NO Buddhist Ministry in this GOV

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,404
    16,081
    113
    Hari.Mahindage anduwe thibbane oka.mokakda un Buddhists lata karapu sethe?:rofl:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    Buddhist amathyansha tibilat me rate unu ewa dannawane..
    owa dala owata amatiyek dala unta kanna denna oni na
    kelinma salli pansal haraha yanna dunna nam hodai :)
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Hari.Mahindage anduwe thibbane oka.mokakda un Buddhists lata karapu sethe?:rofl:
    ලොකේ පලමු වතාවට බුද්ද ශාසනේ ඇමති කුඩු මුදලාලි කෙනෙක් කෙරුවේ කවුද? මහින්දට පින් සිද්ද වෙන්නනේ. එහෙව් ආන්ඩුව්ක උන් දැන් කියනවා බුද්ද ශාශන ඇමති කෙනෙක් නැලු.. මේකත් හරියට උතුරේ හමුදාවට දෙමෙල අය ගල් ගැහුවා වගේ තමා. ශුවර් මේක කියන්නේ පොන්න විමල්. හෙල උරුමේ, රතන හාමුදුරුවො, සොබිත හාමුදුරුවො වගේ ආගමට දර්මෙට මුල් තැන දෙන සන්දානෙක කීයටවත් මේක වේවිද බන්. එහෙම උනොත් මිනිස්සු නිකන් ඉදීද? මූද හත් ගව්වක් තියලා පචවන්ශ අමුඩේ ගහලා.