අද වැඩ තාම පෙන්ඩින් කියල තියෙන්නෙ.මාත් බලන්න් ඉන්නෙ ඇමතිලා දිවුරුම් දෙනකන්.
![]()

බුම්ප්![]()
නියමයි ,,,
අපි බලමු මේ ඔක්කොම නොකලත් අඩුම ගානේ 70 %ක් වත් උනොත් එක ලොකු ජයක්ග්‍රහණයක් හැටියටයි මම දකින්නේ 

ඔබ තුමන්ලා මොකෝ හිතන්නේ![]()

උපරිමය කරයි කියල බලාපොරොත්තුවක් තියනවා 
අපි බලමු මේ ඔක්කොම නොකලත් අඩුම ගානේ 70 %ක් වත් උනොත් එක ලොකු ජයක්ග්‍රහණයක් හැටියටයි මම දකින්නේ
ඔබ තුමන්ලා මොකෝ හිතන්නේ![]()

අපි බලමු මේ ඔක්කොම නොකලත් අඩුම ගානේ 70 %ක් වත් උනොත් එක ලොකු ජයක්ග්‍රහණයක් හැටියටයි මම දකින්නේ
ඔබ තුමන්ලා මොකෝ හිතන්නේ![]()

කාට කාටත හොදක් වෙනවනම් කවුරුත් කැමතියි PayPal withdraw කරන එක යෝජනා කරමුද?