Balan giyama MY3 kunu lobayak ne :( :(

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
10407557_1407808659511849_3999049707159126739_n.jpg
 

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    රටට ඔනේ නාස්ති කාරයෙක්ද? නැද්ද? ජනතාව තොරගෙන අවසානයි.
    ඉරාජ්ලා ජැක්සන්ලා භාතිය සන්තුෂ්ලා ඒකි මෙකි නොකි සියලු දෙනා රෙදි නැතිව කඩේ ගියේ මෙවා අහිමි වන නිසා
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,168
    25,894
    113
    28
    ලොවෙත් නැති තැනක

    අනේ අම්මේ තාත්තේ මගේ රීරි මාංසේ කකියනවා. ඔන්න කොටි ඇවිල්ලා. අපි උගුර ලේ රහ වෙනකම් කෑ ගැහුවේ මේක වෙන හින්දයි, දෙයි හාමුදුරුවනේ බලාපල්ලා මේ කොටි නුවරට ගෙනල්ල මහා නව නිංගිරාවක් නේද කරේ. මේ දැක්කම ඉදුනු බත කෑවේ නෑ. හැඬු කඳුලෙන් ඉන්නේ . දෙවෙල තුන්වෙල නොකාපු නිසා කක්කුස්සියට යන්නෙත් නෑ. රෙන්න පුකේ බෙට්ටත් නෑ.
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    මේ මොන නව නිංගිරාවක්ද. කෝටි 200ක් වියදම් කරලා නුවරටම කන්න දිලා කරන්න ඕනේ.ආ අර නාම්ල් වගේ නයිට් රේස් එකක්වත් නෑනේ බන්. මේ දැක්කම ඉදුනු බත් එක කන්නත් බෑ. හැඬු කදුලින් මම ඉන්නේ. අද පාරේ බසුත් නෑ, මුළු ලංකාවම මල ගෙයක්

    Patta ban :lol: ela
     

    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    ඉතින් හොදයිනේ:)මරා ඔිනාවට වැඩිය නාස්ති කලානේ..අනවශ්‍ය දේවල්වලට වියදමි අඩු කරනවානමි හොදයි..මරා නමි එහේම ඔිකට ලක්ෂ 50 වැඩි වියදමි කරයි සමරන්න නැටිටුවො එහේම ගෙනල්ලා..:rofl::baffled::P

    මෙි රටෙි යුද්දෙ සැමරිම, අනවශ්‍ය උත්සව සමරන එක වැලක්වුවොත් එ සල්ලි සේවකයන්ගේ පඩි නඩි ,දුප්පත් ජනතාවටයි,රටෙි දියුනුවට,අවශ්‍ය වැඩවලට යොදන්න පුලුවන්.:yes:

    ඔබලට ගෙවල්වල පාටි දැමිමා හැකි එතකොට,රජයේ අනවශ්‍ය වියදමි කපා හැරියොත්....:yes:අන්න ඒකට ජර්මනිය ඒ වගෙ තවත් රටක්...:)
    මෛත්‍රි පාලනය හොදනමි ඉදිරියේදි එහේම කලක් ඒවි...නැත්තමි ඔබලා කුලි වැඩක් හොයාගෙන ලද දෙයින් සතුටු වෙන්න..ඒත් මරා වගේ එකෙක් නමි එපාමයි...:no:

    රජයේ, රටෙිත්, බාහිර දේශපාලන හෝ වෙිවා අනවශ්‍ය පාටි සමිපුදාය නැතිවිය යුතුයි..එ මගින් රටක් දියුනුවෙයි,අපේ සල්ලිත් ඉතුරැවෙයි...:yes:
     
    Last edited:

    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0

    6000 ක් වෙන්න බැහැ තමයි..:baffled::rofl: ඔක අල්ලගෙන මෛත්‍රිට විරැද්දවයි,මරාට පක්ෂ වි උඩ පැනලා දගලන එකා තමා අමුම අමු මානසික රොගියා...:rofl::baffled:
     
    Last edited:

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    මචන් මෙකයි අපි කියන්නෙ
    ජනතාව කියන් නෑ මෙහෙම සතේට ගනන් පියවන්න කියල
    මේව සමහරවිට මුලින් මුලින් කරන ශෝ වෙන්න පුලුවන්

    චාටර් වෙච්චි බිස්නස් කාරයෙක් මුදල් ඇමති කල එක හරි නෑ,,මිනිහ මාස ගනක් තිබ්බ ආන්ඩුවෙන් 2004 දි සතොස කාලම ඉවර කලා කොටස් වෙලද පොලේ බොරුවට කොටස් ඉහල පහල දාල අහූනා..

    මාස3න් පස්සෙ උනත් මුදල් ඇමති මෙයාටම දේවි..

    රජිත තමයි මෑන්ගෙ යාලුවො සෙට් එකට ඕනෙ ඇමතිකම් ටිකක් අරන් දෙන්නෙ...රාජිත මේවට මැදිහත් වෙනව වැඩී

    රාජිත මෙහෙම වැඩකරන්න ගියොත් my3 ලොක්ක පබය ගානට වැටෙනව




    අනික බලහන් අධයාපන ඇමති අර අකිල කොලුව
     
    Last edited: