වාහන මිල මොකක් වේවිද ?

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ආණ්ඩුව නම් ආව බන්..:nerd: ඒත් වාහන වලට බද්ද අඩු කොරයි ද ඒත් වන්චා ඔක්කොම නැවතිල ඒ විදියට රට අවොත් ඇදිල අන්න අනිවා ඔය බදු ගැහිල්ලත් ගොඩක් දුරට අඩු වෙයි බන් :dull:
     

    MEngineer

    Active member
  • 2nd hand වාහන මිල මේ ගානටම තියේවි... මොකද 2000 න් පහල වාහන වලට ලක්ෂ 18 න් එහා මිලක් දීලා මිනිස්සු ගනීවි කියලා හිතන්න අමරුයි. කලින් 110 වලට එහෙම තිබුනේ artificial price එකක්..
     
    Last edited:

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    Thel karanawa adu 141 , X-trail wage ewage prices wadi wenawa. anith ewa nam No change

    Petrol loku gankin adu wenawa. eka nisa thel adu wen karana cars, SUV wala prices wadi wenawa
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,191
    1,625
    113
    mee balapako

    Honda Civic Hybrid [FONT=Arial, Helvetica, sans-serif]26.75 kiyanne.

    [/FONT]
    000173592_1.jpg


    http://autolanka.com/ad.asp?ID=173592

    [FONT=Arial, Helvetica, sans-serif] parana vios, carina, fb 15, 110 katu kauda oii dan ganna mee range ekata dan car adu wela. :lol:
    [/FONT]
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    240 22tath yanawa dan :lol:

    260 2012 37-38 :lol: eth denna lesi na

    260 2007 32 :lol: thaw sathiyakin 30 weyi :P

    ganna kalin valuation karalama ganin :rofl: heta anidda wenakota thawa bahi :P

    ko ban 22kata koheda,balana balana eka 30 penalane..2002 wage hama gahapu ekak 28 wage tiyenawa..ita aduwen kohewath nane:dull:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,574
    17,627
    113
    Auckland
    ko ban 22kata koheda,balana balana eka 30 penalane..2002 wage hama gahapu ekak 28 wage tiyenawa..ita aduwen kohewath nane:dull:

    ඔය ඇඩ් වල දාන ගනන් වලට කවුද බන් වාහන ගන්නෙ ? :lol:

    2014 brandnew එකක්ම මේ දවස් වල යන්නෙ 50ට, රෙගිස්ටර් කරපු ගමන් ඒව 45ට වගේ බහිනව ඉතින් බන් 2013ක් 43-44ක් උපරිම යන්නෙ රෙජිස්ටර්ඩ් නම්. මම මේ ගිය සතියෙ එකක් විකුනුවා බුදු කට්ටක් කාල මාස ගානක් පල් කරල, අත්දැකීමෙන් කියන්නෙ :rofl:

    vezel brandnew Z එකම 48ක් යන්නෙ, රෙජිස්ටර් කරපු ගමන් ලක්ශ 3-4ක් එදාම බහිනව :dull:

    axio hybrid ආවෙ කීයද දැන් යන්නෙ කීයද :baffled::rofl: