ගොරකා

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
10922568_789856747760115_3060109130169675241_n.jpg

එමෙන්ම මෛත්‍රි ව්‍යවස්ථාව ඇති කරන්න පාර්ලිමේන්තුවේ 2/3 ක් අවශ්‍යමය.ඒ සදහා මන්ත්‍රිවරු 150 ක් අවශ්‍යය.එම ගනන මෙම මොහොතේ සන්ධානයෙන් ගත යුතුමය.ව්‍යවස්ථා සංශෝධනයෙන් අනතුරුව රට තුළ මැතිවරණ ක්‍රමය වෙනස් වනු ඇත.ඉන්පසු පනින රිලවුන්ට දූෂිතයින්ට එරෙහිව ඔබේ ඡන්දය භාවිතා කර හොද්ද රස වූ පසු ගොරකා ඉවත් කරන්නාක් මෙන් ඔවුන්ව ඉවත් කර දමන්න

මෛත්‍රීපාල සිරිසේන මහතාට ආණ්ඩුව ගෙනියන්න කවර හෝ පක්ෂයකින් හෝ එකතු වලින් හෝ මේ පාර්ලිමේන්තුවේ ආසන 113 ක් අවශ්යය.ව්‍යවස්ථා සංශෝධන සඳහා 150 ක් අවශ්‍යය
ඒ එක්සිය දහතුන අතර කිරෙන් නැහවු සුවඳ විහිදෙන සමන් පිච්ච මල් දහයකට පහලොවකට වඩා නැත සියයකට ආසන්න පිරිස සොයාගන්න වන්නේ මඩ වලෙ නැටූ ඌරන් අතරින්මය

ඔබටත් මටත් ලෙහෙසියෙන්ම කතාවෙන් සුපිරිසිදු පුද්ගලයින් බලාපොරොත්තු විය හැකි නමුත් යථාර්තය නම් දැනට පාර්ලිමේන්තුවේ ඉන්නේ එවැනි පුද්ගලයින් නොවේ.එම නිසා දින සියය යථාර්ථය කරගැනීමට ඔලු ගෙඩි සම්පූර්ණ කර ගැනීමට අප අකමැති වුවත් විවිධ පුදගලයින්ට තාවකාලිකව හෝ තනතුරු ලබාදීමට සිදුවනු ඇත

එහෙත් අපට මෛත්‍රී හා රනිල් කෙරෙහි දිගුකාලීනව බලාපොරොත්තු රැඳවිය හැකිය .ජාතික හෙල උරුමය හා ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයන් ලෙස බලාපොරොත්තු තබා ගත හැකිය.
මේ පිරිස එක මතයක රැඳි සිටින තාක් කල් සෙසු කවුරුන් එකතු වූවත් තනතුරු ගත්තත් එයින් මෛත්‍රීපාලනයට බලපෑමක් කල නොහැකිය
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
150 ගන්න ඕනෙ නෑ බං 113 ගත්තනං හරි.
නිදහස් පක්ෂෙ චන්දෙ හම්බවෙනවා ව්‍යවස්ථා සංශෝධනයට උං ආන්ඩුවට පැන්නත් නැතත්.
 
sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    පැටියා;17730908 said:
    150 ගන්න ඕනෙ නෑ බං 113 ගත්තනං හරි.
    නිදහස් පක්ෂෙ චන්දෙ හම්බවෙනවා ව්‍යවස්ථා සංශෝධනයට උං ආන්ඩුවට පැන්නත් නැතත්.
    :yes::yes:
     
    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    :yes:මේ පිරිස එක මතයක රැඳි සිටින තාක් කල් සෙසු කවුරුන් එකතු වූවත් තනතුරු ගත්තත් එයින් මෛත්‍රීපාලනයට බලපෑමක් කල නොහැකිය :yes:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    පැටියා;17730908 said:
    150 ගන්න ඕනෙ නෑ බං 113 ගත්තනං හරි.
    නිදහස් පක්ෂෙ චන්දෙ හම්බවෙනවා ව්‍යවස්ථා සංශෝධනයට උං ආන්ඩුවට පැන්නත් නැතත්.

    :yes::yes:
     
    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    කෝබන් ගොරකා :lol: මම හිතුවෙ ගොරක ගැන කියනවා කියල. :lol:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    උබලත් අහු වෙනවා දේසපාලන game වලට :lol::rofl:

    පොඩ්ඩක් හිතපන් හොද පනතක් ගෙනාවම ඔය විපක්ෂේ දැනට ඉන්න උන් අත උස්සන්නේ නැතිව ඉදීවීද

    උන් රෙද්දක් ඇදන් ලබන චන්දෙට යන්නේ කොහොමද :rofl:

    ඔය දෙකම බලා ගන්න තිබ්බා එක පනතක් ගෙනත් මොකද කරන්නේ කියන්නෙ බැලුවා නම්... එකට විරුද්ද උනා නම් ගෙබ්බන් බාන එක පටන් ගන්න තිබ්බා..

    දැන් ඔය කරන වැඩ වලින් වෙන්නේ පනින උන්ගේ හොර මැරකම් සේරම යට ගැහෙන එක...

    පොඩ්ඩක් හිතපන් මොන බුරුවද දැන දැන උදව් කරන්නේ තමන් අමාරුවේ වෙටෙන බව දැනගෙන :lol::rofl:

    දැන්වත් හින දකින එක නවත්වලා ඇත්ත තේරුම් ගනින්... 99.9% දෙසපලුවෝ හොරු..උන් බලන්නේ තමන්ගේ වාසිය....

    මේ ක්‍රමය නවත්වන්නේ නැතුව ඔලු ගෙඩි මාරු කරලා හරි යන්නේ නැහැ :baffled:

    ඉන්පසු පනින රිලවුන්ට දූෂිතයින්ට එරෙහිව ඔබේ ඡන්දය භාවිතා කර හොද්ද රස වූ පසු ගොරකා ඉවත් කරන්නාක් මෙන් ඔවුන්ව ඉවත් කර දමන්න
    :lol::rofl::lol::rofl:

    විහිළු කියන්න එපා බන්,ඊට වඩා හොද නැද්ද මුන්ට නාම යෝජනා ලැයිස්තුවේන් අයින් කරා නම් :growl:

    අපේ මිනිස්සු උදැල්ලක්.බත් පැකට් එකක් බෙදුවත් චන්දේ දෙනවා..(අනුරාදපුරේදී අපි එක දැක්කනේ උදලු බෙදලා මහා ඇමති උන හැටි ) ඔය හොරු ගාව ලෙසටම මුදල් තියෙනවා..උන් සල්ලි වියදම් කරලා දිනනවා..එක සුවර්..

    බොරුනම් බලපන් දුමින්ද සිල්වා ඉල්ලුවොත් ලබන පාරත් උත දිනනවා :lol::rofl::baffled:

    දැන් උබලා ඔහොම මතයක් හැදුවම අන්තිමට වැරදිකරයා වෙන්නේ මහජනතාව :lol::rofl:

    ඇයි මජහනතාවනේ හොරුන්ව යැව්වේ :P:P:P

    අනික රටේ බලය තියෙන පැත්තෙන් ඉල්ලුවම ඕන හොරෙක්,පබයෙක් දිනන්න තියෙන අවස්ථාව වැඩි :P
     
    Last edited:

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    උබලත් අහු වෙනවා දේසපාලන game වලට :lol::rofl:

    පොඩ්ඩක් හිතපන් හොද පනතක් ගෙනාවම ඔය විපක්ෂේ දැනට ඉන්න උන් අත උස්සන්නේ නැතිව ඉදීවීද

    උන් රෙද්දක් ඇදන් ලබන චන්දෙට යන්නේ කොහොමද :rofl:

    ඔය දෙකම බලා ගන්න තිබ්බා එක පනතක් ගෙනත් මොකද කරන්නේ කියන්නෙ බැලුවා නම්... එකට විරුද්ද උනා නම් ගෙබ්බන් බාන එක පටන් ගන්න තිබ්බා..

    දැන් ඔය කරන වැඩ වලින් වෙන්නේ පනින උන්ගේ හොර මැරකම් සේරම යට ගැහෙන එක...

    පොඩ්ඩක් හිතපන් මොන බුරුවද දැන දැන උදව් කරන්නේ තමන් අමාරුවේ වෙටෙන බව දැනගෙන :lol::rofl:

    දැන්වත් හින දකින එක නවත්වලා ඇත්ත තේරුම් ගනින්... 99.9% දෙසපලුවෝ හොරු..උන් බලන්නේ තමන්ගේ වාසිය....

    මේ ක්‍රමය නවත්වන්නේ නැතුව ඔලු ගෙඩි මාරු කරලා හරි යන්නේ නැහැ :baffled:

    :lol::rofl::lol::rofl:

    විහිළු කියන්න එපා බන්,ඊට වඩා හොද නැද්ද මුන්ට නාම යෝජනා ලැයිස්තුවේන් අයින් කරා නම් :growl:

    අපේ මිනිස්සු උදැල්ලක්.බත් පැකට් එකක් බෙදුවත් චන්දේ දෙනවා..(අනුරාදපුරේදී අපි එක දැක්කනේ උදලු බෙදලා මහා ඇමති උන හැටි ) ඔය හොරු ගාව ලෙසටම මුදල් තියෙනවා..උන් සල්ලි වියදම් කරලා දිනනවා..එක සුවර්..

    බොරුනම් බලපන් දුමින්ද සිල්වා ඉල්ලුවොත් ලබන පාරත් උත දිනනවා :lol::rofl::baffled:

    දැන් උබලා ඔහොම මතයක් හැදුවම අන්තිමට වැරදිකරයා වෙන්නේ මහජනතාව :lol::rofl:

    ඇයි මජහනතාවනේ හොරුන්ව යැව්වේ :P:P:P

    අනික රටේ බලය තියෙන පැත්තෙන් ඉල්ලුවම ඕන හොරෙක්,පබයෙක් දිනන්න තියෙන අවස්ථාව වැඩි :P

    well said bro..meka godak unta terenne na...mona magula kalat antimata gona wenne chanda dayayoma tamai..bim mattame minissu randu unata..oya okkoma horu karata ata dagena inne..balapanko pahugiya tike mohan pieries elawana dalanawa..onna ada ara utsawe issarahinma innawa...balapanko tawa horu kittu wena hati...
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,366
    5,811
    113
    ගෙදර/බෝඩිමේ
    උබලත් අහු වෙනවා දේසපාලන game වලට :lol::rofl:

    පොඩ්ඩක් හිතපන් හොද පනතක් ගෙනාවම ඔය විපක්ෂේ දැනට ඉන්න උන් අත උස්සන්නේ නැතිව ඉදීවීද

    උන් රෙද්දක් ඇදන් ලබන චන්දෙට යන්නේ කොහොමද :rofl:

    ඔය දෙකම බලා ගන්න තිබ්බා එක පනතක් ගෙනත් මොකද කරන්නේ කියන්නෙ බැලුවා නම්... එකට විරුද්ද උනා නම් ගෙබ්බන් බාන එක පටන් ගන්න තිබ්බා..

    දැන් ඔය කරන වැඩ වලින් වෙන්නේ පනින උන්ගේ හොර මැරකම් සේරම යට ගැහෙන එක...

    පොඩ්ඩක් හිතපන් මොන බුරුවද දැන දැන උදව් කරන්නේ තමන් අමාරුවේ වෙටෙන බව දැනගෙන :lol::rofl:

    දැන්වත් හින දකින එක නවත්වලා ඇත්ත තේරුම් ගනින්... 99.9% දෙසපලුවෝ හොරු..උන් බලන්නේ තමන්ගේ වාසිය....

    මේ ක්‍රමය නවත්වන්නේ නැතුව ඔලු ගෙඩි මාරු කරලා හරි යන්නේ නැහැ :baffled:

    :lol::rofl::lol::rofl:

    විහිළු කියන්න එපා බන්,ඊට වඩා හොද නැද්ද මුන්ට නාම යෝජනා ලැයිස්තුවේන් අයින් කරා නම් :growl:

    අපේ මිනිස්සු උදැල්ලක්.බත් පැකට් එකක් බෙදුවත් චන්දේ දෙනවා..(අනුරාදපුරේදී අපි එක දැක්කනේ උදලු බෙදලා මහා ඇමති උන හැටි ) ඔය හොරු ගාව ලෙසටම මුදල් තියෙනවා..උන් සල්ලි වියදම් කරලා දිනනවා..එක සුවර්..

    බොරුනම් බලපන් දුමින්ද සිල්වා ඉල්ලුවොත් ලබන පාරත් උත දිනනවා :lol::rofl::baffled:

    දැන් උබලා ඔහොම මතයක් හැදුවම අන්තිමට වැරදිකරයා වෙන්නේ මහජනතාව :lol::rofl:

    ඇයි මජහනතාවනේ හොරුන්ව යැව්වේ :P:P:P

    අනික රටේ බලය තියෙන පැත්තෙන් ඉල්ලුවම ඕන හොරෙක්,පබයෙක් දිනන්න තියෙන අවස්ථාව වැඩි :P

    well said machan, godak unta oka therenne na, ape plan kale ban okun gahala plan ekka :rofl:

    balan imu api,hodak unoth echcharai,naththam mokak hari karanna wenawa...
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500

    :yes::yes::yes:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    දුක යනු පොස්ට් එක දාපු කෙනා නොදැක්කා සේ යන එකය:baffled::dull:

    somarathna dissanayake rupuwahini sabapathi karala...kattiyage wirodaya nisa eken aiyn karala chitrapati sanstawe sabapati karanna yanawa...umbalata terenne nadda wenne mokakda kiyala..hamoma ekai..
    එක තැනකින් එලෙව්ව තවත් තැනකට හොරෙක් දානවා නම් යහපාලනායක තියේද :rofl::lol:

    well said machan, godak unta oka therenne na, ape plan kale ban okun gahala plan ekka :rofl:

    balan imu api,hodak unoth echcharai,naththam mokak hari karanna wenawa...
    ඔව් අපිත් කැමති හොදක් වෙනවා නම් මචෝ..එත් දැන් රැවටිලා රැවටිලා එකෙක් වත් සුවර් නැහැ :dull:

    තැන්කු තැන්කු
    :):)
     
    Last edited: