pen එකක් ගන්න

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
පෑනක් ගන්නවනං මොකක්ද බං හොඳම ? චිරාත් කාලයක් පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඕනෙ. කින්ග්ස්ටන් ඉමේශන් ? මේ දෙකෙන් කෝකද හොඳ ? රොම් එක වැඩ නැති නිසා ඔය වින්ඩෝස් දානව වගේ වැඩ වලට තමා පාවිච්චි කරන්න බලාපොරොත්තුව. ඒ ඇරෙන්න වෙන කිසිම වැඩක් ගන්න බලාපොරොත්තුවක් නෑ. :D
බ්‍රෑන්ඩ්නිව් ගණනුත් දන්න කෙනෙක් දාන්න.
4GBයක් දැන් කීයක් විතර වෙනවද ?
 

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
:O පට්ට විදිහට ගණං අඩුවෙලානෙ. 4ජීබිය අන්තිමට ගත්තෙ දෙදහකට :O
කින්ග්ස්ටන්ද ඉමේශන්ද හොඳ ?
 

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North

@sachi
සෑන්ඩිස්ක් ද හොඳම එක ? :O එහෙම පෙන් තියේ කියල ඇහුවෙත් අද බං. 4ජීබියක් කීයක් වෙයිද ?

@Rovin
ලඞ්කාවෙ තමා බං. ඒ වුනාට ඔය ගණං මිණුම් එහා මෙහා වෙන ඒව ගැන අවධානෙන් නෙමේ බං ඉන්නෙ :/
 

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පෙන් හරි ගනන් අඩුයි බන් දැන් නම්....:D මන් නම් කින්ග්ස්ටන් එකක් තමා පට්ට ගහන්නේ :dull:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    [宵夜字幕组真希ち姉妹で挑 :angry:
    [FONT=微軟雅黑]~姉妹で挑む未開の穴。三条探検隊が今日もいく!!編~(含前作)[/FONT]​

    11.gif

    ඇයි බන් ජරාව කියන්නේ :oo:
    Kingston චාටර් බං.. ලොකු ෆයිල්ස් සෙන්ඩ් කරනකොට බාගයක් ගිහින් සමහර වෙලාවට Eject වෙනවා.. අනික මෙගාබයිට් හතරෙන් සෙන්ඩ් වෙන්නෙ..
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    මං use කරන්නෙ නම් trancend අවුරුදු ගාන මතකත් නෑ. කිසි අවුලකුත් නෑ:no:. දෙතුන්පාරක් ම කලිසමත් එක්ක හේදුවා:P;)