මචංලා.. මේ පැකේජ් දෙකෙන් හොඳ පැකේජ් එක මොකක්ද ?
පාවිච්චි කරන අය පොඩ්ඩක් කියනවද ස්පීඩ් එක එහෙම කොහොමද කියල ? Daily 10GB එකේ quota එක ඉවර වුනාට පස්සෙ වැඩක් කරගන්න බැරි තරං slow වෙනවද ? Editing වැඩ කරන නිසා ගොඩක් වීඩීයෝ download/upload කරන්න එහෙම සෙට් වෙනව සමහර දවස් වලට...
Monthly bill එකත් කීයක් විතර එනවද ?
මේ දෙක ඇරෙන්න වෙන මුකුත් packages එහෙම දන්නවද හොඳ ?