නොදන්නා කමටයි අහන්නේ, දැන් softlogic වලින් වැඩි ගානක් දීල ගත්තත් වෙනකෙනේක්ගෙන් softlogic warrenty එක්ක එකම ගත්තත් වෙනසක් නැද්ද? ඕවයේ warrenty claim කරන්න ගියහම යන්න ඕනි ගත්ත තැනටද නැත්නම් softlogic එකටද?
ගන්න තැන හොදටම ශුවර් කරලා ගනින්.
කාගෙන් ගත්තත් සොෆ්ට්ලොජික් වොරන්ටි දෙනවා නම් අව්ලක් නෑ.
කොහෙන් ගත්තත් සොෆ්ට්ලොජික් වොරන්ටි දෙනවා නම් මොනාහරි උනොත් සොෆ්ට්ලොජික් එකට තමා කෙලින්ම ගෙනියන්න ඕන.
සමහර කඩවල් සොෆ්ට්ලොජික් වොරන්ටි කියලා හොර වොරන්ටියක් දෙනවා.ඒක නිසා ගන්න කඩේ ශුවර් කරලා ගනින්.

....ඒක තමයි ඔය අවුල් ගිහින් තියෙන්නේ..