Toyota Carina Ti My road 212

MEngineer

Active member
  • Toyota Carina Ti My road 212 එක කොහොමද????
    Petrol කියක් විතර කරනවාද????
    Repair කොහොමද, වැඩියිද???
    car එක ගැන මොකක්ද අදහස???
    Market Model එකක් තියෙනවද එකෙත්...
    ගැනීමට පෙර බැලිය යුතු දේවල් මොනවද???
    :nerd::nerd::nerd::nerd:
     
    • Like
    Reactions: infoniroshan

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මම ආසම කාර් එකක්..... මම හිතන්නේ ඕක එන්නේ 1800CC..... තෙල් කරනවා අඩු ඈති ඒ නිසා......
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Toyota Carina Ti My road 212 එක කොහොමද????
    Petrol කියක් විතර කරනවාද????
    Repair කොහොමද, වැඩියිද???
    car එක ගැන මොකක්ද අදහස???
    Market Model එකක් තියෙනවද එකෙත්...
    ගැනීමට පෙර බැලිය යුතු දේවල් මොනවද???
    :nerd::nerd::nerd::nerd:
    කරීනා එක ගැන සම්පූර්නෙන් සාකච්චා කරලා ඇති.

    http://www.elakiri.com/forum/showthread.php?t=1643744

    තව කරීනා ගැන ත්‍රෙඩ් එකකුත් ඇති. මතක විදිහට ත්‍රෙඩ් එක දැම්මේ speed malli

    වාහනයක් මිලදී ගන්න කලින් බලන්න ඕනේ දේවල් ගැන දීර්ගව විස්තර කරලා ත්‍රෙඩ් දාලා තියෙනවා බලන්න
     
    MEngineer

    Active member
  • රත්තරං;17741979 said:

    ekakiri machan... thanks... personal Idea eka mokakda meka gana...
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    Toyota Carina Ti My road 212 එක කොහොමද????
    Petrol කියක් විතර කරනවාද????about 10 in CMB....outstation max 12.
    Repair කොහොමද, වැඩියිද??? apo naa....man aragana dan 1yr wenawa break pad witharai damme.
    car එක ගැන මොකක්ද අදහස??? good car and better control!
    Market Model එකක් තියෙනවද එකෙත්... TI /SI /GT kiyala model thiyenawa
    ගැනීමට පෙර බැලිය යුතු දේවල් මොනවද??? Okata Raththarangey reply ekay thiyena threadekay details thiyenawa
    :nerd::nerd::nerd::nerd:

    Machan mama use karanne okak.....onna reply damma! Patta widiyata modify karanna puluwan & ela look eka......!!
     
    thush777

    Member
    May 18, 2006
    57
    1
    0
    Melbourne Australia
    Toyota Carina Ti My road 212 එක කොහොමද????
    Petrol කියක් විතර කරනවාද????
    Repair කොහොමද, වැඩියිද???
    car එක ගැන මොකක්ද අදහස???
    Market Model එකක් තියෙනවද එකෙත්...
    ගැනීමට පෙර බැලිය යුතු දේවල් මොනවද???
    :nerd::nerd::nerd::nerd:

    1.5 cc eka karanne maximum 12 outsation..
    repair ehema wadi nae. parts laabbai.. oona tharam badu thiyenawa thaamath. body partsuth tiyenwa

    TI MYROAD eka ganin. teak interior thiyena. patama comfortable car ekak 240 ekatath wadiya

    original TI MYROD eke areal eka nae. antenna eka enne rear glass eke..
     
    MEngineer

    Active member
  • 1.5 cc eka karanne maximum 12 outsation..
    repair ehema wadi nae. parts laabbai.. oona tharam badu thiyenawa thaamath. body partsuth tiyenwa

    TI MYROAD eka ganin. teak interior thiyena. patama comfortable car ekak 240 ekatath wadiya

    original TI MYROD eke areal eka nae. antenna eka enne rear glass eke..

    elakiri machan,,, thanks.... mamath bhandeta kamati... parts labhanam, repair adunam ela.. 1.8cc da 1.5cc da honda
     
    kanchana123

    Member
    Apr 1, 2008
    229
    15
    0
    Carina 212

    Machan mage 1999/2004 Ti Myroad ekak tiyenne, eke outstation 15k karanava ban. Fatta confortable. Ground clearance nam poddak madi