Rooms Colombo

Mawathagama

Well-known member
  • May 5, 2016
    6,414
    3,086
    113
    Mount lavinia ona tharam thiyanawa. Lion pub eka langin athulata gihin palaweni paaren pallamata bahapan. ethakota hambawenawa ona widihaka ewa.
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Liberty BOX camera hai karala mattu una.. Weda karana kollo set karala tibbe..


    වෙලාවට දැන් අවුරුදු 2-3 කට කලින් අන්තිමට බොක්ස් ගියේ බං. වෙලාවක් නෑ දැන්. දැනගත්ත එක හොදා. සැවෝයි කොහොමද?
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,709
    2,578
    113
    Kadawatha, Sri Lanka
    EMINƎM;22387841 said:
    මාත් බැද්දගාන පාක් යන්න හිට්යේ මොනාද බන් උන් කියන්නේ?

    Un monaa kivvath mokada ban. Umba palayan. Lassanai. Hebei paayana kaaleta wadaa podi wehi gathiyak thiyena davasaka giyaa nam thamai hoda :)
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,685
    2,167
    113
    mn me lagadith wetland park giya. matanam kisima upadesak dunne na. anika eke balanna deyak kiyalath nane lokuwata. okoma couple inneth. kama,watter botel geniyanna epa kiwwa withrai.
     

    බූතයා

    Junior member
  • Apr 13, 2014
    246
    9
    18
    EMINƎM;22387841 said:
    මාත් බැද්දගාන පාක් යන්න හිට්යේ මොනාද බන් උන් කියන්නේ?

    Sikko 2na echarama awlak na mchn. Ticket dena eka ali puken inne. u na samahara dawas walata. Satday wage boho durata innawa.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මොකක්ද බන් ඔය බැද්දගාන ප්ලේස් එක ?
    කැලෑවක් ද , පාර්ක් එකක් ද ?
    බලන්න දේවල් තියනවද ?
     

    gaya_94

    Active member
  • Apr 27, 2009
    613
    208
    43
    Sri Lanka
    මොකක්ද බන් ඔය බැද්දගාන ප්ලේස් එක ?
    කැලෑවක් ද , පාර්ක් එකක් ද ?
    බලන්න දේවල් තියනවද ?

    kelawak tama balanna kiyala maha loku deyak na. paduru asse gas asse waguru asse couple innawa. colombo kiyakla therenne ne kohe hari dura pettakata giya wage machan.