වෙබ්_අඩවි

NeoStar

Banned
Jan 10, 2015
157
47
0
අපේ නව ජනාධිපති මෛත්‍රීපාල මැතිතුමනි. පහුගිය කාලයේ මැදමුලන වියරු රාක්ෂයින් විසින් අවහිර කරනලද සියලුම වෙබ් අඩවි වල ඇති අවහිරතාවයන් ඉවත් කරන ලෙස අන්තර්ජාල සේවා සපයන්නන් හට නියෝග කරන ලෙස ඉල්ලා සිටිමි. ඒවගේම රාජපක්ෂලාට කඩේ ගිය අපේ මිනිස්සුන්ගේ මුදල් හුරා කමින් අන්තර්ජාලයට වැට බැදී විදුලි සංදේශන නියාමන කොමිසමේ සියලු බලධාරීන් මාරු කරන ලෙස ඉල්ලමි.
 
  • Like
Reactions: lahirumax0

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    okkoma karai iwasan hitahallako thaama awilla dawas keeyada bun okkoma dawasen deken karanna bahane :S thaama cabinet eka path karalath nahane