අපේ නව ජනාධිපති මෛත්රීපාල මැතිතුමනි. පහුගිය කාලයේ මැදමුලන වියරු රාක්ෂයින් විසින් අවහිර කරනලද සියලුම වෙබ් අඩවි වල ඇති අවහිරතාවයන් ඉවත් කරන ලෙස අන්තර්ජාල සේවා සපයන්නන් හට නියෝග කරන ලෙස ඉල්ලා සිටිමි. ඒවගේම රාජපක්ෂලාට කඩේ ගිය අපේ මිනිස්සුන්ගේ මුදල් හුරා කමින් අන්තර්ජාලයට වැට බැදී විදුලි සංදේශන නියාමන කොමිසමේ සියලු බලධාරීන් මාරු කරන ලෙස ඉල්ලමි.


