BREAKING NEWS!!!!

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,159
    4,066
    113
    invoke db "Injected Memory"

    නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම අද පස්වරු 6ට. New Cabinet takes oaths today at 6 p.m.

    1421063759_5917361_hirunews_Sri-lanka.jpg

    The swearing in ceremony of the New Cabinet will be held at 6.00 pm today at the Presidential Secretariat

    අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රමුඛ නව කැබිනට් මණ්ඩලය අද පස්වරු 6ට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දීමට නියමිතයි. ජනාධිපති ලේකම් කාර්යාලයේදී එම දිවුරුම් දීමේ උත්සවය පැවැත්වෙන අතර කැබිනට් මණ්ඩලය නියෝජනය කරමින් අමාත්‍යවරුන් 30කට ආසන්න සංඛ්‍යාවක් දිවුරුම් දීමට නියමිත බවයි වාර්තා වන්නේ.

    මේ පිලිබඳ වැඩි තොරතුරු බලාපොරොත්තු වන්න...

    Source : http://www.hirunews.lk/sinhala/101109/නව-කැබිනට්-මණ්ඩලය-දිවුරුම්-දීම-අද-පස්වරු-6ට

    --------- Updates---------
    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ - ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු අමාත්‍යංශය
    ජෝන් අමතුංග - මහජන සාමය, ආපදා කළමනාකරණය හා ක්‍රිස්තියාන කටයුතු අමාත්‍යංශය
    ජෝශප් මයිකල් පෙරේරා - ස්වදේශ කටයුතු අමාත්‍යංශය
    ගාමිණී ජයවික්‍රම පෙරේරා - ආහාර සුරක්ෂිතාව අමාත්‍යංශය
    මංගල සමරවීර - විදේශ කටයුතු අමාත්‍යංශය
    කරු ජයසූරිය - බුද්ධ ශාසන අමාත්‍යංශය
    ලක්ෂ්මන් කිරිඇල්ල - වැවිලි කර්මාන්ත අමාත්‍යංශය
    රවී කරුණානායක - මුදල් අමාත්‍යංශය
    රවුෆ් හකීම් - නාගරික සංවර්ධන, ජලසම්පාදන හා ජලාපවාහන අමාත්‍යංශය
    චම්පික පාඨලී රණවක - විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය
    රාජිත සේනාරත්න - සෞඛ්‍ය අමාත්‍යංශය
    දුමින්ද දිසානායක - වාරිමාර්ග අමාත්‍යංශය
    කබීර් හෂීම් - මහාමාර්ග හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය
    එම්.කේ.ඩී.එස්.ගුණවර්ධන - ඉඩම් අමාත්‍යංශය
    සජිත් ප්‍රේමදාස - නිවාස හා සමෘද්ධි අමාත්‍යංශය
    විජේදාස රාජපක්ෂ - අධිකරණ අමාත්‍යංශය
    ගයන්ත කරුනාතිලක - ජනමාධ්ය අමාත්‍යංශය
    එරන්ජන් නවීන් දිසානායක - සංචාරක අමාත්‍යංශය
    අර්ජුන රණතුංග - වරාය හා නාවික අමාත්‍යංශය
    රිෂාඩ් බහුදින් - කර්මාන්ත හා වාණිජ අමාත්‍යංශය
    දිගම්බරන් - වතු යටිතල පහසුකම් අමාත්‍යංශය
    ඩී.ඒ.ස්වාමිනාදන් - නැවත පදිංචිකිරීම්, ඉදිකිරීම් හා හින්දු කටයුතු අමාත්‍යංශය
    අතුල විරාජ් කාරියවසම් - අධ්‍යපන අමාත්‍යංශය
    තලතා අතුකෝරල - විදේශ රැකියා අමාත්‍යංශය
    රන්ජිත් මද්දුම බන්ඩාර - අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍යංශය
    හැරිසන් - සමාජසේවා සහ සුභසාදන අමාත්‍යංශය
    චන්ද්‍රානි බන්ඩාර - කාන්තා කටයුතු අමාත්‍යංශය

    ----------රාජ්‍ය අමාත්‍යවරුන්---------

    නන්දිමිත‍්‍ර ඒකනායක - සංස්කෘතික කටයුතු හා කලා කටයුතු
    වී. රාධකි‍්‍රෂ්ණන් - අධ්‍යාපන
    මොහොමඞ් ෆයිසර් මුස්තාෆා - ගුවන් සේවා
    පාලිත රංගේබණ්ඩාර - විදුලිබල හා බලශක්ති
    දිලිප් වෙදආරච්චි - ධීවර
    රෝසි සේනානායක - ළමා කටයුතු
    රජිව් විජේසිංහ - උසස් අධ්‍යාපන
    රුවන් විජේවර්ධන - ආරක්ෂක
    කේ. වේලායුදන් - වැවිළි කර්මාන්ත
    නිරෝෂන් පෙරේරා - තරුණ

    ---------------නියෝජ්‍ය අමාත්‍යවරු----------------

    චම්පික පේ‍්‍රමදාස - කර්මාන්ත හා වාණිජ
    හර්ෂ ද සිල්වා - ප‍්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික
    එරාන් වික‍්‍රමරත්න - මහාමාර්ග හා ආයෝජන, ප‍්‍රවර්ධන
    සුජීව සේනසිංහ - අධිකරණ නියෝජ්‍ය

    Last edited:

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    බලමු කට්ටිය තෝරලා තියන විදිය..
    වරද්දල තිබ්බොතින් නම් ගෙදර තමයි ඊළඟ පාර..
    :P:P
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,724
    20,996
    113
    ko ban sirase yanne naha ne kiyyatada yanne
    rupawahini eke korean drama
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,134
    2,974
    113
    යතාර්තය ඇතුලෙ
    නව ඇමති මණ්ඩලය
    ඇමතිවරු 25 යි - නි.ඇමතිවරු 10 යි ඇමති මණ්ඩලය නම් කරයි
    මෛත‍්‍රිපාල සිරිසේන නව රජය යටතේ ඇමති මණ්ඩලය 25 කට සීමා කර ඇත.නියෝජ්‍ය ඇමතිවරු 10 කි.
    එම ලැයිස්තුව අද නම් කළා.ඔවුන් හෙට (11) දිවුරුම් දෙන්නට නියමිතය.
    ලැයිස්තුව පහත පරිදිය.
    25 Ministers
    1.Min of Finance : Dr. harsha Desilva
    2.Min of Defence : General sarath Fonseka
    3.Min of Health : Dr. Rajitha Senarathna
    4.Min of education : Hon Kabeer hashim
    5.Min of Housing & public Ammenities : Hon .Sajith Premadasa
    6.Min of Trade & coperatives : Hon. Ravi karunanayka
    7.Min of Foreign affairs : Hon. Mangala samaraweera
    8.Min of media & Cabinet spokesperson : Hon. Gayantha Karunathilaka
    9.Min of Power, Petroleum,Technology & reseach : Hon. Patalie champika ranawaka
    10.Min of Justice & Legal affairs : Dr. Wijedasa Rajapaksha
    11.Min of Tourism & Investment promotion : Hon. Faizer musathafa
    12.Min of Ports & Avaiation :Hon. Rauff hakeem
    13.Min of agriculture : Hon. Ranjith maddumabandra
    14.Min of Transport & Highways : Hon. Karu jayasooriya
    15.Min of Cultural,Womens & child affairs : Hon.Rosy senanayaka
    16.Min of Plantation & Irrigation : Hon. Naveen Dissanayaka
    17.Min of Sports & Youth affairs : Hon. Arjuna Ranathunga
    18.Min of Fisheries & Disaster management: Hon.Rishad Badiyuddeen
    19.Min of Postal, Telecommunication & information : Duminda Dissanayaka
    20.Min.of labour affairs & foreign Employment : Hon. Niroshan Perera
    21.Min.of Parlimetrary, Local government ,National management& reforms : Joeseph michel Perera
    22.Min of social welfare & Disaster management : Hon.Lakshman Kiriella
    23.Min of Cultural & religious Affairs : Hon.John Amarathunga
    24.Min of Languages, Social integration Resettlement & Peace : Hon. M.A.Sumandhiran
    25.Min of Traditional industries,Export promotion & vocational Development :M.K.D.S.Gunawardana
    10 Deputy Ministers
    1.Dep min of Finance : Eran wickramarathna
    2.Dep min of education : Akila Viraj kariyawasam
    3.Dep min of Health : Buddika Pathirana
    4.Dep Min of Media : Hon. Sujeewa Senasinghe
    5.Dep min of foreign Affairs : Hon. Ruwan wijewardana
    6.Dep Min of Justice & legal affairs : Hon.Ajith P. Perera
    7.Dep min of Fisheries : Hon.Palaitha Rangebandara
    8.Dep min of Highways & transport ; Hon.Ajith mannapperuma
    9.Dep min. of Labour & foreign Employment : Hon. Ranjan ramanayak
    10.Dep Min of plantaion & Irrigation : Hon. P. Digambara
    මෙක බොරු එකක් බන්..සරත් ෆොන්සෙකාව තවම පාර්ලිමෙන්තුවට නම් කරලවත් නෑතුව කොහොමද ඈමති කමක් දෙන්නෙ????:lol:
     
    sulakshana99

    Member
    Apr 20, 2012
    515
    48
    0
    Hodama seen eka

    බලයට පත්වන දේශපාලනඥයින්ගේ අතකොළු නොවන රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම තම අරමුණ බව නව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා කොළඹ කොටුවේ ජනාධිපති කාර්යාලයයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කරමින් පැවසීය.
    දේශපාලන නායකත්වය රාජ්‍ය සේවය රටට ආදර්ශමත් විය යුතු යැයිද ඔහු කීවේය.
    යුගයේ අවශ්‍යතාවයන් අනුව රට තුළ නව දේශපාලන සංස්කෘතියක් හා පරිපාලනමය වෙනසක් ඇති කළ යුතුව ඇති බව පැවසූ ජනාධිපති දුගී බව තුරන් කිරීමටත් දූෂණය නැති කිරීමටත් එක්ව කටයුතු කිරීමට නැවත වතාවක් සියලු දෙනාටම ආරාධනා කරන බවද පැවසීය.
    තම මැතිවරණ ප්‍රකාශයේ සඳහන් පරිදි දින සියයක් තුළ සිදු කළ යුතු වෙනස ඇති කිරීමටත් එහි සඳහන් අනෙකුත් ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමට සියලුම ජනතා නියෝජිතයන්ගේත් සහාය අපේක්ෂා කරන බවත් ජනපති කීවේය.
    අබේකෝන් ජනපති ලේකම් ලෙසත්, බස්නායක ආරක්ෂක ලේකම් ලෙසත් පත් කිරීමෙන් පසුව ඔවුන් පත් කළේ ඇයිදැයි අසමින් තමාට දුරකථන ඇමතුම් රැසක් ලැබුණු බව ජනපති කීවේය. ඔවුන් සමෘද්ධි මුදල් බෙදූ බවට චෝදනා කළ බවත් ජනපති කීවේය.

    එවැනි දෙයකට හවුල් නොවූ රාජ්‍ය සේවකයන් සිටීදැයි ලැයිස්තුවක් දෙන්න බැලූ නමුත් එසේ නොකළ එක් අයකුවත් සොයාගත නොහැකිවූ බව ජනපති කියති.

    වරද රාජ්‍ය සේවකයන්ගේ නෙවෙයි. ඔවුන් වැරදි කිරීමට යොදා ගන්නා දේශපාලනඥයන්ගෙයි. මින් ඉදිරියට එවැනි දේ නොකළ යුතුයි.

    අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහා නිකායේ මහානායක ත්‍රිකුණාමලයේ ආනන්ද නාහිමි, ජාතික හෙළ උරුමයේ අතුරලියේ රතන ඇතුළු මහා සංඝරත්නයද අගමැති රනිල් වික්‍රමසිංහ, රවුෆ් හකීම්, රිෂාඩ් බදුර්දීන්, චම්පික රණවක හිටපු ඇමැතිවරුන් වන එස්. රාධක්‍රිෂ්ණන්, පී.දිගම්බරන්, ආර්. සම්බන්ධන්, රජීව් විජේසිංහ මන්ත්‍රීවරුද එහි වූහ.

    http://www.lankadeepa.lk/index.php/top_story/289335
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy

    :rofl:
     
    Similar threads