හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට හමුදා සේවයේ දිය හැකි උපරිම නිළය රජය විසින් දීමට තීරණය කරයි.. එනම් Field Marshal (Marshal)තනතුරයි.. Field Marshal තනතුර ලෝකයේ හොබවා ඇත්තෙ ඉතා අල්ප පුද්ගලයින් පිරිසක් විසිනි.. එය ලෝක හමුදා සේවයේ සේවය වෙනුවෙන් පිදිය හැකි උපරිම මෙන්ම අග්‍රතම තණතුර වන අතර, ආරක්ෂක ලේකම් තනතුර හා සමාන වේ.. නිළතල පිලිවෙලින්.. - Officer cadet> Second lieutenant> Lieutenant or First lieutenant> Captain> Major or Commandant> Lieutenant colonel> Colonel> Brigadier> Major general> Lieutenant general> General> Marshal or Field marshal..



