ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අඩෝ Format කලා කම්පීතරේ. දැං ඉස්සර වගේ වෙපන් තොරන්න බෑ. ලෙවල් 1 එකේ ඉදං යනවා.
    මොකද කරන්නේ බං. :eek:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    අඩෝ Format කලා කම්පීතරේ. දැං ඉස්සර වගේ වෙපන් තොරන්න බෑ. ලෙවල් 1 එකේ ඉදං යනවා.
    මොකද කරන්නේ බං. :eek:

    me file eka baganna.game eka run karala main menu ekata enna.game eka minimize karala easy account.exe run karala v 1.7 select karala easy upgrade denna.
    eeta passe kamathi class ekak hadanna puluwan.level 55 hack:D
     
    Attachments

    • [www.OldSchoolHack.de]_EA.zip
      18.3 KB · Views: 62
    Last edited:

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    me file eka baganna.game eka run karala main menu ekata enna.game eka minimize karala easy account.exe run karala v 1.7 select karala easy upgrade denna.
    eeta passe kamathi class ekak hadanna puluwan.level 55 hack:D

    :cool::cool: :) තෑන්කූ මචෝ.. සචිත් මහතානෝත් අනුග්‍රහය දැක්වූවා
    9.gif
    එයාටත් තෑන්කූ වේවා
    3.gif

    ADo uba dan ena ID eka mokadka :dull::dull:

    ube level 1 wela thiyenne ekai bn ..

    lvl 55 hack eka daapan methanin ara wede iwarai.

    http://karmarogue.com/2007/11/19/cod4-unlock-all-guns-level-55-crack/

    මං දැං එන්නේ vat_69 නෙ බං. ඡන්දෙන් පස්සේ මෛත්‍රී මාමාට නිදහස දුන්නා
    3.gif
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    :cool::cool: :) තෑන්කූ මචෝ.. සචිත් මහතානෝත් අනුග්‍රහය දැක්වූවා
    9.gif
    එයාටත් තෑන්කූ වේවා
    3.gif

    මං දැං එන්නේ vat_69 නෙ බං. ඡන්දෙන් පස්සේ මෛත්‍රී මාමාට නිදහස දුන්නා
    3.gif

    :cool::cool::cool:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    දැං ටිකකට කලිං මැශින් ගන් කාරයෙක් හිටියා. බුවා බිත්ති අස්සෙං කානු අස්සෙං... උඩ බලාගෙන බිම බලාගෙන කොහෙං වෙඩි තිබ්බත් ගානට ඇවිත් අ‍පිට වදිනවා. :rofl:
    මං හිතන්නෙ බුවා ඇවිත් තියෙන්නෙත් වෙන එකෙක්ට තිබ්බ ශොට් එකකින් වෙන්න ඕනේ :lol:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    දැං ටිකකට කලිං මැශින් ගන් කාරයෙක් හිටියා. බුවා බිත්ති අස්සෙං කානු අස්සෙං... උඩ බලාගෙන බිම බලාගෙන කොහෙං වෙඩි තිබ්බත් ගානට ඇවිත් අ‍පිට වදිනවා. :rofl:
    මං හිතන්නෙ බුවා ඇවිත් තියෙන්නෙත් වෙන එකෙක්ට තිබ්බ ශොට් එකකින් වෙන්න ඕනේ :lol:

    name changing bot:growl:
    ow ow jathake waradak thiyenawa hack dana ewunge:cool::cool:
     
    chootyputha1

    Well-known member
  • මචං පුලුවන්නං server එකට log උන ගමන් message එකක් display කරපංකො frag 3, last stand, marty, GL, Jug වගේ noob perks use කරන්න බැහැ කියල, මේ දවස් වල JUG පොන්සියො වැහි වැහැල TDM එකේ.:growl::growl: එක්කො voting system එක ආයෙ allow කරන්න.
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,180
    6,045
    113
    මචං පුලුවන්නං server එකට log උන ගමන් message එකක් display කරපංකො frag 3, last stand, marty, GL, Jug වගේ noob perks use කරන්න බැහැ කියල, මේ දවස් වල JUG පොන්සියො වැහි වැහැල TDM එකේ.:growl::growl: එක්කො voting system එක ආයෙ allow කරන්න.

    ඔහොම ඉන්න UC එකෙන් එනකන්.
     
    Status
    Not open for further replies.