මොකද පඩිපෙළ යටින් මුහුද පෙනෙද්දී කරකැවිල්ල හැදෙනවා..දැන් වැටෙයි දැන් වැටෙයි කියලා හිතුනා.මගේ අම්මෝ...මන් නම් මර හඩ දුන්නා යන්න බැහැ කියලා....අවසානේ මාව එතන හිටපු ඔෆිසර් කෙනෙක් ගාව තියලා ගියේ බිම ඉදන් බලන් ඉන්න කියලා....:dull::dull:
    :rofl::rofl::rofl: