කවුරු උනත් ගොඩාක් හොඳ වැඩක් කරලා.. මේ දේ කට්ටිය එක්ක බෙදාගන්න ඕනෙ කියල හිතුනා නිසා ඔන්න දැම්මා.
100 Day Plan.
http://100days.lk/
තමන්ගෙ පෞද්ගලික දේශපාලන මතය මොකක් උනත්, අපේ දෙශපාලකයන් බලේට එන්න කලින් දුන්න පොරොන්දු ආවට පස්සෙ ඉටු කරනවද නැද්ද කියන ඒකයි අපිට වැදගත් වෙන්නෙ... මොකද මහජනතාවට හොඳක් සිද්ද වෙනවා නම් කොයි ආණ්ඩුව ආවත් වටිනවා.