Rooms welata gewanna salli na, podak nidahase inna puluwan thanak kiyapanko Colombo

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    බලං ගියාම තොපි වගෙ වැලේ වැල් නැති උන් තමයි මහින්දට කඩෙ ගිහින් තියෙන්නෙ ... රිදෙයි :P

    :rofl: :P

    නව ජනාධිපති වරයාගේ දින 100 දෙසත් ඔහුගේ දිවුරුම් දීමේ Budget එකේ වාර්තා ඉල්ල්ලමින් බලා සිටින බහුතරයක් වෙත...

    Face Book තුල පැයෙන් පැයට Post Update කරන බහුතරයකට හරිහමන් රැකියාවක් නොමැත.

    විශ්වවිද්‍යාල අධ්‍යාපනයක නියැලෙන් නෙත් නැත්නම්, A/L අවසන් ව වසර 2-3ක් ගතව ඇතත් ඔබට තවමත් රැකියාවක් නොමැතිනම්. තම මවගේ පියාගේ මුදලින් පෝෂණය වෙමින්, අන්තර්ජාලය වෙත පැමිණීමට පවා ඔබ ඔවුන්ගේ මුදල් වැය කරයි නම්.

    එසේ නම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ඔබ සිරා “ කාලකන්නියෙකි “

    දැන් කල යුත්තේ නොමිලේ දෙනවා යයි කියූ අන්තර්ජාල පහසුකම් දෙන කම් බලා සිටිමින් FB තුල POST දැමීම නොව .
    තමන් ගෙවන කාලකන්නි ජීවිතයට සමු දිමයි.

    මන්ද රටේ ජනපතිවරයා කවරකු උවද තමන්ගේ ජීවිතය ගොඩනග ගත යුත්තේ තමන් විසින් ම වන බැවිනි.
     
    • Like
    Reactions: Ayeshlive

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757

    පට්ට ඇත්ත...:lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    Rs 40,000 Projects Admin. Sri Lanka
    Projects Admin ලුහ් මාසෙටහ් 40,000 යිලු රුපියල් 2500ටහ් රුම් එකක් ගන්නහ් සල්ලි නැහැහ්
    අනේ උකේහ් පොඩි එකෝහ් අම්මගේ තාත්තගේ සල්ලි කකාහ් ඉන්නෙහ් නැතුවහ් ජොබ් එකක් කරපන් අනාතයහ්
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,669
    113
    Stockholm
    :-)

    ස්වීඩන් වල තියෙනවා හොටෙල් එකක්
    සම්පුර්ණයෙන්ම FREE

    එතනට පලයන්.
    ස්වීඩන් වලින් බැහැලා ත්‍රීවීල් එකක් ගනින්.කියහන් අර FREE හොටෙල් එක කියලා
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    mona mona wage dewal korandada? if you know what i mean kiyala kiwwata eka ekaage awashyathaawayawal wenasne neda :P so hariyata accurate answer ekak denna nan poddak details kiyapan :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    ස්වීඩන් වල තියෙනවා හොටෙල් එකක්
    සම්පුර්ණයෙන්ම FREE

    එතනට පලයන්.
    ස්වීඩන් වලින් බැහැලා ත්‍රීවීල් එකක් ගනින්.කියහන් අර FREE හොටෙල් එක කියලා

    :rofl: :lol:
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    A. සිරියා;17730500 said:

    colombo awata nam wiharamahadevi ekata palayan.. oke eka paththak thiyanawa couple ena..
    kattiya e hariye sarpayo wage inne..
    echcharatama awulak na..
    habai katawath penne naththe nam na..
    nidahase decent widiyata kayya gagaha innath patta place thiayanawa eke..
    (mama nam kiyanne room yanna epa, flm ekek balala sanasiyan mchn)

    උඹ අවසානෙට විහාරමහාදේවි ගියේ කවදද?:eek:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    Projects Admin ලුහ් මාසෙටහ් 40,000 යිලු රුපියල් 2500ටහ් රුම් එකක් ගන්නහ් සල්ලි නැහැහ්
    අනේ උකේහ් පොඩි එකෝහ් අම්මගේ තාත්තගේ සල්ලි කකාහ් ඉන්නෙහ් නැතුවහ් ජොබ් එකක් කරපන් අනාතයහ්

    Kawda ban 40ta project admin giya sonnaya..:frown: field ekath iwarayi...:growl::growl:
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Yakoo rupiyal 1000kwath needa room ekata denna? Maara buwaalane inne. sureda kellek inne kiyala ubata? Salli Nettan kello koheda?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    කසාද බැඳලා ගෙදර එක්කන් වරෙන්..ඊට පස්සේ රූම් එකට වෙලා ඇති පදම් කරපන්...room වල කරන ඒවා එළියේ කරන්න උබේ මොලේ අවුල් වීගෙන එනවද? පව් යකෝ උබේ කෙල්ල..එළිමහනේ කොහෙවත් එහෙම තැන් නැහැ..උබ හිතනවද එහෙම තියෙනවනම් මිනිස්සු රූම් ගානේ යයි කියල? :baffled: