ada giya kellek ballanna...!!!

අවකලනය

Active member
  • Jun 19, 2010
    330
    140
    43
    ita wada hodai ne ban paper ad ekak dala contact karana ayata photo ekak ewanna kivanan...

    ape gedara ayage kulappuwane..mama kata kadena kam kiuwa ahuwe na..gihin register una.:angry::angry::angry::angry::angry:.dan itin un date dala denawa..matat tiyenne ..gihin meet wela ba kiyana eka...ada meet wena dawasa...tawa kello hitiya..mamat aha dala baluwa..okkoma un chater aya...dan itin matat baya wenna deyak na..hamadama karanna tiyenne yanwa..meet wenawa ..ba kiyanawa....:P:P:P:P
     
    අවකලනය

    Active member
  • Jun 19, 2010
    330
    140
    43
    :rofl::rofl::rofl: umba ba kiyaddi unwa manasikawa nowatenna ba kiyapan :baffled: ellila marunoth :rofl::rofl:
    ela ela good luck machan....4to ekak illa ganin mulin....

    ow machan..ehema chater wada karanne na..un ekka podi welawa unat man hodata kata kala..kattiya yana kan idala office 1a unta kiwa mama nam kamati na kiyala...
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    තවත් අතල් එකක්.....:baffled: දැන් චන්දෙ ඉවර නිසා ඒ ආතල් කාරයොත් නෑනේ උබවත් මෙහෙම ගූ ආතල් දියන් :lol:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    අවකලනය;17722120 said:
    ape gedara ayage kulappuwane..mama kata kadena kam kiuwa ahuwe na..gihin register una.:angry::angry::angry::angry::angry:.dan itin un date dala denawa..matat tiyenne ..gihin meet wela ba kiyana eka...ada meet wena dawasa...tawa kello hitiya..mamat aha dala baluwa..okkoma un chater aya...dan itin matat baya wenna deyak na..hamadama karanna tiyenne yanwa..meet wenawa ..ba kiyanawa....:P:P:P:P

    itin yanne nethuwa hitapanko gedarata ona deyak karaganna kiyala..uba ne badinne...
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    guuu unuwen nadda bn? api supiri kaali walata atha maruwata sirawatama daanna wenne hithapu nathi ewata bn
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    proposal walain lesiyen hoda kali set wenne na bun

    umbe wayasa kiyada

    habai samahara parentsla innawa machan kellata 22 or 23 wenakota bandala danawa
    sweet talila podi wela nathi ewa set wenawa itin
    podak line ekema idapan anika 100 ta ekak hari hoda ekak set wei

    ape aiyata ekak set una 22 kellata sweeet nikan model kenek wage
    uge karumeta hadahan case ekak awa
    natnam u ukala marenawa ekita banda nam
     
    Darshana2000

    Active member
  • Nov 2, 2006
    550
    52
    28
    මගේ අදහස ...

    බදිනවා නම් තමන් කැමති කෙල්ලෙක් බැඳපන් . හම්බවුනේ නැත්තම් ඉවසපන් , තමන් අකමැති රූපයක් ගෙදරින් හෝ වෙන බලපෑමකට .බදින්න එපා .නැත්තම් අනාගතේදී ප්‍රශ්න වෙන්න පුළුවන් .

    මගෙත් අය්යා කෙනෙක් proposal බැන්ද . උ ලස්සන කෙල්ලෙක් සෙට් වුනේ නැත්තම් බදින්නේ නැහැ කියල හිටියේ. But අන්තිමට මෙලෝ රහක් නැති එකක් බැන්දේ. හොයලා හොයලා . ගෙදර්දින් මුගේ ඇස් වහලා ඒකි ලස්සනයි කියලා බැන්දුවා .පව් ඉතිං .

    අකමැති නම් නොබැඳ ඉන්න එක hodai .

    මගේ අදහස ...
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    බදිනවා නම් තමන් කැමති කෙල්ලෙක් බැඳපන් . හම්බවුනේ නැත්තම් ඉවසපන් , තමන් අකමැති රූපයක් ගෙදරින් හෝ වෙන බලපෑමකට .බදින්න එපා .නැත්තම් අනාගතේදී ප්‍රශ්න වෙන්න පුළුවන් .

    මගෙත් අය්යා කෙනෙක් proposal බැන්ද . උ ලස්සන කෙල්ලෙක් සෙට් වුනේ නැත්තම් බදින්නේ නැහැ කියල හිටියේ. But අන්තිමට මෙලෝ රහක් නැති එකක් බැන්දේ. හොයලා හොයලා . ගෙදර්දින් මුගේ ඇස් වහලා ඒකි ලස්සනයි කියලා බැන්දුවා .පව් ඉතිං .

    අකමැති නම් නොබැඳ ඉන්න එක hodai .

    මගේ අදහස ...

    uta as penne naddda bun as wahala kasada bandanne

    ape ekata nam dan mokak hari kamak na bada gena kelinnai one

    me lagadi kata kellek wat mu badina kamatha prakasha kala barima tana paw

    gedara ewun tamai nawata gatthe
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    සමහර කෙල්ලො බැදලා ටික කාලයක් යනකොට Figure ගැන කිසිම තැකීමක් නැහැ. ඇයි ඉතින් දැන් බැදලානේ ??? ප්‍රශ්නයක් නැහැ කියලා හිතනවා. එත් ඇත්තටම ප්‍රශ්නය පටන් ගන්නේ දැන් තමා. Husband ta පේනවා තමගේ Wife ට වඩ ලස්සනයි කියලා ගොඩක් අනෙක් කෙල්ලො. ඉතින් එයින් කෙනෙක් ව Set කර ගන්න බලනවා. අන්තිමට Divorce Or Sorry.com තමා
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    uta as penne naddda bun as wahala kasada bandanne

    ape ekata nam dan mokak hari kamak na bada gena kelinnai one

    me lagadi kata kellek wat mu badina kamatha prakasha kala barima tana paw

    gedara ewun tamai nawata gatthe

    The power of penis..