Liqueur price in sri lanka

kaawaa

Active member
  • Apr 16, 2013
    683
    56
    28
    machanla weddng ekakata denna hoda liquere monaada ... loku jaathi newe brandy wage ,,, mata liqueur price danna ekek price list ekak dennakoo loku udawwak
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    රෙඩ්ලේබල් දුන්නෑකි.....:P

    බ්ලැක්ලේබල් දුන්නෑකි :dull:

    විස්කි නම් ඕල්ඩ් කෙග් එකක් වගේ ශේප් නේ චාටර්ත් නෑනේ
    තව වැට් 69 වැට්9 අරක්කුද බන් නැත්තේ උබේ බජට් එක බලපානවා අරක්කුවලට වියදම් කිරීම සම්බන්දව:frown:

    උබට රෙස්ප පිට දෙන්න ඕනි නම් බකාර්ඩි නැත්තම් ශිවාස් ශ්‍රී වගේ දියන් වන් ශොට් නොකවුට් :P:rofl:
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,317
    1,362
    113
    Colombo
    VAT 69 Rs 2300
    Barcardi Superior 1L 2900.00
    Grants 1.125L Rs.3200.00
    Teachers 1.14L Rs.3200.00
    JW RED LEBEL 1L Rs.3500.00
    JW BLACK LABEL 1L Rs.5500.00
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    උබේ budget එක කොහොමද එක bottle එකකට ?
    1500 ක් වගේනම් , V&A දිපන් 2500ක් වෙනකන් වගේ යන්න පුලුවන්නම් red label , vat 69 , Hunting Lodge, Jhon Bar වගේ දීපන් .හැබැයි මේ දවස් වල DutyFree සෙට් කරගන්න අමාරුයි
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    kohomath bottle ekaka budget eka 1500 - 1600 wage gaanakata thinne onaada bn hoda ewa..

    තොගේ ගාන කියපිය .. ගන්න පුළුවන් bottle කියන්නම් ..
    හොද budget එකක් තියෙනවනම් මම Duty Free සෙට් කරලත් දෙන්නම් . හැබැයි Brand sure නැ ඒ වෙලාවට තියෙන හොදම එක සෙට් කරන්න වෙන්නේ .